ලයිට් බිල සියයට 18 කින් නගී................සන්වර්දන නිව්ස්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    JR_2321.jpg
    price control එකත් එක්ක සටන් කරන්න හිටපු මිනිහත් එළවලා දැම්මා.
    දැන් ඊළඟ ඡන්දෙට , වියදම් කරන්න ටෙන්ඩර් දානවා ඇති.
     
    • Like
    Reactions: NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,662
    113
    නියමාආආආආආආආආආආආආආආආයි. තව පෙට්‍රල් ගැස්, ඉන්කම් ටැක්ස් එකී මෙකි නොකී සියල්ලම වැඩි කරන්න ඕන. මේ අමුතු ඇටේ උන් කබුරලා කබුරලා ඇට දෙක බිම ගෑවෙන්න උනාම තමා ඇස් ඇරෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    මුන් අපිව හුරගෙනකාලා රට සංවර්ධනය කරන්න යන්නේ :baffled:
    Pissu huttala , me hoorageba kanne wadiyen inna sewakayonta padi gewanna, un ice gahamawata api gewanna one
     
    • Sad
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපි පිටරටින් ආයෝජන ගේමු : බෑ
    අපේම production රට යවමු : බෑ
    ටුවරිසම් promote කරමු සල්ලි තියන රටවල සුද්දන්ට : බෑ
    එහෙනං ලයිට් බිල වැඩි කරමු : සන් ඔෆ් අ බිච් අයි ඇම් ඉන් දැට්ස් මා බෝයි 😁😁😁😁😁😁😁😁
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    සතුටුයි සතුටුයි :love:

    ආදරෙයි බිල් ගාස්තු වැඩිකරන අයගේ අම්මලාට
     
    • Haha
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Cantchana pissa oke athule inna staff eka adu karala corruption adu karanne nathuwa methana bill wedikaranawa,
    යකෝ එතකොට ඒ චන්ද ටික කැඩෙනවනේ ඒක හරියනේ නෑ

    මෙහෙම වැඩි කරද්දී කෑ ගැහුවට වෙන මොකක් හරි ට්‍රෙන්ඩ් කරලා සතියෙන් ඇඟට හුරු කරනවා ඊට පස්සේ චන්දයක් ලං උනාම ටිකක් අඩු කරනවා චන්දෙත් දිනනවා

    එයාලත් සතුටින් අපිත් සතුටින්
     
    • Like
    Reactions: Mugen and NRTG

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    යකෝ එතකොට ඒ චන්ද ටික කැඩෙනවනේ ඒක හරියනේ නෑ

    මෙහෙම වැඩි කරද්දී කෑ ගැහුවට වෙන මොකක් හරි ට්‍රෙන්ඩ් කරලා සතියෙන් ඇඟට හුරු කරනවා ඊට පස්සේ චන්දයක් ලං උනාම ටිකක් අඩු කරනවා චන්දෙත් දිනනවා

    එයාලත් සතුටින් අපිත් සතුටින්
    Sad truth
     
    • Sad
    Reactions: NRTG and Any.key

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට මතකයි, ගොන්මන්පිල ඉන්න කාලේ මේ යකා කිව්වා නේ ඉන්දියාවේ කෙරලේට ත් දෙන්න තරම ට අපිට දැන් විදුලිය අපි හදනවා කියලා.... :lol: :lol:

    ඊට පස්සේ රට බංකොලොත් වෙලා ලයිට් කපන කලෙත් අර දුමින්ද කියන තට්ටයා කිව්වා හුලන් වලින් අපි විදුලි හදනවා හදලා අපි වැඩි ටික සිංගප්පුරුවට විකුනානවා කියල... 😂😂🖕
     
    Last edited:

    Similar threads