ලයිට් බිල සියයට 18 කින් නගී................සන්වර්දන නිව්ස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විදුලිය ගාස්තු හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (19) පස්වරුවේ රැස්වී විදුලිය ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදීමට තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

    විදුලිය ගාස්තු භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තු වැඩි කරන්නේ කෙසේදැයි අද (20) පස්වරුව වනවිට නිවේදනය කරන බව ද සභාපතිවරයා කීය.

    වසරක් ඇතුළත විදුලිය ගාස්තු මෙලෙස ඉහළ දමනු ලබන්නේ තෙවැනි වරටවීම විශේෂත්වයකි.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    firework-dont-try-this.gif
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මුන් අපිව හුරගෙනකාලා රට සංවර්ධනය කරන්න යන්නේ :baffled:

    උන් හදන රටක් නෑ. පුළුවන් තරම් උන්ට වාසි වෙන පොලිටිකල් background එකක් හැදෙනකන් උබලගේ බදු සල්ලියි රටයි කන එක කරන්නේ. දැන් ඔය කියන විදියට පට්ට සුපිරියට stable රට යනවා නං IMF දෙවෙනි වාරික ඕනේ නෑනේ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    මොකො බන් මුන් මේ ගනන් වැඩි කරන්නෙ වැහි පිට වැහි වැටෙද්දිත්.. අනිත් එවගෙ පාඩුත් මෙකෙන් පිරිමහනව වගෙ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මොකො බන් මුන් මේ ගනන් වැඩි කරන්නෙ වැහි පිට වැහි වැටෙද්දිත්.. අනිත් එවගෙ පාඩුත් මෙකෙන් පිරිමහනව වගෙ
    ow. copf committee eke kiwwa unge me wenakota thiyena billion ganan loss eka adu karagannath ekkai wadi karanne kiyala.
    tankiye hill tika wahala inne nathuwa, ewa thiyagenama thawa apen hooragena wathura tika adala gannawa. :ROFLMAO::LOL: kalakanni gupiyo
     

    Morbius

    Well-known member
  • මොකො බන් මුන් මේ ගනන් වැඩි කරන්නෙ වැහි පිට වැහි වැටෙද්දිත්.. අනිත් එවගෙ පාඩුත් මෙකෙන් පිරිමහනව වගෙ
    වතුර නැති කාලේ කරන්ට් පිටින් ගත්තනේ උන් එතකොට කිව්වේ බිලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ගණන් වැඩි කරන්න ඕන වෙන්නෙත් නෑ කියලා.විදුලිය අරන් මාස දෙක යද්දී මෙන්න මුන් කියනවා අර ගත්ත ඒවා නිසා බිලියන ගානක් ලොස් එකක්ලු. තව කලින් ලොසුයි අනන් මනං රාශියයි දැන් කියන විදිහට. :(:(
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    owa wadi unata ganak naha ban, ekek light kapala gewa ganna baruwa innawa penawada?
    minissu pela paali yanawada nahane..
    kohomada hoyanawada mama danne naha habai balana balana hama ekama hondata salli wiyadam karala innawa..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    වතුර නැති කාලේ කරන්ට් පිටින් ගත්තනේ උන් එතකොට කිව්වේ බිලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ගණන් වැඩි කරන්න ඕන වෙන්නෙත් නෑ කියලා.විදුලිය අරන් මාස දෙක යද්දී මෙන්න මුන් කියනවා අර ගත්ත ඒවා නිසා බිලියන ගානක් ලොස් එකක්ලු. තව කලින් ලොසුයි අනන් මනං රාශියයි දැන් කියන විදිහට. :(:(
    whatsapp balapan ballo
     
    • Wow
    Reactions: NRTG and Morbius

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    1987 hotu line eke
    Recording eka ahapalla Lol
    "Ada onba niwa dama..."
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    ගොන්චන අවුරුද්දට සන්ශෝදන ජනවාරි, ජුලි විතරයි කියලා පොර ටෝක්න්දුන්නා නේද..🤣🤣
    පේනවනේ ඌත් කට්න් බතල වැඩ බැරි පොරක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මදි මදි. ඡන්දෙක වටිනාකම තේරෙන්න අවම බිල රුපියල් 5000ක් විතර වෙන්න ඕනි. නැත්නම් ගොං හැතිකරේට තේරෙන් නෑ
     
    • Like
    Reactions: NRTG

    Similar threads