ලයිෂන් ප්‍රශ්නයක්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා මං මීට අවුරුදු 7කට කලින් වගේ ලයිෂන් ගන්න විභාගේ ලිව්වා. බයික්, වෑන් ඔක්කොටම ගන්න හිතන් තමා ලිව්වේ. ඒත් මට ට්‍රයල් පෙන්නන්න හම්බවුණේ බයික් සහ වීල් වලට විතරයි. වෑන් ට්‍රයල් එකට මං මූණ දුන්නේ නෑ හරියට ලර්නර්ස් යන්න බැරි වුනු නිසා. ලයිෂන් එක ගත්තා අර දෙකට විතරක්. ඉතින් දැන් මං වෑන් වලටත් ලයිෂන් ගන්න ගියොත් ආයෙත් විභාගේ ලියලා මුල ඉඳන් එන්න ඕනද?

     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    විභාගෙ ලියන්න ඕන නෑ. ට්‍රයල් පෙන්නන්න ඕන.

    මෙතැන දන්න කෙනෙක් කියන්න ට්‍රයල් පෙන්නන්න උපරිම සීමාවක් තියේද? Maximum Attempts ගානක්?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    2000 එක්සැමිනට දීලා ට්‍රයල් එක දාගනින් බන් ලයිසන් තියනවා එලවන්න පුලුවන් කියලා . ටෝක් කරපන් වේරෙහැර ඉන්න ටික්කෙක්ට ලස්සනට කරල දෙයි