ලයිට් බිලයි වතුර බිලයි ආවා.. 🥴🥴🥴

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Electricity 611 unites - 32,000 Rs
    නෑ බං වැරදියි.
    බිල 39,700 ගානක් එන්න ඕන හරියට දවස් 30ක් ඇතුලෙ යූස් කරා නම්. මේ Sheet එක බලන්න හරිම පැහැදිලිව තියෙනව
     
    EUDE89

    Member
    Sep 26, 2022
    13
    11
    3
    නෑ බං වැරදියි.
    බිල 39,700 ගානක් එන්න ඕන හරියට දවස් 30ක් ඇතුලෙ යූස් කරා නම්. මේ Sheet එක බලන්න හරිම පැහැදිලිව තියෙනව

    Time of use Meter ekak thiyenne
     
    EUDE89

    Member
    Sep 26, 2022
    13
    11
    3
    ආහ්. ඒක පාඩුයි නේ බං සාමාන්‍ය ගෙදරකට?
    අපි normal meter එකක් use කරානම් bill එක 39,700 එනවා. time of use meter එක නිසා අපිට 32,000 වගේ ආවේ . room එකේ 18,000 BTU AC එකක් තියෙන්නේ . සහ අපේ ගෙදර samsung washer & dryer එකක් තියෙනවා . samsung side by side fridge එකක් තියෙනවා . රෑට දාන්නේ AC and washine machine එක විතරයි .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    අපි normal meter එකක් use කරානම් bill එක 39,700 එනවා. time of use meter එක නිසා අපිට 32,000 වගේ ආවේ . room එකේ 18,000 BTU AC එකක් තියෙන්නේ . සහ අපේ ගෙදර samsung washer & dryer එකක් තියෙනවා . samsung side by side fridge එකක් තියෙනවා . රෑට දාන්නේ AC and washine machine එක විතරයි .
    එතකොට යුනිට් 600 ගානක් යන්න තරම් මොනවද මචං පාවිච්චි කරන්නෙ. AC & Washing Machine එකට ගොඩක් ලොකු ගානක් යන්නෙ නෑ නේ?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ගියමාසේ light බිල 8000ය්, මේ මාසේ 17000i :dull: unit 320ක් :sorry:
     
    • Like
    Reactions: NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    එතකොට යුනිට් 600 ගානක් යන්න තරම් මොනවද මචං පාවිච්චි කරන්නෙ. AC & Washing Machine එකට ගොඩක් ලොකු ගානක් යන්නෙ නෑ නේ?
    ekane