ලයිලිගේ මිලියන 2ක යට ඇඳුම
ලයිලි අයිඩ්රිගේ (Lily Aldrige) විසින් පසුගිය දා පැවැත්වුණු වික්ටෝරියා සීක්රට් නිරූපණ ප්රදර්ශනයේදී තම නිරූපණය ඉදිරිපත් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 2ක් පමණ වටිනාකමින් යුතු තනපටියක් ඇඳගෙනය.
මේ තනපටියට විවිධ වර්ගයේ මැණික් ගල් 6500 ක් පමණ අල්ලා තිබුණු අතර මෙහි මැණික් ගල් එකිනෙක සම්බන්ධ කර ඇත්තේ කැරට් 18 රත්තරන් යොදාගෙන වීමද විශේෂිතිය.
එසේම මෙම තනපටිය සම්පුර්ණයෙන් නිම කර අවසන් කිරීම සඳහා මාසයක පමණ කාලය ක් ද ගතවී තිබේ.