Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලයිශන් පරණ වාහන ආදායම් බලපත්‍රය ගන්නා ආකාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CD 125 / 185 / 200 ගොඩක් බයික් වල ආදායම් බලපත්‍රය සැලකිය යුතු අවුරුදු ගානකින් නෑ...ගොඩක් අය ආසාවෙන් බයික් එකක් ගත්තට බයක් සැකක් නැතුව පදින්න විදියක් නෑ අවුරුදු ගානක් ආදායම් බලපත්‍රය අලුත් කරල නැති නිසා. තව එකක් තමයි, අයිතිකරු නොවන අවස්ථා වලදි ආදායම් බලපත්‍රය අලුත් කර ගන්නත් බැරුව යන අවස්තා තියෙනව.

ඉතින් ඔය ප්‍රශ්නෙම මටත් ආව නිසා කොහොම හරි වැඩේ කර ගන්න ඕන හින්දා, මම ගොඩක් අයගෙන් විස්තර අහගෙන වැඩේට බැස්සා. ගෲප් එකෙ විස්තර කිව්ව හැමෝටමත් ස්තුති..

මම වැඩේ කර ගත්ත විදියයි, ඕන වෙන ලියකිවිලි ටිකයි පහලින් දාන්නම්..,

... ඕන කරන ලියකිවිලි හදා ගමු...

* ඔරිජිනල් පොත සහ පොතේ කොපි කීපයක්

* යතුරු පැදියේ වර්තමාන අයිති කරුගේ ජාතික හැදුනුම්පතේ කොපි කීපයක්.

( පැවරුම් කරුගේ, ඒ කියන්නෙ පොතේ නම තියෙන කෙනාගෙ )

* ඔයාගෙ ජාතික හැදුනුම්පතේ කොපි කීපයක් ( පැවරුම් ලාබියා, ඒ කියන්නෙ බයික් එක අරන් ඉන්න ඔයාගෙ )

* යතුරු පැදිය සඳහා ආදායම් බලපත්‍රය ලබා දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් තුමා වෙත ඉල්ලීම් කරල ලියුමක් හදා ගන්න ඕන අනිවාරෙන්ම. ( මෙකෙත් කොපි දෙකක් විතර ළඟ තියා ගන්න )

* ඉන්සුවරස් එක සහ දුම් වාර්තව අනිවාරෙන්ම අරන් යන්න ( කොපි කීපයක් අරගෙන යන්න )

* උඩ කියපු මොනව තිබ්බත් වැඩක් නෑ. අත්සන් කරපු අලුත් හෝ පරණ ට්‍රාන්සර් පේපර් සෙට් එකක් නැත්නම්.. (MT6 & MT8)

ගොඩක් බයික් අතින් අතට යන්නෙ පරණ ට්‍රාන්සර් පේපර් එක්ක. අලුත් අකෘතියට ආව ට්‍රාන්සර් පේපර් වල , පැවරුම්කරු " එක් දින සේවය යටතේ පැවරීමට කිසිදු අකමැත්තක් නැහැ" කියල යටම කොටසෙ අත්සන් කර ගන්න තියෙනව. ඒක අනිවාරෙන් අත්සන් කර ගන්න. ඒතන අත්සන් කරන එක ගොඩක් වැදගත් වෙන්නෙ ආදායම් බලපත්‍රය අලුත් කරන් ආවම එක් දින සේවයෙන් තමන්ගෙ නමට පොත හරව ගන්න බලාගෙන එන අයට.

පරණ ට්‍රාන්සර් පේපර් එකක් නම්, අයිතිකරු එක් දින සේවය යටතේ පැවරීමට කැමති කියල දුන්න ලියුමක් තියෙන්න ඕන. සාම විනිසුරු වරයෙක් ඉදිරියෙ අත්සන් කරපු.

( හො.ම.ත.ග.යු මම අයිතිකාරයාව හොයාගෙන ගිහින් අලුත් එකක් අත්සන් කර ගත්ත. ඒක නිසා අවුලක් උනේ නෑ )

පිට පළාතක කෙනෙක් නම්, මේ ටික සේරම හදාගෙන උදේ 8:00 වෙනකොටවත් යන්න නාරාහේන්පිට RMV එකට, ගිහින් යතුරු පැදි අංශෙ, සාමාන්‍ය සේවය යටතේ පැවරුම් කවුන්ටරයට යන්න. ඕන කරන ලියකිවිලි එයාලා ඉල්ලුවාම ඒ ටික දෙන්න.

දෙන්න කලින් අනිවාරෙන්ම කවුන්ටරේට කියන්න "ලයිසන් එක හදා ගන්න ඕන, අවුරුදු කීපයකින් ලයිසන් කරල නෑ" කියල..

ඊටපස්සෙ එතනින් දෙනව, පොඩි රිස්ට් එකක්. රිසිට් එක අරන් විමර්ශන අංශෙට යන්න ඕන.. බලපත්‍රය ලබා ගන්න ඉල්ලුම් කරල ලියා ගත්ත ලියුමත් දෙන්න ඕන එතනට තමයි.. එතනිනුත් අවශ්‍ය ලියකිවිලි දීලා, පැයක් විතර ඉන්න ඕන හැබැයි විමර්ශන අංශෙ ලියුම ගන්න

ඔය ටික කර ගන්න පුලුවන් උනොත්. ඒ ලියුම අරන් ගිහින් අදාල පලාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගන්න පුලුවන්... මගෙ බයික් එකනම් කොළඹට තිබුන නිසා මාලිගාවත්තට යන්න උනා.

බස්නාහිර පලාතට අදාල වාහනයක් නම්, මාලිගාවත්තට ගිහින් අර විමර්ශන අංශෙන් දෙන ලියුම සහ අවශ්‍ය ලියකිවිලි දීලා, අදාල දඩ මුදල් ගෙවල ආදායම් බලපත්‍රය අර ගන්න පුලුවන්.

ආදායම් බල පත්‍රය දෙන්නෙ black list කරල.. නැවත අපේ නමට පොත හරවගෙන ඇවිත් Unblock කර ගන්න ඕන..

මේ තියෙන්නෙ මම ආදායම් බලපත්‍රය ලබා ගත්ත විදිය. සමහර අයගෙ ක්‍රමය වෙනස් වෙන්න පුලුවන්. මම දන්න තරමින් මේ ක තමයි නීතිමය අතින් හරි ක්‍රමය..

මීට අමතරව ප්‍රශ්ණ ඇත්නම්.කමෙන්ට් එකක් දාන්න.. රිප්ලයි කරන්න

https://www.facebook.com/share/p/RnbVkvbzKJZSvrxd/

[QUOTE="Gingy, post: 29978995, member: 585172"] CD 125 / 185 / 200 ගොඩක් බයික් වල ආදායම් බලපත්‍රය සැලකිය යුතු අවුරුදු ගානකින් නෑ...ගොඩක් අය ආසාවෙන් බයික් එකක් ගත්තට බයක් සැකක් නැතුව පදින්න විදියක් නෑ අවුරුදු ගානක් ආදායම් බලපත්‍රය අලුත් කරල නැති නිසා. තව එකක් තමයි, අයිතිකරු නොවන අවස්ථා වලදි ආදායම් බලපත්‍රය අලුත් කර ගන්නත් බැරුව යන අවස්තා තියෙනව. ඉතින් ඔය ප්‍රශ්නෙම මටත් ආව නිසා කොහොම හරි වැඩේ කර ගන්න ඕන හින්දා, මම ගොඩක් අයගෙන් විස්තර අහගෙන වැඩේට බැස්සා. ගෲප් එකෙ විස්තර කිව්ව හැමෝටමත් ස්තුති.. [IMG alt="😗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/1f617.png[/IMG] මම වැඩේ කර ගත්ත විදියයි, ඕන වෙන ලියකිවිලි ටිකයි පහලින් දාන්නම්.., ... ඕන කරන ලියකිවිලි හදා ගමු... * ඔරිජිනල් පොත සහ පොතේ කොපි කීපයක් * යතුරු පැදියේ වර්තමාන අයිති කරුගේ ජාතික හැදුනුම්පතේ කොපි කීපයක්. ( පැවරුම් කරුගේ, ඒ කියන්නෙ පොතේ නම තියෙන කෙනාගෙ ) * ඔයාගෙ ජාතික හැදුනුම්පතේ කොපි කීපයක් ( පැවරුම් ලාබියා, ඒ කියන්නෙ බයික් එක අරන් ඉන්න ඔයාගෙ ) * යතුරු පැදිය සඳහා ආදායම් බලපත්‍රය ලබා දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් තුමා වෙත ඉල්ලීම් කරල ලියුමක් හදා ගන්න ඕන අනිවාරෙන්ම. ( මෙකෙත් කොපි දෙකක් විතර ළඟ තියා ගන්න ) * ඉන්සුවරස් එක සහ දුම් වාර්තව අනිවාරෙන්ම අරන් යන්න ( කොපි කීපයක් අරගෙන යන්න ) * උඩ කියපු මොනව තිබ්බත් වැඩක් නෑ. අත්සන් කරපු අලුත් හෝ පරණ ට්‍රාන්සර් පේපර් සෙට් එකක් නැත්නම්..[IMG alt="🥹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t73/1/16/1f979.png[/IMG] (MT6 & MT8) ගොඩක් බයික් අතින් අතට යන්නෙ පරණ ට්‍රාන්සර් පේපර් එක්ක. අලුත් අකෘතියට ආව ට්‍රාන්සර් පේපර් වල , පැවරුම්කරු " එක් දින සේවය යටතේ පැවරීමට කිසිදු අකමැත්තක් නැහැ" කියල යටම කොටසෙ අත්සන් කර ගන්න තියෙනව. ඒක අනිවාරෙන් අත්සන් කර ගන්න. ඒතන අත්සන් කරන එක ගොඩක් වැදගත් වෙන්නෙ ආදායම් බලපත්‍රය අලුත් කරන් ආවම එක් දින සේවයෙන් තමන්ගෙ නමට පොත හරව ගන්න බලාගෙන එන අයට. පරණ ට්‍රාන්සර් පේපර් එකක් නම්, අයිතිකරු එක් දින සේවය යටතේ පැවරීමට කැමති කියල දුන්න ලියුමක් තියෙන්න ඕන. සාම විනිසුරු වරයෙක් ඉදිරියෙ අත්සන් කරපු.[IMG alt="🥹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t73/1/16/1f979.png[/IMG] ( හො.ම.ත.ග.යු මම අයිතිකාරයාව හොයාගෙන ගිහින් අලුත් එකක් අත්සන් කර ගත්ත. ඒක නිසා අවුලක් උනේ නෑ [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG]) [IMG alt="✔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/2714.png[/IMG] පිට පළාතක කෙනෙක් නම්, මේ ටික සේරම හදාගෙන උදේ 8:00 වෙනකොටවත් යන්න නාරාහේන්පිට RMV එකට, ගිහින් යතුරු පැදි අංශෙ, සාමාන්‍ය සේවය යටතේ පැවරුම් කවුන්ටරයට යන්න. ඕන කරන ලියකිවිලි එයාලා ඉල්ලුවාම ඒ ටික දෙන්න. [IMG alt="✔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/2714.png[/IMG] දෙන්න කලින් අනිවාරෙන්ම කවුන්ටරේට කියන්න "ලයිසන් එක හදා ගන්න ඕන, අවුරුදු කීපයකින් ලයිසන් කරල නෑ" කියල.. ඊටපස්සෙ එතනින් දෙනව, පොඩි රිස්ට් එකක්. රිසිට් එක අරන් විමර්ශන අංශෙට යන්න ඕන.. බලපත්‍රය ලබා ගන්න ඉල්ලුම් කරල ලියා ගත්ත ලියුමත් දෙන්න ඕන එතනට තමයි.. එතනිනුත් අවශ්‍ය ලියකිවිලි දීලා, පැයක් විතර ඉන්න ඕන හැබැයි විමර්ශන අංශෙ ලියුම ගන්න [IMG alt="😄"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td2/1/16/1f604.png[/IMG] ඔය ටික කර ගන්න පුලුවන් උනොත්. ඒ ලියුම අරන් ගිහින් අදාල පලාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගන්න පුලුවන්... මගෙ බයික් එකනම් කොළඹට තිබුන නිසා මාලිගාවත්තට යන්න උනා. බස්නාහිර පලාතට අදාල වාහනයක් නම්, මාලිගාවත්තට ගිහින් අර විමර්ශන අංශෙන් දෙන ලියුම සහ අවශ්‍ය ලියකිවිලි දීලා, අදාල දඩ මුදල් ගෙවල ආදායම් බලපත්‍රය අර ගන්න පුලුවන්. ආදායම් බල පත්‍රය දෙන්නෙ black list කරල.. නැවත අපේ නමට පොත හරවගෙන ඇවිත් Unblock කර ගන්න ඕන.. මේ තියෙන්නෙ මම ආදායම් බලපත්‍රය ලබා ගත්ත විදිය. සමහර අයගෙ ක්‍රමය වෙනස් වෙන්න පුලුවන්. මම දන්න තරමින් මේ ක තමයි නීතිමය අතින් හරි ක්‍රමය.. [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] මීට අමතරව ප්‍රශ්ණ ඇත්නම්.කමෙන්ට් එකක් දාන්න.. රිප්ලයි කරන්න [IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG] ======================== [URL]https://www.facebook.com/share/p/RnbVkvbzKJZSvrxd/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom