Samahara multimeter wala tiyenawa frequency eka check karanna.. Mage eke tiyenawa.. eken onema wave ekak check karathaheki..
Awl yanawa ban.. mata theory hariyatama mataka na den inne wenama field ekaka nisa.
macho UPS batry valin vitharak current eka nathuva deddi UPS valin out venne 160V vage hena adu voltage ekak.eth bn ara sadde enne nane bn
230v set kalaama 230v wada adu unoth athule thiyana auto tranfomer eken voltage wadi karanawa 230v wada wadi unoth tak gaala adu karanawa..balanna oya kiyana eke phtos daannako
voltage 230 thibbata bn corrent eka ona pramaneta ganna barinam awl..hithapanko oya radio wala thiyenne transformer 230V to 12V..eka tikak podine..but car battery charge karana transformer ekath 230V to 12V thama bt tikak loku..loku kiwwe winding eke kambiya lokui..Example1k kiwwe hodee..
macho 230V ma enne na bn 220+ vage ave bn
ube example ekanm mata therenne na bn
ඉන්වර්ටර් එකෙන් එන කරන්ට් එක පිරිිසිදු මදි ඇති (සංඛ්‍යාතය + නොයිස් මේව චෙක් කරන්න නම් ඔසිලස්කෝප් එකක් ඕන වෙයි). ත්‍රීවීල් බැටරි එක කෙලින්ම යූපිස් එකේ බැටරි එක වෙනුවට හයි කරපන්කො. ඉන්වර්ටර් එක නැතුව. පුලුවන් නම් යූපීඑස් එක හොද බෑරෑන්ඩ් එකක එකක් දාන්න. (පාවිච්චි කරපු කොම්පියුටර් බඩු විකුණන තැන් වල හොද බෑරෑන්ඩ් වල බැටරිය විතරක් අප්සෙට් වෙච්ච යූපීඑස් තියෙනව ගොඩක් අඩුවට. රු 500-1500 වගේ.) ලංකාවේ ගන්න තියනෙ ගාන අඩු යූපීඑස්/ඉන්වර්ටර් වගේ ඒවගේ ෆිල්ටර් කොටස් එහෙම අඩුවෙන් දාල හදල තියෙන්නෙ.
threewheel batry eka vitharak gahala machin ek aon venne na bn.batry eka madi.UPS deka gahannama one bn
ehema ups batry gahanavanm 3kvath gahanna onelu bn
Issarawelama ube UPS eka main eken run wenakota ganna AMP s gana menapan.. Itapasse ube inverter eken AMP s gana denawada balapan.. Ubage inverter eken denna puluwan normally 3 - 3.5 AMP s mama hithanne.. Mona wage transformaer ekak da use wenne?
AMP eka maninna hadapu ekata kiyanna venava bn
transmeter eke photos damma bn uda
