ලයන් සට්වුට් ගැන සුද්දෝ කියන දේ - King of the Beer world?

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    suddo ape ewa bonawa
    ape ewun suddonge ewa bonawa


    Lion_Stout.png
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඕක හදන්නේ හාල් වලින් කියලයි මම දන්නේ.
    හොප් වලින් නෙමෙයි. මෙහෙ කොහෙද හොප්

    ඒ නිසාද කොහෙද සුද්දෝ බොන්නේ වෙනස් රසක් බලන්න
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    stoutගැහුවම ඔලුවේ කැක්කුමක් අල්ලනවා ඉවසන්න බැරි වෙන්න.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    patta bun mama asama beer eka:)eth mehe un okata wediya kamathi ne thithai kiyala:Prep++++++
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    stoutගැහුවම ඔලුවේ කැක්කුමක් අල්ලනවා ඉවසන්න බැරි වෙන්න.
    පැනඩෝල් කලවම් කරල ගැහුවොත් මොකද? :P

    patta bun mama asama beer eka:)eth mehe un okata wediya kamathi ne thithai kiyala:Prep++++++

    thanx macho