ලමයි 600ක් ඉගන ගන්න පාසලකට උදව්වක්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචංලා මට ඊයෙ අහම්බෙන් යාළුවෙක් එක්ක උගෙ පුතාගෙ ඉස්කෝලෙ සංවර්ධන සමිතියට යන්න ලැබුනා,කියන්න කණගාටුයි මාරම අග හිඟකම් මැද්දෙන් දුවන ඉස්කෝලයක්,ප්‍රින්සිපල් පත් වෙලා ඇවිත් අවුරුද්දක් විතර වෙනවා,නියම උවමනාව තියන ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නෙ.ඒ ආව අවුරුද්දට ලොකු දෙයක් ඉස්කෝලෙ වෙනුවෙන් කරලා තියනවා,ඒත් දෙමව්පියන්ට වත්පොහොසත් කමක් නෑ ඉස්කෝලෙට ඒ අවශ්‍ය දේවල් අරන් දෙන්න.රජයෙන් ලැබිලත් නෑ මොකුත් මේ වෙනකල්ම.හොදම කතාව ඒක නෙවෙයි.මේක මහ විදුහලක්.එහෙම වෙලත් මේ තත්වෙන් තියෙන්නෙ,මමත් ඊයෙ දැනගත්තෙ ඒ ඉස්කෝලෙට තියෙන්නෙ එකම එක කම්පියුටර් එකක්ලු,ඒකත් අබලන්,මට ඔනා මේ ඉස්කෝලෙට කම්පියුටර් දෙකක් හදලා දෙන්න,මමත් ලොකුවට සල්ලි තියනව එලකිරි මිලියනර් සෙට් එකට අයිති එකෙක් නම් නෙවෙයි,කාගෙන් කාගෙන් හරි ඉල්ලගෙන ඇසෙම්බල් කරන්නයි වෙන්නෙ,උඹලා ලගත් තියනව නම් පාවිච්චි නොකරන දේවල් ටිකක් මට ඉල්ලගන්නයි ඔනා උනෙ මේ වැඩේට,2022 කියන අවුරුද්දෙත් කම්පියුටර් එකක් අතගාපු නැති ලමයි ඉන්නවා කියලා දකිද්දි මාරම අවුල් ගියා බන්.ඒකත් ලමයි 600ක්,ඉතින් උඹලා ලග එහෙම තියනවා නම් මට දියල්ලා පිනක් වගේම ලමයි 600කගෙ ඉගනුමට පොඩි හරි සෙතක් වෙයි ඒක,මම ඉස්කෝලෙ මැප් ලොකේෂන් දාන්නම්,උඹලට ඔනා නම් ප්‍රින්සිපල්ගෙන් ලෙටර් එකක් අරන් ඇවිත් ඒකත් දෙන්නම්.පුළුවන් උන් උදව්වක් දෙන්න.ජය!

    Map Location​

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    ayi ban me munta bari oya podi podi school wahala hoda eka pasalak hadanna eka pradeshayakata ?
    ekatawath mole nadda manda
    එහෙම තියෙනවා බන්.ඉසුරු පාසල්,නවෝද්‍යා පාසල්,පාසල් 1000 කියලා එහෙම ව්‍යාපෘති කරන්නේ.ඒ වුනාට ඉතිං අරවටත් ලමයි ඉන්න්වා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    එහෙම තියෙනවා බන්.ඉසුරු පාසල්,නවෝද්‍යා පාසල්,පාසල් 1000 කියලා එහෙම ව්‍යාපෘති කරන්නේ.ඒ වුනාට ඉතිං අරවටත් ලමයි ඉන්න්වා
    owa ithin ban ara gamunu rajathuma yudda kala wage dewalne
    hariyata analyze ekak karala karana ewa nemeyine
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    දුකයි බන් ඇහුවම මේවා 😥
    මාවත් ඩිම් උනා බන්.යකඩෝ මේ කාලෙ කොම් එකක් අතගාලා නැති පොඩි එකෙක් හොයාගන්නත් අමාරු ඇති කියලා මමත් හිතුවෙ.ඒත් එහෙම ලමයි ඉන්නවා බන්.උන්ට දක්ෂතාවය තිබුනට අත දෙන්න කවුරුත් නෑ.ඒකයි උන්ව වලපල්ලට යන්නෙ

    owa ithin ban ara gamunu rajathuma yudda kala wage dewalne
    hariyata analyze ekak karala karana ewa nemeyine
    සිරාම කතාව බන්.මේ වගේ ලමයින්ට ලොකු අසාධාරනයක් වෙන්නෙ පිලිවලක් නැතිකමින්
    ------ Post added on Dec 23, 2022 at 7:46 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොම්පීටර් එකක් අරන් දීල ඇති වැඩේ මොකක්ද මචන්. තේරුමක් නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කොම්පීටර් එකක් අරන් දීල ඇති වැඩේ මොකක්ද මචන්. තේරුමක් නෑ.
    O/l පන්ති දෙකේ ඉන්නෙ ලමයි 40ක් වගේ බන්.පොඩි හරි තේරුමක් තියෙයිනෙ.අපිත් පොඩි කාලෙ එකාට එක කොම් එක ගානෙ තිබිලා නෙවෙයිනෙ ඉස්කෝලෙන් අතපත ගෑවේ බන්.paint open කරගෙන ආසවට චිත්‍ර ඇන්දෙ.
     
    • Like
    Reactions: Gwynbleidd

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    මචංලා මට ඊයෙ අහම්බෙන් යාළුවෙක් එක්ක උගෙ පුතාගෙ ඉස්කෝලෙ සංවර්ධන සමිතියට යන්න ලැබුනා,කියන්න කණගාටුයි මාරම අග හිඟකම් මැද්දෙන් දුවන ඉස්කෝලයක්,ප්‍රින්සිපල් පත් වෙලා ඇවිත් අවුරුද්දක් විතර වෙනවා,නියම උවමනාව තියන ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නෙ.ඒ ආව අවුරුද්දට ලොකු දෙයක් ඉස්කෝලෙ වෙනුවෙන් කරලා තියනවා,ඒත් දෙමව්පියන්ට වත්පොහොසත් කමක් නෑ ඉස්කෝලෙට ඒ අවශ්‍ය දේවල් අරන් දෙන්න.රජයෙන් ලැබිලත් නෑ මොකුත් මේ වෙනකල්ම.හොදම කතාව ඒක නෙවෙයි.මේක මහ විදුහලක්.එහෙම වෙලත් මේ තත්වෙන් තියෙන්නෙ,මමත් ඊයෙ දැනගත්තෙ ඒ ඉස්කෝලෙට තියෙන්නෙ එකම එක කම්පියුටර් එකක්ලු,ඒකත් අබලන්,මට ඔනා මේ ඉස්කෝලෙට කම්පියුටර් දෙකක් හදලා දෙන්න,මමත් ලොකුවට සල්ලි තියනව එලකිරි මිලියනර් සෙට් එකට අයිති එකෙක් නම් නෙවෙයි,කාගෙන් කාගෙන් හරි ඉල්ලගෙන ඇසෙම්බල් කරන්නයි වෙන්නෙ,උඹලා ලගත් තියනව නම් පාවිච්චි නොකරන දේවල් ටිකක් මට ඉල්ලගන්නයි ඔනා උනෙ මේ වැඩේට,2022 කියන අවුරුද්දෙත් කම්පියුටර් එකක් අතගාපු නැති ලමයි ඉන්නවා කියලා දකිද්දි මාරම අවුල් ගියා බන්.ඒකත් ලමයි 600ක්,ඉතින් උඹලා ලග එහෙම තියනවා නම් මට දියල්ලා පිනක් වගේම ලමයි 600කගෙ ඉගනුමට පොඩි හරි සෙතක් වෙයි ඒක,මම ඉස්කෝලෙ මැප් ලොකේෂන් දාන්නම්,උඹලට ඔනා නම් ප්‍රින්සිපල්ගෙන් ලෙටර් එකක් අරන් ඇවිත් ඒකත් දෙන්නම්.පුළුවන් උන් උදව්වක් දෙන්න.ජය!

    Map Location​

    aparade. Just bought books and stationary for 200+ which i promised to them earlier.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,236
    113
    Kaer Morhen
    thewitcher.com
    Up.
    ඔය ඉස්කෝල වලට කවුරු හරි ගෙනල්ලා උසස් අධ්‍යාපන අවස්ථා රට යන අවස්ථා කාර්මික පුහුණු අරව මේවා ගැන දේශනයක් දෙන්න ඕනේ දෙමව්පියෝ එක්ක ඉන්දවලා අවුරුදු දෙකකට සැරයක්. නැත්තං ඔහේ හේනට කුඹුරට වල් වෙනවා අහිංසක ළමයි. අපි අනුරාධපුර පැත්තේ ඉස්කෝලෙක project එකක් කරා හරි පව් දෙමව්පියන්ටත් තේරුමක් නෑ නේ.

    කොහෙද අමාත්‍යාංශ වල ඉන්න හුත්තිගේ පුතාලට ඕවා නෙමේ ඕනේ බිල්ඩින් වල තීන්ත ගාන්න. මළ පයිනව මට
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Mag
    මචංලා මට ඊයෙ අහම්බෙන් යාළුවෙක් එක්ක උගෙ පුතාගෙ ඉස්කෝලෙ සංවර්ධන සමිතියට යන්න ලැබුනා,කියන්න කණගාටුයි මාරම අග හිඟකම් මැද්දෙන් දුවන ඉස්කෝලයක්,ප්‍රින්සිපල් පත් වෙලා ඇවිත් අවුරුද්දක් විතර වෙනවා,නියම උවමනාව තියන ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නෙ.ඒ ආව අවුරුද්දට ලොකු දෙයක් ඉස්කෝලෙ වෙනුවෙන් කරලා තියනවා,ඒත් දෙමව්පියන්ට වත්පොහොසත් කමක් නෑ ඉස්කෝලෙට ඒ අවශ්‍ය දේවල් අරන් දෙන්න.රජයෙන් ලැබිලත් නෑ මොකුත් මේ වෙනකල්ම.හොදම කතාව ඒක නෙවෙයි.මේක මහ විදුහලක්.එහෙම වෙලත් මේ තත්වෙන් තියෙන්නෙ,මමත් ඊයෙ දැනගත්තෙ ඒ ඉස්කෝලෙට තියෙන්නෙ එකම එක කම්පියුටර් එකක්ලු,ඒකත් අබලන්,මට ඔනා මේ ඉස්කෝලෙට කම්පියුටර් දෙකක් හදලා දෙන්න,මමත් ලොකුවට සල්ලි තියනව එලකිරි මිලියනර් සෙට් එකට අයිති එකෙක් නම් නෙවෙයි,කාගෙන් කාගෙන් හරි ඉල්ලගෙන ඇසෙම්බල් කරන්නයි වෙන්නෙ,උඹලා ලගත් තියනව නම් පාවිච්චි නොකරන දේවල් ටිකක් මට ඉල්ලගන්නයි ඔනා උනෙ මේ වැඩේට,2022 කියන අවුරුද්දෙත් කම්පියුටර් එකක් අතගාපු නැති ලමයි ඉන්නවා කියලා දකිද්දි මාරම අවුල් ගියා බන්.ඒකත් ලමයි 600ක්,ඉතින් උඹලා ලග එහෙම තියනවා නම් මට දියල්ලා පිනක් වගේම ලමයි 600කගෙ ඉගනුමට පොඩි හරි සෙතක් වෙයි ඒක,මම ඉස්කෝලෙ මැප් ලොකේෂන් දාන්නම්,උඹලට ඔනා නම් ප්‍රින්සිපල්ගෙන් ලෙටර් එකක් අරන් ඇවිත් ඒකත් දෙන්නම්.පුළුවන් උන් උදව්වක් දෙන්න.ජය!

    Map Location​

    Mage gawa paraNa 14inch cry monitor rkak thiyanawa
    Wrda da nam danne na