Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෙ ගෙදර පොඩි එවුන් ඩබලක් ඉන්නවා මුන් කැගහනවා දබර කරනව

ගෙදර අයට උන්ව බලගන්නව ඇර වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ

මම ගෙදර ඉදන් වැඩ කරන්නෙ මටත් මගෙ වැඩක් ටික කරගන්නත් හරිම අමාරුයි.

හිටි ගමන් යටිගිරියෙන් මුන් කෑගහනව එ වෙලවට ඉතින් 84000 ට මල පනිනවා

ලමයි එක්ක ඉන්න එක හොද දෙයක් වුනාට එක දවස පුරාම කරන්න ගියාම ඒක වදයක් මොකද අපිට වෙන වැඩත් තියනවනෙ

ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ,

අනික දැන් ලමයි ඉස්සර ලමයි වගෙ නෙමෙයි දැන් ඉන්නෙ ලෝක අන්ඩයො ඉන්නේ.

අපෙ neighbors ලගෙ තත්වයත් ඔකම තමයි

ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා

ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ

බලාගෙන ගියාම ජිවිතෙ සැපක් කියල දෙයක් නැ ................

මගෙ මතය නම් ලමයි බලාගන්න වැඩට අඩුම එක් කෙනෙක් වත් ගන්න තරම් වත්කමක් නැත්නම් ලමයි හදන්න එපා....

උබලගෙ ගෙවල් වල තත්වය කොහොමද....

p.s - මෙක අපෙ තාම බැදල නැති එවුන්ට හොද පාඩමක් වෙයි උබල බදින්න කලින් ලමයි හදන්න කලින් මෙවා හොදට හොයල බලල future එක ප්ලැන් කරගනිල්ලා

[QUOTE="sw7x, post: 30809217, member: 59133"] [SIZE=6]අපෙ ගෙදර පොඩි එවුන් ඩබලක් ඉන්නවා මුන් කැගහනවා දබර කරනව ගෙදර අයට උන්ව බලගන්නව ඇර වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ මම ගෙදර ඉදන් වැඩ කරන්නෙ මටත් මගෙ වැඩක් ටික කරගන්නත් හරිම අමාරුයි. හිටි ගමන් යටිගිරියෙන් මුන් කෑගහනව එ වෙලවට ඉතින් 84000 ට මල පනිනවා ලමයි එක්ක ඉන්න එක හොද දෙයක් වුනාට එක දවස පුරාම කරන්න ගියාම ඒක වදයක් මොකද අපිට වෙන වැඩත් තියනවනෙ ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ, අනික දැන් ලමයි ඉස්සර ලමයි වගෙ නෙමෙයි දැන් ඉන්නෙ ලෝක අන්ඩයො ඉන්නේ. අපෙ neighbors ලගෙ තත්වයත් ඔකම තමයි [I][COLOR=rgb(184, 49, 47)][B]ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා [/B][/COLOR] [COLOR=rgb(184, 49, 47)][B]ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ [/B][/COLOR] [COLOR=rgb(184, 49, 47)][B]බලාගෙන ගියාම ජිවිතෙ සැපක් කියල දෙයක් නැ ................[/B][/COLOR][/I] මගෙ මතය නම් ලමයි බලාගන්න වැඩට අඩුම එක් කෙනෙක් වත් ගන්න තරම් වත්කමක් නැත්නම් ලමයි හදන්න එපා....[/SIZE] [SIZE=7][B]උබලගෙ ගෙවල් වල තත්වය කොහොමද....[/B][/SIZE] [SIZE=4][B][COLOR=rgb(26, 188, 156)]p.s - මෙක අපෙ තාම බැදල නැති එවුන්ට හොද පාඩමක් වෙයි උබල බදින්න කලින් ලමයි හදන්න කලින් මෙවා හොදට හොයල බලල future එක ප්ලැන් කරගනිල්ලා [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom