ලමයි සියදිවිනසාගන්නෙ ඇයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕකට හේතුව බහුතර ගුරුවරුන්ටවත්, දෙමවුපියන්ටවත් මානසික රෝග ගැන දැනීමක් නැතිකම. අනික ලන්කාවෙ බහුතරයක් වැඩිහිටියන්ගෙ මෝඩකම. නාකි හිතන් ඉන්නෙ හැමදේම දන්නවා කියලා. ජිවිතේට පොඩි එකෙකුට ඇහුන්දෙන්නෙ නෑ

    සෝශල්ප්හෝබියා තියෙන ලමයෙක් හිටියොත් ඌට හිනවෙනවා ගෑනි වගේ කියලා, ඉස්කෝලෙදි, නෑයො අතරෙදි උනත් එහෙමයි. උගෙ මානසික මට්ටම තෙරුම් අරගෙන උට ට්රීට්මන්ට් එකක් දෙන්න ගුරුවරුන්ටවත්, දෙමවුපියන්ටවත් දැනීමක් නෑ. ඒ වුනාට ඔය නාකි පක්කු හැමදේම දන්නවා වගේ උට බැනලා බනකියලා ඔලුව කනවා. ඉතින් ඌ ඕක ගැන හිතලා ඩිප්රෙශන් හදාගෙන සුයිසයිඩ් කරගන්නවා ඇරුනම වෙන මොනවා කරන්නද,

    ඒඩීඑච්ඩී තියෙන අයටත් ඔය සෙතේම තමයි,
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    ළමයි සියදිවි නසාගන්න එක නවත්තන්න පුලුවන් හරි ප්‍රමිතියකට අධ්යාපන ක්‍රමය හදන ආණ්ඩුවකට විතරයි.. ඒකට ඉතින් ලපයාම එන්න ඔනේ.. එකම විසඳුම.. 👇👇👇

    anura-kumara-dissanayake-sri-lanka.jpg
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,406
    113
    හඳට කිට්ටුව
    ඕකට හේතුව බහුතර ගුරුවරුන්ටවත්, දෙමවුපියන්ටවත් මානසික රෝග ගැන දැනීමක් නැතිකම. අනික ලන්කාවෙ බහුතරයක් වැඩිහිටියන්ගෙ මෝඩකම. නාකි හිතන් ඉන්නෙ හැමදේම දන්නවා කියලා. ජිවිතේට පොඩි එකෙකුට ඇහුන්දෙන්නෙ නෑ

    සෝශල්ප්හෝබියා තියෙන ලමයෙක් හිටියොත් ඌට හිනවෙනවා ගෑනි වගේ කියලා, ඉස්කෝලෙදි, නෑයො අතරෙදි උනත් එහෙමයි. උගෙ මානසික මට්ටම තෙරුම් අරගෙන උට ට්රීට්මන්ට් එකක් දෙන්න ගුරුවරුන්ටවත්, දෙමවුපියන්ටවත් දැනීමක් නෑ. ඒ වුනාට ඔය නාකි පක්කු හැමදේම දන්නවා වගේ උට බැනලා බනකියලා ඔලුව කනවා. ඉතින් ඌ ඕක ගැන හිතලා ඩිප්රෙශන් හදාගෙන සුයිසයිඩ් කරගන්නවා ඇරුනම වෙන මොනවා කරන්නද,

    ඒඩීඑච්ඩී තියෙන අයටත් ඔය සෙතේම තමයි,
    sira kathawa machan
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,935
    113
    Colombo
    දෙමව්පියන්ගෙ/ගුරුවරුන්ගෙ වැරදි තමයි. අම්ම තාත්ත බලන්නෙ එහා ගෙදර එකාට වඩා ලකුනක් හරි වැඩියෙන් ගන්න. ගත්තෙ නැත්තන් ඉහේ ඉඳන් ලමයගෙ ඔලුව කනව බැනල ගහල. ඉස්කෝලෙ ඇරිල ආව වෙලේ ඉඳන් ටියුශන්. ලමය ගෙදර එන්නෙ රෑ 8-9ට. ලමය ගැන බලන්න කතාකරන්න වෙලාවක් නෑ. ලමයගෙ ඕන එපාකම් බලන්න වෙලාවක් නෑ. වීකෙන්ඩ් එකෙත් ටියුශන් උදේ ඉඳන් හවස් වෙනකන්. ඉතින් ලමයට ඩිප්‍රෙශන් හැදෙන්නැතුව තියෙයිද.
     
    ලොකුම වැරැද්ද ලමයට ඇහුම්කන් දෙන්නෙ නැති එක.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය සේරමත් එක්ක ෆෝන් එකත් එක හේතුවක්. දැන් ළමයින්ට තමන්ගේ අදහසක්‌ බෙදාගන්න යාළුවො අඩුයි.හැමෝම ෆෝන්වල..පැය ගානක් ෆෝන් ඒකෙ එල්ලිලා ඉදලා ස්ක්‍රීන් එක ඕෆ් කරලා පැත්තකින් තිබ්බම එන්නේ කාලකන්නි හැගීමක් තමන්ට කවුරුත් නෑ තමන් තනිවෙලා කියලා හිතෙනවා.හිතේ තියෙන දෙයක් කතා කරන්න කෙනෙක් නැති උනාම අන්තිමට නතරවෙන්නේ ඔතනින්