Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලමයි ඉන්න දෙමව්පියන් එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, මේක ලියන්නේ මගේ චුටි දූ ගැන, එයාගෙ හැසිරීම් රටාව ගැන ලමයි ඉන්න එලකිරි වැසියන්ගේ අදහසක් ලබා ගන්න,

දැන් මචංලා දරුවට මාස 18ක් වෙනවා. අම්මා ලග ඉන්න හැමනිතරම කිරි බොන්න ඔනේ, wife ටිචර කෙනෙක්. ස්කෝලේ ගියාම දරැවා හොඳට කාලා බීලා ඉන්නවා, හැබැයි කවන්න නම් tv එකේ හරි 4n එකේ හරි මොකක් හරි දාලා දෙන්න ඔනේ, එහෙම නැතිව කන වෙලාවල් තියෙනවා, එයාම තනියමත් කනවා පිගානට බෙදලා දුන්නම. පිලිවෙලට කන වෙලාවල් තියෙනවා කෑම නාන වෙලාවල් තියෙනවා.

මාස 10න් 11න් විතර වගේ අවිදින්න ගත්තා.අවුරුද්දේන් විතර වගේ oh no, බයයි වචන කියන්න ගත්තා, මුලින් එක එච්චර නෑ, හැබැයි දැන් එ වචන කියන්නේ හරියටම දැනගෙන එ feeling එක අවම විතරයි

එයට පෙන්නලා තියෙන සත්තුන්ගේ නම් හරියටම අදුනගෙන සතාගේ නම english වලින් කියනවා, එ ගොඩක් සත්තුන්ගේ සද්දෙන් සතාව අදුන ගන්නවා, සමහර සත්තුන්ගේ සද්දේ imitate කරන්න පුලුවන්, 5 වෙනකම් ගනන් කරන්න පුලුවන, පාටවල් කිපයක් අදුනනවා,

English හොඩියේ අකුරු 10ක් විතර අදුනනවා එයා දැන්, පොතක් අහු උනොත් උස්සන් එනවා ලගට එක අපිට පෙන්නන්න කියලා, එයා තනියම පොතේ පිටු පෙරලනවා, පින්තුර පොත්වල parent characters පෙන්නලා අම්මා තාත්තා කියනවා,

ලියන්න පුලුවන් දෙයක් අහු උනොත් english අකුරු කිය කියා බිත්ති වටෙම එක එක එවා අදිනවා, දැන් ලගකදි ඉදලා ලියලා තියෙන මොක දැක්කත් එකේ තියෙන අකුරු කියවනවා

හැබැයි මට දරුවගේ කිසිම අසාමාන්‍ය දෙයක් පෙන්නේ නෑ. දරුවා සැහෙන්න ඉක්මනට දේවල් අල්ලගන්නවා කියලා මට තේරෙනවා පවුලේ ඉන්න අනික් ලමයින්ට සාපෙක්ශව.

මේ දවස් වල පොඩි ලමයි ගැන ඇහෙන කරන දෙවල් එක්ක හිතට පොඩි බයකුත් තියෙනවා, autism, hyperlaxia වගේ දේවල් නිසා.

මේ ලියාලා තියෙන දේවල් එක්ක ලමයි ඉන්න දෙමව්පියන් විදියට ඔයාලට හිතෙන්නේ මොකක්ද.

later updates :-

beach ekkan yanwa, pool eke bassanwa, swiming trainning karawanawa, wathurata huru kranna patan gatte 8 months wala edan,wathura dekkama pissu natanne kella, daruwa sellam krnwa, sindu walata dance karanwa, ballo puso ekka sellan krnwa, kaluwarata baya na, mamai wife dennama katha krnne english walin ayath ekka, ayata sindu ahnna denawa, rap walata maara asai, coolio,adele,oliver tree lage songs walata sahenna asai,

tv eke 4n eke enna time ekak tikak wadi una, eta passe adu kra shape eke, a hama welwema balnne english kids dewal witharai, lap eke keys type krla balanwa, awaye interaction change wena dewal, 4n eketh ahemamai, saththunta hari aderei, letters shapes numbers api kiyla denwa ayata

mechchra ekmata ewa kiyla dena eka ayage age ekath ekka hondada ndda danne na, habai daruwa quick learn krgnnawa.

achchila seeyala case podi eka thawama podi kiyla bara bare danwa, me weleawata nawnna honda na, mewa kanna honda na anam manam,

mai wifiui awa gana wada wenne na, podi ekata wasa wisa denne na, only healthy things

She does the activities related to the age groups mentioned there before those ages

[QUOTE="thota_langa_sirikkiya, post: 27902578, member: 561404"] මචන්ලා, මේක ලියන්නේ මගේ චුටි දූ ගැන, එයාගෙ හැසිරීම් රටාව ගැන ලමයි ඉන්න එලකිරි වැසියන්ගේ අදහසක් ලබා ගන්න, දැන් මචංලා දරුවට මාස 18ක් වෙනවා. අම්මා ලග ඉන්න හැමනිතරම කිරි බොන්න ඔනේ, wife ටිචර කෙනෙක්. ස්කෝලේ ගියාම දරැවා හොඳට කාලා බීලා ඉන්නවා, හැබැයි කවන්න නම් tv එකේ හරි 4n එකේ හරි මොකක් හරි දාලා දෙන්න ඔනේ, එහෙම නැතිව කන වෙලාවල් තියෙනවා, එයාම තනියමත් කනවා පිගානට බෙදලා දුන්නම. පිලිවෙලට කන වෙලාවල් තියෙනවා කෑම නාන වෙලාවල් තියෙනවා. මාස 10න් 11න් විතර වගේ අවිදින්න ගත්තා.අවුරුද්දේන් විතර වගේ oh no, බයයි වචන කියන්න ගත්තා, මුලින් එක එච්චර නෑ, හැබැයි දැන් එ වචන කියන්නේ හරියටම දැනගෙන එ feeling එක අවම විතරයි එයට පෙන්නලා තියෙන සත්තුන්ගේ නම් හරියටම අදුනගෙන සතාගේ නම english වලින් කියනවා, එ ගොඩක් සත්තුන්ගේ සද්දෙන් සතාව අදුන ගන්නවා, සමහර සත්තුන්ගේ සද්දේ imitate කරන්න පුලුවන්, 5 වෙනකම් ගනන් කරන්න පුලුවන, පාටවල් කිපයක් අදුනනවා, English හොඩියේ අකුරු 10ක් විතර අදුනනවා එයා දැන්, පොතක් අහු උනොත් උස්සන් එනවා ලගට එක අපිට පෙන්නන්න කියලා, එයා තනියම පොතේ පිටු පෙරලනවා, පින්තුර පොත්වල parent characters පෙන්නලා අම්මා තාත්තා කියනවා, ලියන්න පුලුවන් දෙයක් අහු උනොත් english අකුරු කිය කියා බිත්ති වටෙම එක එක එවා අදිනවා, දැන් ලගකදි ඉදලා ලියලා තියෙන මොක දැක්කත් එකේ තියෙන අකුරු කියවනවා හැබැයි මට දරුවගේ කිසිම අසාමාන්‍ය දෙයක් පෙන්නේ නෑ. දරුවා සැහෙන්න ඉක්මනට දේවල් අල්ලගන්නවා කියලා මට තේරෙනවා පවුලේ ඉන්න අනික් ලමයින්ට සාපෙක්ශව. මේ දවස් වල පොඩි ලමයි ගැන ඇහෙන කරන දෙවල් එක්ක හිතට පොඩි බයකුත් තියෙනවා, autism, hyperlaxia වගේ දේවල් නිසා. මේ ලියාලා තියෙන දේවල් එක්ක ලමයි ඉන්න දෙමව්පියන් විදියට ඔයාලට හිතෙන්නේ මොකක්ද. later updates :- beach ekkan yanwa, pool eke bassanwa, swiming trainning karawanawa, wathurata huru kranna patan gatte 8 months wala edan,wathura dekkama pissu natanne kella, daruwa sellam krnwa, sindu walata dance karanwa, ballo puso ekka sellan krnwa, kaluwarata baya na, mamai wife dennama katha krnne english walin ayath ekka, ayata sindu ahnna denawa, rap walata maara asai, coolio,adele,oliver tree lage songs walata sahenna asai, tv eke 4n eke enna time ekak tikak wadi una, eta passe adu kra shape eke, a hama welwema balnne english kids dewal witharai, lap eke keys type krla balanwa, awaye interaction change wena dewal, 4n eketh ahemamai, saththunta hari aderei, letters shapes numbers api kiyla denwa ayata mechchra ekmata ewa kiyla dena eka ayage age ekath ekka hondada ndda danne na, habai daruwa quick learn krgnnawa. achchila seeyala case podi eka thawama podi kiyla bara bare danwa, me weleawata nawnna honda na, mewa kanna honda na anam manam, mai wifiui awa gana wada wenne na, podi ekata wasa wisa denne na, only healthy things She does the activities related to the age groups mentioned there before those ages [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom