ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපෙ ගෙදර පොඩි එවුන් ඩබලක් ඉන්නවා මුන් කැගහනවා දබර කරනව
    ගෙදර අයට උන්ව බලගන්නව ඇර වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ

    මම ගෙදර ඉදන් වැඩ කරන්නෙ මටත් මගෙ වැඩක් ටික කරගන්නත් හරිම අමාරුයි.
    හිටි ගමන් යටිගිරියෙන් මුන් කෑගහනව එ වෙලවට ඉතින් 84000 ට මල පනිනවා

    ලමයි එක්ක ඉන්න එක හොද දෙයක් වුනාට එක දවස පුරාම කරන්න ගියාම ඒක වදයක් මොකද අපිට වෙන වැඩත් තියනවනෙ

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ,
    අනික දැන් ලමයි ඉස්සර ලමයි වගෙ නෙමෙයි දැන් ඉන්නෙ ලෝක අන්ඩයො ඉන්නේ.
    අපෙ neighbors ලගෙ තත්වයත් ඔකම තමයි

    ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා
    ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ
    බලාගෙන ගියාම ජිවිතෙ සැපක් කියල දෙයක් නැ ................

    මගෙ මතය නම් ලමයි බලාගන්න වැඩට අඩුම එක් කෙනෙක් වත් ගන්න තරම් වත්කමක් නැත්නම් ලමයි හදන්න එපා....

    උබලගෙ ගෙවල් වල තත්වය කොහොමද....

    p.s - මෙක අපෙ තාම බැදල නැති එවුන්ට හොද පාඩමක් වෙයි උබල බදින්න කලින් ලමයි හදන්න කලින් මෙවා හොදට හොයල බලල future එක ප්ලැන් කරගනිල්ලා
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93

    අඩෝ මම හිතුවේ 84,000 කියන්නෙ උඹේ පඩිය කියල :D
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕකුන්ට සීනි පැනිරස කාබො කෑම දෙන්න එපා
    ශුගර් රශ් ආවම තමයි පිස්සු බල්ලො වගේ හැසිරෙන්නේ
    මස් බිත්තර එලවලු විතරක් කවපන්
    ඉන්ටෙර්නෙට්, ටීවි තහනම් කරපන්

    පොඩි කාලෙ ඉදන් හරියට හදන්න ඕන
    දැන් පරක්කුයි වගෙ කියල දැනෙනවා නම් පන්සලකට ගිහින් දාපන්
    ලොකු හාමුදුරුවො හදල ගනීවි :LOL:
    උබ අලුතෙන් එකෙක් හරියට හදපන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උඹ මේ ලබ්බක් කතා කරනවා ,වැඩ කොහොම උනත් රෑට ගැනිත් එකක ජින්කි ජිකා පාරක් දාන්න හිතගෙන ඉන්නකොට මුන් නිදා ගන්නේ නැති උනාම තමා යකා නගින්නේ උන් නිදා ගන්නකොට එක්කෝ ගැනීට නින්ද ගිහින් එහෙම නැත්නම් මට නින්ද ගිහින් මොනවා කරන්නද අකුලාගෙන නිදා ගන්නවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,299
    32,019
    113
    අපෙ ගෙදර පොඩි එවුන් ඩබලක් ඉන්නවා මුන් කැගහනවා දබර කරනව
    ගෙදර අයට උන්ව බලගන්නව ඇර වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ

    මම ගෙදර ඉදන් වැඩ කරන්නෙ මටත් මගෙ වැඩක් ටික කරගන්නත් හරිම අමාරුයි.
    හිටි ගමන් යටිගිරියෙන් මුන් කෑගහනව එ වෙලවට ඉතින් 84000 ට මල පනිනවා

    ලමයි එක්ක ඉන්න එක හොද දෙයක් වුනාට එක දවස පුරාම කරන්න ගියාම ඒක වදයක් මොකද අපිට වෙන වැඩත් තියනවනෙ

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ,
    අනික දැන් ලමයි ඉස්සර ලමයි වගෙ නෙමෙයි දැන් ඉන්නෙ ලෝක අන්ඩයො ඉන්නේ.
    අපෙ neighbors ලගෙ තත්වයත් ඔකම තමයි

    ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා
    ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ
    බලාගෙන ගියාම ජිවිතෙ සැපක් කියල දෙයක් නැ ................

    මගෙ මතය නම් ලමයි බලාගන්න වැඩට අඩුම එක් කෙනෙක් වත් ගන්න තරම් වත්කමක් නැත්නම් ලමයි හදන්න එපා....

    උබලගෙ ගෙවල් වල තත්වය කොහොමද....

    p.s - මෙක අපෙ තාම බැදල නැති එවුන්ට හොද පාඩමක් වෙයි උබල බදින්න කලින් ලමයි හදන්න කලින් මෙවා හොදට හොයල බලල future එක ප්ලැන් කරගනිල්ලා
    images
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    1.ළමයි ඉන්නවා නම් ගෙදර සාලේ ලමයින්ට පේන්න ලංකාවේ ටීවී චැනල් බලන්න එපා.
    2ළමයින්ගේ අතට ෆෝන් දෙන්න එපා
    ඕකුන්ට සීනි පැනිරස කාබො කෑම දෙන්න එපා
    ශුගර් රශ් ආවම තමයි පිස්සු බල්ලො වගේ හැසිරෙන්නේ
    මස් බිත්තර එලවලු විතරක් කවපන්
    ඉන්ටෙර්නෙට්, ටීවි තහනම් කරපන්

    පොඩි කාලෙ ඉදන් හරියට හදන්න ඕන
    දැන් පරක්කුයි වගෙ කියල දැනෙනවා නම් පන්සලකට ගිහින් දාපන්
    ලොකු හාමුදුරුවො හදල ගනීවි :LOL:
    උබ අලුතෙන් එකෙක් හරියට හදපන්
    Is that really even possible?
     
    • Like
    Reactions: jennt

    nidarsha91

    Well-known member
  • ඔව් ලමයි හදන්න නිකන් බෑ මහන්සි වෙන්න ඕන. නගින්නෙ නැත්තන් බෙහෙත් ගනින් කියයි වෙන එකෙක් නං මේක දැකල.

    ඕකත් හරියට කලින් අවුරුදු වල පේපර්ස් ලේසී, හැබැයි අපේ එක දීල ඇඬෙන්න කියල වගේ එකක් නෙහ්. විවරණයක් ආව දවසට ඒකත් ලේසී වගේ පේනවා. අවශ්‍ය වෙන්නෙ උඹට හරියන උඹලට හරියන ක්‍රමයක් හොයාගන්න එක මිසක් අනිත් උන්ට කසාද බඳින්න එපා ලමයි හදන්න එපා කියන එක නෙමෙයි. ඉස්සර අම්මල දරුවො වැදුවෙ ස්වාභාවිකව. එහෙම කරල ඒ අය ටික දවසින් ආයෙමත් ගෙදර දොරේ වැඩ කරනවා. දරුවො 10 , 12 හදනවා. අවුල තියෙන්නෙ දරුවො හදන එකේවත් වැඩ වැඩී කියන එකේවත් නෙමෙයි. තමන් තමන් ගැන දන්නෙ නැති ඉපදුනු දවසෙ ඉඳල බොරුවෙන් ගේම ගහන්න රෝල ගහන්න පුරුදු කරවල තියෙන එක. ඉතින් උඹ විතර නෙමෙයි හුඟාක් උන් කියන්නෙ කසාද බැඳපන් ඒත් ලමයි හදන්න එපා කියල. ඒ කියන්නෙ කසාද බැඳල තියෙන්නෙ ගෙදර වැඩ ටික කරගන්නයි කෑමක් බීමක් හදාගන්නයි සු -වසේ කාගන්නයි. හරි ශෝක් බන්
     
    nidarsha91

    Well-known member
  • Oka tiyenne Awurudu 3 - 4 k wage bun..
    Lamai tikak loku unama aehema nehe. patta athal un ekka innakota. Wali beranna.. Aruta wadiyena kala, mata kare nehe
    arwada mewada.. jewithe pattama go ekak tiyenawa.. Responsibilities wadi. Ae unata okkoma karanne mata neme unta ne kiyana amutu feeling ekak enawa.
    ගරු කරනවා මචන් උඹේ උසස් වගේම ලස්සන අදහසට :love:
     
    • Love
    • Like
    Reactions: jennt and -333-

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    මගේ ඉන්නෙත් අවු 2 කෙල්ලෙක්. අම්මෝ ගස් නගින්නෙ නැති ටික විතරයි. ජිවිතේ සම්පූර්නයෙන්ම වෙනස් වෙලා තියෙන්නෙ. අපි පිරිමි විදියට සල්ලි හම්බ කරන්න ඕන ඒකට හැම පැත්තෙන්ම නිදහසක් තියෙන්න ඕන. හොද ආදායමක් තියෙනව නම් අඩු ගානෙ ගෙදර 4-5 වෙනකොටවත් එන්න පුලුවන් නම් කිසි අවුලක් නෑ. නිදහසේ හම්බ කරලා ගෙදර ඇවිත් ලමයි එක්ක ඉදලා, නිදහසේ ඊලග දවස පටන් ගන්න පුලුවන්. නමුත් කටු කාගෙන හම්බ කරන කෙනෙක් නම් ගෙදර හරිම අමාරු පරිසරයක් වෙනවා.

    උබ කියන කතාව ඇත්ත, බලාගන්න කෙනෙක් ගන්න බැරි නම් අවු 3-4 අමු කට්ටක් කන්න බලාගෙන, ඒ කාලෙට වියදම් කරන්න ඇති ප්‍රමානය හම්බ කරගෙන ලමයි හදන්න.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    mage kollata 1.7 thawa ekek on the way. lamai shoke ne ban.. un leda unama thama man panic wenne.. :( lamai bala ganna eka nam patta amru case ekak.. mai wife dennama wada.. mother in law thama serama karanne.. wadata kenek genath deela thiyenne... wiyadam arawa mewa gaththama wadi thama.. eth ban jeewithey his na.. umbata oya thiyana awula umbey gey assema indala wada karana hinda.. umba podi kada kamrayak hari aran yaman.. ethakota thama ganita unath agey therenne..umba kunu kota kalismak hari , saramak andagena computer eka issarahata wela dawasema inna gihama pissu hadenawa ne.. oya uda thattu wala thiyana kada aduwata ganna puluwan.. office eka wenama thiya ganin. eka inna gaman wena mona harith umbata karanna puluwan ne.. ekko wenama shop ekak dala. side eken ekath karana gaman online job ekath karapan. lamainta phone , sugar denna epa.. un kaa gahaddi api lesiyata denna ewa thama.. owa thama passe case wenne..