ලමයින්ට වෙන්වුනු සමාජ ජාල තියෙනවද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,257
    1
    16,124
    113
    ස්කොලෙ යාලුවෝ :rolleyes:
    හවසට සෙල්ලම් කරන සෙට් එක :cool:

    ඔව්වා තමයි නාකි අපි දන්නෙ ලමා සමාජ ජාල විදියට :rofl:...
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මට හිතෙන්නේ එහෙම ඒවා තියෙන්න විදිහක් නෑ.
    තියෙනවා නම් කවුරු හරි නිතරම හැම post එකක් ගැනම හොයලා බලන කෙනෙක් ඉන්න වෙනවා.
     

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    KIDS YOUTUBE eka nam hodayi , podi un godak dewal (wisheshayen wachana ) improve kara gannawa , anith eka age cat. thiyena nisaa wayasata adaala dewal witharai.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,890
    113
    ප*යාගල
    sorry.com
    youtube kids thama wena ewwa nm na.
    Oya PC ekata netnanny or mokkah hri secuirty ekak dpan

    issra mn play krae mewa

    Stuart_Little_2_%28video_game%29.jpg

    Jungle book

    2629ec3b-71c8-4e8a-9d04-dbcd498c8bce.jpg


    51DH4MZX0NL._AC_.jpg

    s-l1600.jpg
     
    • Like
    Reactions: Lupine Solus