ලමයි 28යි. ගෑනු 4යි . END OF SINHALESE...RIP

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලමයි 28යි. ගෑනු 4යි . END OF SINHALESE...RIP

    මීගමුව නිවසකින් දරුවන් 28ක් හා බිරින්දෑවරුන් 4ක් සමග සිටි පුරුෂයෙක් හමුවෙයි.සිoහලයාට ආයුෂ තව ටිකයි:yes:

    28-640x330.jpg

    පසුගිය ඉරිදා මීගමුව ප්‍රදේශයේ එක්තරා ගොඩනැගිල්ලක් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂා කල අතර එහි සිට අවුරුදු 10ත් 18ත් අතර කුඩා දරුවන් 28 දෙනෙක් හමුවිය.

    ඒ දරුවන්ගේ පියා යයි කියනා පුද්ගලයෙක් එහිදී කරුණු ප්‍රකාශ කළ අතර එම නිවසේ කාන්තාවන් හතර දෙනෙක් සිටි අතර එම කාන්තාවන් 4 දෙනා මොහුගේ විවාහ කරගෙන සිටින බව හෙතම පැවසියේ ය.

    මෙම දරුවන් පාසල් යන බවත් ඔවුන් නඩත්තු කිරීමට බිරින්දවරුන්ගේ සහෝදවරුන් සහය වන බවත් ඊට අමතරව පල්ලියන්ද උපකර ලැබෙන බව ඔහු වැඩි දුරටත් පැවසිය.

    http://newshub.lk/2019/05/27/men-fo...pZsM0WURyEJNbO5TljpoZANyDOqlvEb0QZkUv8hsowwl0

    දැන් ඉදන්ම උඹලගේ ලමයිට අරාබි භාෂාවයි, කුරාණයයි(වහබ්වාදී වර්ෂන් එක ) ෂරියා නීතියයි උගන්වලා තිබ්බොත් උන්ට ගොඩක් ප්‍රයෝජනවත්වෙයි ඉස්සරහට...මද්‍රාසා පාසලකට දැන්ම යැව්වොත් නරකද ?:yes::yes::yes:

    මොකද සිoහල එවුන් අනාගතේ එන ට්‍රේන්ඩ් එකේ හැටියටනේ ලමයිට උගන්වන්නේ .ඒකනේ සිoහල පාසල් වලට දාන්නේ නැතිව International school වලට ලමයි යවන්නේ ..:P:P:P

    RIP RIP RIP... END OF SINHALESE..RIP RIP RIP​

    200w.webp

    200w.webp

    ඔක්කොටම පෙර මැදපෙරදිග සල්ෆිසම් ආදී වහබ්වාදීන්ගේ මුදල් මෙරටට පැමිණීම වැලැක්විය යුතුය ..:frown::frown::frown:සිoහල උන්ටත් බහු ස්ත්‍රි විවාහය අනුමත කල යුතුය . නැතිනම් සියලු ජාතින්ට බලපැවැත්වෙන පරිදි ජනගහන පාලනයකට යා යුතුය ,
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ඔක්කොටම පෙර මැදපෙරදිග වහබ්වාදීන්ගේ මුදල් මෙරටට පැමිණීම වැලැක්විය යුතුය ..:frown::frown::frown:

    ඕක කරන්න බෑ බන් මේ 225 එක්ක... හම්බයෝ සල්ලි බලයෙන් හැම එකාම අල්ලගෙන ඉන්නේ.එක්කෝ උන්ම ජාතිය ගැන හිතලා තීරණයක් අරගෙන ඒ වහල්භාවයෙන් මිදෙන්න ඕනේ..ඔය තනතුරුවලට අලුතෙන් උන් යැව්වත් විශ්වාසයක් තියන්න බෑ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕක කරන්න බෑ බන් මේ 225 එක්ක... හම්බයෝ සල්ලි බලයෙන් හැම එකාම අල්ලගෙන ඉන්නේ.එක්කෝ උන්ම ජාතිය ගැන හිතලා තීරණයක් අරගෙන ඒ වහල්භාවයෙන් මිදෙන්න ඕනේ..ඔය තනතුරුවලට අලුතෙන් උන් යැව්වත් විශ්වාසයක් තියන්න බෑ.
    :yes:
    61055314_2426508137393887_5238939315966312448_n.jpg
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    Ape redde pawl upadeshana kiyana mangalle nawattala hemotama lamai hadanna qwanam iwaraine. hebei itin apita mona sahanada bun. uwtanam palliyen hari denawa. Ape wesige yahapalaneta pinsidda wenta tani minihektawat jiwat wenta bane yako me huttalage tiyena badu wala hatiyata. oka geri thambiyek hinda hodai.

    ඔකම සින්හල මිනිහෙක් කරනම් ඔකටත් බද්දක් ගහයි බලු යහපාලනේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,189
    113
    Gotham City
    ඕක කරන්න බෑ බන් මේ 225 එක්ක... හම්බයෝ සල්ලි බලයෙන් හැම එකාම අල්ලගෙන ඉන්නේ.එක්කෝ උන්ම ජාතිය ගැන හිතලා තීරණයක් අරගෙන ඒ වහල්භාවයෙන් මිදෙන්න ඕනේ..ඔය තනතුරුවලට අලුතෙන් උන් යැව්වත් විශ්වාසයක් තියන්න බෑ.

    ඉස්ලාම් ව්‍යාප්තවාදය නවත්තන්න අමාරුයි බන් .උන්ට සල්ලි බලෙ තියෙනවා පිරිස් බලෙ තියෙනවා ?
    සිංහළුන්ට කවුද ඉන්නෙ ?
    සිංහළුන්ට සහායට ඉන්න මාලදිවයිනත් මුස්ලිම්,
    අල්ලපු රටෙ ඉන්දියාවෙත් මුස්ලිම් සැහෙන්න ඉන්නව දකුණු ආසියා කලාපෙ රටවල් 8 න් 4 ක් ම මුස්ලිම් රටවල්
    හින්දු රටවල් දෙකයි තියෙන්නෙ එකෙනුත් ඉන්දියාවෙ ඉන්නවා මුසල්මානුවො මිලියන දෙසියකට කිට්ටු වෙන්න.

    ඉතිං සිංහළ බෞද්ධයො ඉන්නෙ මේ රටෙ විතරඉ .
     
    hunt

    Junior member
  • Jul 28, 2006
    182
    16
    18
    ඕක කරන්න බෑ බන් මේ 225 එක්ක... හම්බයෝ සල්ලි බලයෙන් හැම එකාම අල්ලගෙන ඉන්නේ.එක්කෝ උන්ම ජාතිය ගැන හිතලා තීරණයක් අරගෙන ඒ වහල්භාවයෙන් මිදෙන්න ඕනේ..ඔය තනතුරුවලට අලුතෙන් උන් යැව්වත් විශ්වාසයක් තියන්න බෑ.

    mokakda ban patan gatha gaman karanna ba kiyanne sinhalayo okkoma ekathu unoth karanna puluwan ekathu weyan haridekata hari widihata hamadama ba ba kiya kiya inne nathuwa.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    pissuda yako.ehemanam ape achchitath lamai 10kne. ape gameth innawa sinhala 7-8 family.

    ko ehema lamai inna pawul pahak kiyapan ubalage game

    ඉස්ලාම් ව්‍යාප්තවාදය නවත්තන්න අමාරුයි බන් .උන්ට සල්ලි බලෙ තියෙනවා පිරිස් බලෙ තියෙනවා ?
    සිංහළුන්ට කවුද ඉන්නෙ ?
    සිංහළුන්ට සහායට ඉන්න මාලදිවයිනත් මුස්ලිම්,
    අල්ලපු රටෙ ඉන්දියාවෙත් මුස්ලිම් සැහෙන්න ඉන්නව දකුණු ආසියා කලාපෙ රටවල් 8 න් 4 ක් ම මුස්ලිම් රටවල්
    හින්දු රටවල් දෙකයි තියෙන්නෙ එකෙනුත් ඉන්දියාවෙ ඉන්නවා මුසල්මානුවො මිලියන දෙසියකට කිට්ටු වෙන්න.

    ඉතිං සිංහළ බෞද්ධයො ඉන්නෙ මේ රටෙ විතරඉ .

    චීනෙ ඇමෙරිකාව ඉන්දියාව රුසියාව වගෙ මුස්ලිම් විරෝධී රටවල් එක්ක අපි වැඩකරන්න ඕනි
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ko ehema lamai inna pawul pahak kiyapan ubalage game

    ai kiwwama uba dannawada?yako mudukku wala oya news wala duppath,udaw karanna kiyala penanna pawul wala balapan ki denek innawada kiyala.lamai ho gala.uba kiyana tharam sinhala unge lamai adu na.habai a wage inna unge qulaity ekak na.igenimak na,salli na.oya wage prashna.uba anika kohoma kiwwath minissu lamai gana theeranya karanne unge arthika thathwe gana hithala.eka personal matter ekak.puluwan un hadana eke waraddak na.nathnam methana mona wannamak natuwath eka personal deyak.katawath wenas karanna baari.10k hadala unta amaruwen kanna bonna dila eductation low quliaty denawata wada hodai 3k hadala qulaity un 3k bihikaranawa.
     
    Nodanna magul kiyawanna epa. me pawule miniha rassawak karanne nthuwa lamai balagannawa. palliyen salli hambenawa.lamai iskole yawanne nathuwa minihama arabic padam kiyala deela brainwash karanawa. lamayi paha hayak hadana mudukku scne eka ekak wisi atak hadala suicide bombers la hadana eka thawa ekak

    hamotama lamai gana 2k kiyala neethiyen genna ona.:frown:
     
    dan uba unwa visit kalada othanta?adu gane polisiyen allala thibbada ehema mukuth?millionersla,degree gahapu unuth suicide karagaththa.ekata me podi kale idan haminenna oni na brainwash karan.sinhala manussayek unath kotiyak denawa kiwwoth owata namma gaththaki.ahaka yana nai redda asse dagena boruwata kanawo ganna epa bn.eeta wada prashna me rate thiyenawa.mulin rate palane wenas karanna balapan.boru mawala upath palana karanna kalin.