නෑ බං වැරදියි.Electricity 611 unites - 32,000 Rs
බිල 39,700 ගානක් එන්න ඕන හරියට දවස් 30ක් ඇතුලෙ යූස් කරා නම්. මේ Sheet එක බලන්න හරිම පැහැදිලිව තියෙනව
නෑ බං වැරදියි.Electricity 611 unites - 32,000 Rs
නෑ බං වැරදියි.
බිල 39,700 ගානක් එන්න ඕන හරියට දවස් 30ක් ඇතුලෙ යූස් කරා නම්. මේ Sheet එක බලන්න හරිම පැහැදිලිව තියෙනව
ආහ්. ඒක පාඩුයි නේ බං සාමාන්‍ය ගෙදරකට?Time of use Meter ekak thiyenne
අපි normal meter එකක් use කරානම් bill එක 39,700 එනවා. time of use meter එක නිසා අපිට 32,000 වගේ ආවේ . room එකේ 18,000 BTU AC එකක් තියෙන්නේ . සහ අපේ ගෙදර samsung washer & dryer එකක් තියෙනවා . samsung side by side fridge එකක් තියෙනවා . රෑට දාන්නේ AC and washine machine එක විතරයි .ආහ්. ඒක පාඩුයි නේ බං සාමාන්‍ය ගෙදරකට?
එතකොට යුනිට් 600 ගානක් යන්න තරම් මොනවද මචං පාවිච්චි කරන්නෙ. AC & Washing Machine එකට ගොඩක් ලොකු ගානක් යන්නෙ නෑ නේ?අපි normal meter එකක් use කරානම් bill එක 39,700 එනවා. time of use meter එක නිසා අපිට 32,000 වගේ ආවේ . room එකේ 18,000 BTU AC එකක් තියෙන්නේ . සහ අපේ ගෙදර samsung washer & dryer එකක් තියෙනවා . samsung side by side fridge එකක් තියෙනවා . රෑට දාන්නේ AC and washine machine එක විතරයි .
ekaneඑතකොට යුනිට් 600 ගානක් යන්න තරම් මොනවද මචං පාවිච්චි කරන්නෙ. AC & Washing Machine එකට ගොඩක් ලොකු ගානක් යන්නෙ නෑ නේ?