ලමයින්ගේ ඉස්කොලෙට ඇතුලත් කිරිම
මචන්ලා කවුරුහරි දන්නවද පදිංචිය මත පාසලකට ඇතුලත් කරන්න මොනාද ඔනේ කියලා දන්නවාද..
මගේම ගෙදර තියෙන්නෙ ඉස්කොලෙ සිමාවෙමයි. පොඩි අවුලක් තියෙන්න මගේ තව යලුවෙකුත් මගෙ ගෙදරට බදු ඔප්පු දාල තියෙන්නේ එයගේ ලබ අවුරුද්දෙන් ඉවරයි මට තව අවුරුදු 4ක් තියෙනවා දාන්න.. එක මට ප්‍රශ්නයක් වෙයිද මචන්ලා..ගෙදර සින්නක්කර අයිතිය මගේ.