ලමයි ඉන්න දෙමව්පියන් එන්න

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    368
    333
    63
    ගෙදර
    මචන්ලා, මේක ලියන්නේ මගේ චුටි දූ ගැන, එයාගෙ හැසිරීම් රටාව ගැන ලමයි ඉන්න එලකිරි වැසියන්ගේ අදහසක් ලබා ගන්න,

    දැන් මචංලා දරුවට මාස 18ක් වෙනවා. අම්මා ලග ඉන්න හැමනිතරම කිරි බොන්න ඔනේ, wife ටිචර කෙනෙක්. ස්කෝලේ ගියාම දරැවා හොඳට කාලා බීලා ඉන්නවා, හැබැයි කවන්න නම් tv එකේ හරි 4n එකේ හරි මොකක් හරි දාලා දෙන්න ඔනේ, එහෙම නැතිව කන වෙලාවල් තියෙනවා, එයාම තනියමත් කනවා පිගානට බෙදලා දුන්නම. පිලිවෙලට කන වෙලාවල් තියෙනවා කෑම නාන වෙලාවල් තියෙනවා.

    මාස 10න් 11න් විතර වගේ අවිදින්න ගත්තා.අවුරුද්දේන් විතර වගේ oh no, බයයි වචන කියන්න ගත්තා, මුලින් එක එච්චර නෑ, හැබැයි දැන් එ වචන කියන්නේ හරියටම දැනගෙන එ feeling එක අවම විතරයි

    එයට පෙන්නලා තියෙන සත්තුන්ගේ නම් හරියටම අදුනගෙන සතාගේ නම english වලින් කියනවා, එ ගොඩක් සත්තුන්ගේ සද්දෙන් සතාව අදුන ගන්නවා, සමහර සත්තුන්ගේ සද්දේ imitate කරන්න පුලුවන්, 5 වෙනකම් ගනන් කරන්න පුලුවන, පාටවල් කිපයක් අදුනනවා,
    English හොඩියේ අකුරු 10ක් විතර අදුනනවා එයා දැන්, පොතක් අහු උනොත් උස්සන් එනවා ලගට එක අපිට පෙන්නන්න කියලා, එයා තනියම පොතේ පිටු පෙරලනවා, පින්තුර පොත්වල parent characters පෙන්නලා අම්මා තාත්තා කියනවා,

    ලියන්න පුලුවන් දෙයක් අහු උනොත් english අකුරු කිය කියා බිත්ති වටෙම එක එක එවා අදිනවා, දැන් ලගකදි ඉදලා ලියලා තියෙන මොක දැක්කත් එකේ තියෙන අකුරු කියවනවා

    හැබැයි මට දරුවගේ කිසිම අසාමාන්‍ය දෙයක් පෙන්නේ නෑ. දරුවා සැහෙන්න ඉක්මනට දේවල් අල්ලගන්නවා කියලා මට තේරෙනවා පවුලේ ඉන්න අනික් ලමයින්ට සාපෙක්ශව.

    මේ දවස් වල පොඩි ලමයි ගැන ඇහෙන කරන දෙවල් එක්ක හිතට පොඩි බයකුත් තියෙනවා, autism, hyperlaxia වගේ දේවල් නිසා.

    මේ ලියාලා තියෙන දේවල් එක්ක ලමයි ඉන්න දෙමව්පියන් විදියට ඔයාලට හිතෙන්නේ මොකක්ද.

    later updates :-

    beach ekkan yanwa, pool eke bassanwa, swiming trainning karawanawa, wathurata huru kranna patan gatte 8 months wala edan,wathura dekkama pissu natanne kella, daruwa sellam krnwa, sindu walata dance karanwa, ballo puso ekka sellan krnwa, kaluwarata baya na, mamai wife dennama katha krnne english walin ayath ekka, ayata sindu ahnna denawa, rap walata maara asai, coolio,adele,oliver tree lage songs walata sahenna asai,

    tv eke 4n eke enna time ekak tikak wadi una, eta passe adu kra shape eke, a hama welwema balnne english kids dewal witharai, lap eke keys type krla balanwa, awaye interaction change wena dewal, 4n eketh ahemamai, saththunta hari aderei, letters shapes numbers api kiyla denwa ayata

    mechchra ekmata ewa kiyla dena eka ayage age ekath ekka hondada ndda danne na, habai daruwa quick learn krgnnawa.

    achchila seeyala case podi eka thawama podi kiyla bara bare danwa, me weleawata nawnna honda na, mewa kanna honda na anam manam,
    mai wifiui awa gana wada wenne na, podi ekata wasa wisa denne na, only healthy things

    She does the activities related to the age groups mentioned there before those ages
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා, මේක ලියන්නේ මගේ චුටි දූ ගැන, එයාගෙ හැසිරීම් රටාව ගැන ලමයි ඉන්න එලකිරි වැසියන්ගේ අදහසක් ලබා ගන්න,

    දැන් මචංලා දරුවට මාස 18ක් වෙනවා. අම්මා ලග ඉන්න හැමනිතරම කිරි බොන්න ඔනේ, wife ටිචර කෙනෙක්. ස්කෝලේ ගියාම දරැවා හොඳට කාලා බීලා ඉන්නවා, හැබැයි කවන්න නම් tv එකේ හරි 4n එකේ හරි මොකක් හරි දාලා දෙන්න ඔනේ, එහෙම නැතිව කන වෙලාවල් තියෙනවා, එයාම තනියමත් කනවා පිගානට බෙදලා දුන්නම. පිලිවෙලට කන වෙලාවල් තියෙනවා කෑම නාන වෙලාවල් තියෙනවා.

    මාස 10න් 11න් විතර වගේ අවිදින්න ගත්තා.අවුරුද්දේන් විතර වගේ oh no, බයයි වචන කියන්න ගත්තා, මුලින් එක එච්චර නෑ, හැබැයි දැන් එ වචන කියන්නේ හරියටම දැනගෙන එ feeling එක අවම විතරයි

    එයට පෙන්නලා තියෙන සත්තුන්ගේ නම් හරියටම අදුනගෙන සතාගේ නම english වලින් කියනවා, එ ගොඩක් සත්තුන්ගේ සද්දෙන් සතාව අදුන ගන්නවා, සමහර සත්තුන්ගේ සද්දේ imitate කරන්න පුලුවන්, 5 වෙනකම් ගනන් කරන්න පුලුවන, පාටවල් කිපයක් අදුනනවා,
    English හොඩියේ අකුරු 10ක් විතර අදුනනවා එයා දැන්, පොතක් අහු උනොත් උස්සන් එනවා ලගට එක අපිට පෙන්නන්න කියලා, එයා තනියම පොතේ පිටු පෙරලනවා, පින්තුර පොත්වල parent characters පෙන්නලා අම්මා තාත්තා කියනවා,

    ලියන්න පුලුවන් දෙයක් අහු උනොත් english අකුරු කිය කියා බිත්ති වටෙම එක එක එවා අදිනවා, දැන් ලගකදි ඉදලා ලියලා තියෙන මොක දැක්කත් එකේ තියෙන අකුරු කියවනවා

    හැබැයි මට දරුවගේ කිසිම අසාමාන්‍ය දෙයක් පෙන්නේ නෑ. දරුවා සැහෙන්න ඉක්මනට දේවල් අල්ලගන්නවා කියලා මට තේරෙනවා පවුලේ ඉන්න අනික් ලමයින්ට සාපෙක්ශව.

    මේ දවස් වල පොඩි ලමයි ගැන ඇහෙන කරන දෙවල් එක්ක හිතට පොඩි බයකුත් තියෙනවා, autism, hyperlaxia වගේ දේවල් නිසා.

    මේ ලියාලා තියෙන දේවල් එක්කද් ලමයි ඉන්න දෙමව්පියන් විදියට ඔයාලට හිතෙන්නේ මොකක්ද
    Government school system එකෙක් smart kid ගිරවා වෙනවා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ලමය ගේ මොලේ වර්ධනය වෙලා වැඩියි පොල් සම්බෝලයි බතුයි විතරක් දෙන්න. පුළුවන් තරම් nuritions අඩු කරන්න.
    අනේ මෙහෙම තාත්තලා. සතුටු වෙන්න ඕන දේවල් වලට බය වෙල
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අනේ මන්දා බන් උඹලා වගේ උන් එක්ක මෙහෙම හරි මේ අමුතු ඇටේ තියෙන එකම ලොකු දෙයක්.
    ළමයාගේ කිසි අවුලක් නෑ. අවුල තියෙන්නේ උඹේ. ළමයට පාඩුවේ හැදෙන්න දීපන්.
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    368
    333
    63
    ගෙදර
    ලමය ගේ මොලේ වර්ධනය වෙලා වැඩියි පොල් සම්බෝලයි බතුයි විතරක් දෙන්න. පුළුවන් තරම් nuritions අඩු කරන්න.
    අනේ මෙහෙම තාත්තලා. සතුටු වෙන්න ඕන දේවල් වලට බය වෙල
    මචං මට ලමයි ගොඩක් නෑ එකයි ඉන්නේ, මගේ දරැවා කරන කියන දේවල් ගැන මම ගොඩක් සතුටු වෙනවා, දරැවා හැදෙන්නේ ගොඩක් නිදහසේ, එක ගැන නෙවෙයි මෙ ප්‍රශනේ. මේ කාලේ අහන්න ලැබෙන දෙවල් එක්ක හිතෙන බය ගැන මම කිව්වේ. වරදවා තේරුම් ගන්නෙපා මචං
     
    • Like
    Reactions: salitha22

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    368
    333
    63
    ගෙදර
    නෙක්ට් ඉයර්? නැවෙන්ද යන්නෙ?
    නැවේ හරි පනිනවා

    අනේ මන්දා බන් උඹලා වගේ උන් එක්ක මෙහෙම හරි මේ අමුතු ඇටේ තියෙන එකම ලොකු දෙයක්.
    ළමයාගේ කිසි අවුලක් නෑ. අවුල තියෙන්නේ උඹේ. ළමයට පාඩුවේ හැදෙන්න දීපන්.
    මචං මට ලමයි ගොඩක් නෑ එකයි ඉන්නේ, මගේ දරැවා කරන කියන දේවල් ගැන මම ගොඩක් සතුටු වෙනවා, දරැවා හැදෙන්නේ ගොඩක් නිදහසේ, එක ගැන නෙවෙයි මෙ ප්‍රශනේ. මේ කාලේ අහන්න ලැබෙන දෙවල් එක්ක හිතෙන බය ගැන මම කිව්වේ. වරදවා තේරුම් ගන්නෙපා මචං.
    ------ Post added on Jul 3, 2022 at 8:26 PM

    What's the issue here? 🙄
    මට නොතේරෙන issue එකක් තියෙනවද බැලුවේ මචං
    ------ Post added on Jul 3, 2022 at 8:28 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Screen time අඩුකරපං උපක්‍රමශීලීව. ඒච්චරයි මට කියන්න තියෙන්නෙ. අනිත් දේවල් නෝමල්. කොහොමටත් දැන් දැන් ළමයි ඉක්මණට දේවල් අල්ලගන්නවා.