ලයිට් බිල සියයට 18 කින් නගී................සන්වර්දන නිව්ස්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ආදායමට සාපේක්ෂව හොරකම් කරන ගාන වැඩි උනාම මිනිස්සු ඒ අඩුව ගෙවන්න ඕන. එතකොට තමයි බංකොලොත් රටක් විධියට හරි තව ටිකක් ණය අරන් හොරකම් කරන්න බෙදලා දෙන්න පුළුවන් පාලුවොන්ට.
     
    • Like
    Reactions: Any.key and NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    චන්දයක් නම් ළගදී නැහැ වගේ..
    එකට තමයි ඔය සෙට් වෙන්නේ චන්දෙ ලං උනාම ඕව අඩු කරනවා සට සට ගලා ඊට පස්සේ උබල පල්සර් අරගෙන අර මුලන මේ මුලන ගග එහෙ මෙහෙ දුවවි .තෙල් ගහගෙන යන්නේ :ROFLMAO: . තව එකේ දැන් බැය 25 යි ගෙඩිය 50 කිය කියා මේකේ වැලලේවි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    ආදායමට සාපේක්ෂව හොරකම් කරන ගාන වැඩි උනාම මිනිස්සු ඒ අඩුව ගෙවන්න ඕන. එතකොට තමයි බංකොලොත් රටක් විධියට හරි තව ටිකක් ණය අරන් හොරකම් කරන්න බෙදලා දෙන්න පුළුවන් පාලුවොන්ට.
    Bankoloth eka ayeth bankoloth karala panala yaddi kohomada...
     
    • Like
    • Sad
    Reactions: Any.key and B.Chat

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    ලයිට් බිල් හරි පයිය හරි නගින නගින සැරේට මහින්දට රනිල්ට කඩේ යන වේසිගෙ පුතාට හෙන ගහපන් හැදිගෑවිල පලයන්
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    ලයිට් බිල් හරි පයිය හරි නගින නගින සැරේට මහින්දට රනිල්ට කඩේ යන වේසිගෙ පුතාට හෙන ගහපන් හැදිගෑවිල පලයන්
    Honata hoyapan ganwala samithi atawan inna wesawo thamai kade yanne...
     
    • Like
    Reactions: Any.key

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,149
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    price control එකත් එක්ක සටන් කරන්න හිටපු මිනිහත් එළවලා දැම්මා.
    දැන් ඊළඟ ඡන්දෙට , වියදම් කරන්න ටෙන්ඩර් දානවා ඇති.
    ජනාධිපති වෙන්ඩ මූට කවුද ඡන්දෙ දෙන්නෙ ලපයටවත් ඔච්චර කෑගහලත් සිංහලු ඡන්දෙ නොදෙන එකේ..මූව එළවල ආණ්ඩුවට එහෙයි කියන එවුන් ටිකක් දැන් ම.උ.කො ට දාගෙන ඉන්නෙ..සුපිරි.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නියමාආආආආආආආආආආආආආආආයි. තව පෙට්‍රල් ගැස්, ඉන්කම් ටැක්ස් එකී මෙකි නොකී සියල්ලම වැඩි කරන්න ඕන. මේ අමුතු ඇටේ උන් කබුරලා කබුරලා ඇට දෙක බිම ගෑවෙන්න උනාම තමා ඇස් ඇරෙන්නේ.
    Ela ela ....yako gam wala inna nikan kana hattata therenne thel, electricity wadi unoth witharai.,.naththaooo nikan idan Namal baby hodai Ranil narakai Gaga apahu baby la genawa...hama ekatama tax file ekak arennama oni ....therenna nikan Dena hama dema apema ewa kiyala therenna....
    Naththao gon hatta nikan Dena pohora tika dala gowithan karala..ithuru auruddama nikan innawa...ekko unge gewal wala un bagayak nikan bokku uda inne gamwala.....ekko treeweal wala...
     

    Similar threads