අඩුකුලේ හීනමානය - ඇනුම්පද

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    උනුත් වෙනමම සස්කෘතියක් හදාගෙන වෙනම ලෝකවල ජිවත් වෙන ජාතියක්. ත්‍රි විල් එකක පොඩ්ඩක් වද්දල බලන්නොනේ ඔය පිටිපස්සේ ගහලා තියන මනුස්සකම් උන්ගේ කොයි හරියේද තියෙන්නේ කියලා

    අපේ තාත්තට තියෙන්නෙ වීල් එකක්, හයර් කරන්නෙ නෑ, ගෙදර පාවිච්චියට
    කොහේ හරි කැඩිල නැවතුනොත් , ලඟින් යන වීල් වල ඕන එකෙක් නවත්තල අහනව මොකෝ සීන් එක කියල
    හදන්න උදව් කරනව

    මීට අවුරුදු 10 කට විතර කලිං මාව ඇක්සිඩන්ට් උනා මොළඹ මීගමුව මේන් රෝඩ් එකේ , ඉස්පිරිතාලෙට පටවන්න අත දැම්මට වාහන එකක්වත් නැවැත්තුවෙ නෑ, වීල් අයිය කෙනෙක් තමා අරං ගියෙ

    හොයල බලපං ඉස්පිරිතාලෙකට ලෙඩ්ඩු වැඩි හරියක් ඉස්පිරිතාලෙට අදින්නෙ වීල් බුවාල

    උංගෙ කල්ච එක වෙනස්, හැබැයි බොක්ක හොඳ උං වැඩියි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තුන් හුලසෝ නං අජූතයි. පරණ ඩ්‍රයිවර් රස්සාව කරපු අංකල්ලා (ඒ ගොල්ලෝ පේ‍රාෆෙෂනල් කට්ටිය) අනිත් එවුන් අන්තිම ජරා සත්තු ජාතියක්. හරිනං ත්‍රීවිල් එක්කම ත්‍රීවීල් සංස්කෘතියත් ලංකාවෙන් වඳකරල දාන්න ඕනෙ

    @Kelvin0 අඩෝ තුන් හුලසා :lol:
    ------ Post added on Jun 15, 2023 at 1:19 AM
    මරු නම මචං....😂

    ත්‍රීවිල් ලයිසන් වෙනම දෙන්නෙ නැතුව
    කාර් ලයිසන් එකත් එක්ක ගන්න වෙන ක්‍රමයක්වත් හැදුවනං ඔය බලු විදිහට පාරෙ යන උං අඩුවෙයි කියල හිතෙනව...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය කඩේ යන්න පොලේ යන්න බිස්නස් වැඩකට වගේ ත්‍රීවිල් තියන් ඉන්න අය ඇරුනම අනිත් ත්‍රීවිල් බුවාලගේ තියෙන්නේ වෙනම ලෝකයක් වයිබ් එකක්. එක ඉතිං වෙනස් කරන්නත් බෑ පරම්පරාවෙන් යනවා ඉදිරියට
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    අද වීල් එකක ගහගෙන යනව දැක්කා "ජාති ආගම් කුල මල අදාල නෑ රෝද තුනට ආදරේ නම් ඌ මගෙ යාලුවෙක්" කියලා. මං හිතුවා කළු කැත කාලගෝල වගේ වේසිගෙ පුතෙක් වෙන්න ඇති එලවන් යන්නෙ කියලා. ඕවර්ටේක් කරන ගමන් බැලුවා. හැබැයි හිටියෙ ටිකක් වැදගත් පාට සුදු කොල්ලෙක්. පුදුමයි. ඒකයි මේක දාන්න හිතුනේ,
    I'm not sure why you said you were surprised to see that the tuk tuk driver was not a "කළු කැත කාලගෝල වගේ වේසිගෙ පුතෙක්" but a "වැදගත් පාට සුදු කොල්ලෙක්. පුදුමයි" I've felt this statement because I'm a guy that can be described as "කළු කැත කාලගෝල වගේ" but I have a decent income, a good educational background, and a loving family, but most people I've met value the color. why? The majority of Sri Lankans are black guys and have short posture, we can't change what we inherited.

    Sometimes people have these weird preconceptions, that are wrongly assumed by some false claims. I once met a friend who is Buddhists and had a minor disability. He said that once a famous professor claimed that children with disabilities are born into cursed families, sinned families, and if the parents have sinned, the karma will punish them by giving them a child with a disability. I know that guy, his family, and what their parents used to do for living. They are such an honorable family that I am positively sure that they have never been associated with wrongdoings. But alas, we can't change what people thinks. :(
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මරු නම මචං....😂

    ත්‍රීවිල් ලයිසන් වෙනම දෙන්නෙ නැතුව
    කාර් ලයිසන් එකත් එක්ක ගන්න වෙන ක්‍රමයක්වත් හැදුවනං ඔය බලු විදිහට පාරෙ යන උං අඩුවෙයි කියල හිතෙනව...

    dis true
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අපේ තාත්තට තියෙන්නෙ වීල් එකක්, හයර් කරන්නෙ නෑ, ගෙදර පාවිච්චියට
    කොහේ හරි කැඩිල නැවතුනොත් , ලඟින් යන වීල් වල ඕන එකෙක් නවත්තල අහනව මොකෝ සීන් එක කියල
    හදන්න උදව් කරනව

    මීට අවුරුදු 10 කට විතර කලිං මාව ඇක්සිඩන්ට් උනා මොළඹ මීගමුව මේන් රෝඩ් එකේ , ඉස්පිරිතාලෙට පටවන්න අත දැම්මට වාහන එකක්වත් නැවැත්තුවෙ නෑ, වීල් අයිය කෙනෙක් තමා අරං ගියෙ

    හොයල බලපං ඉස්පිරිතාලෙකට ලෙඩ්ඩු වැඩි හරියක් ඉස්පිරිතාලෙට අදින්නෙ වීල් බුවාල

    උංගෙ කල්ච එක වෙනස්, හැබැයි බොක්ක හොඳ උං වැඩියි
    මම නුවරදි phone එක බස් එකේ දාලා බැහැලා දවසක් බස් එක පස්සෙ දුව දුව ඉද්දි ත්‍රී වීල් එකක් නවත්තලා මොකද දුවන්නෙ අහලා මාව බස් එක ලගටම එක්කන් ගියා
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    I'm not sure why you said you were surprised to see that the tuk tuk driver was not a "කළු කැත කාලගෝල වගේ වේසිගෙ පුතෙක්" but a "වැදගත් පාට සුදු කොල්ලෙක්. පුදුමයි" I've felt this statement because I'm a guy that can be described as "කළු කැත කාලගෝල වගේ" but I have a decent income, a good educational background, and a loving family, but most people I've met value the color. why? The majority of Sri Lankans are black guys and have short posture, we can't change what we inherited.

    Sometimes people have these weird preconceptions, that are wrongly assumed by some false claims. I once met a friend who is Buddhists and had a minor disability. He said that once a famous professor claimed that children with disabilities are born into cursed families, sinned families, and if the parents have sinned, the karma will punish them by giving them a child with a disability. I know that guy, his family, and what their parents used to do for living. They are such an honorable family that I am positively sure that they have never been associated with wrongdoings. But alas, we can't change what people thinks. :(
    Same here bro. I also have a darker skin tone. However the thing is even I don't like my skin color, cz if my friends took a group photo with me, most of the time I am ugly as hell while others who have fair skin look far better than me. No matter how well I shower before going outside, I look like shit when I get a little sunburned and sweat. But if I had a fair skin tone, it won't be something that I should worry about. But what to do? It is what it is neh:(
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    තොගේ අම්මා මගේ ගූ කනවා කියලා තෝ ම පිලිගත්තට පස්සෙ වෙන මොන කතාද පොන්ස් 😆👌
    වීල් කාරයෙක් ගේමට බැහැලා 🤭 😂 😂
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    මරු නම මචං....😂

    ත්‍රීවිල් ලයිසන් වෙනම දෙන්නෙ නැතුව
    කාර් ලයිසන් එකත් එක්ක ගන්න වෙන ක්‍රමයක්වත් හැදුවනං ඔය බලු විදිහට පාරෙ යන උං අඩුවෙයි කියල හිතෙනව...

    ඔව් ඒක හොඳ අදහසක්. හැබැයි ඉතින් සැහැල්ලු වාහන ලයිසන් එක අරන් වීල් පදින්න ගත්තම ජම්මෙට වඩා පුරුද්ද ලොකු වෙලා සක්කිලි කම ආයෙ ඉස්මතු වෙනවා

    I'm not sure why you said you were surprised to see that the tuk tuk driver was not a "කළු කැත කාලගෝල වගේ වේසිගෙ පුතෙක්" but a "වැදගත් පාට සුදු කොල්ලෙක්. පුදුමයි" I've felt this statement because I'm a guy that can be described as "කළු කැත කාලගෝල වගේ" but I have a decent income, a good educational background, and a loving family, but most people I've met value the color. why? The majority of Sri Lankans are black guys and have short posture, we can't change what we inherited.

    Sometimes people have these weird preconceptions, that are wrongly assumed by some false claims. I once met a friend who is Buddhists and had a minor disability. He said that once a famous professor claimed that children with disabilities are born into cursed families, sinned families, and if the parents have sinned, the karma will punish them by giving them a child with a disability. I know that guy, his family, and what their parents used to do for living. They are such an honorable family that I am positively sure that they have never been associated with wrongdoings. But alas, we can't change what people thinks. :(
    මං කියපු එකෙන් හිත රිදුනනම් සමාව ඉල්ලනවා. මේ සහෝදරයා හොඳට ඉගෙනගත්ත හොඳ හැදියාවක් තියෙන හොඳ පවුල් පසුබිමක් තියෙන කෙනෙක් නම් මං කියන්න හදන දේ තේරෙනව ඇති. පෙනුමෙන් නෙමෙයි මිනිහා අඩු කුලේ එකෙක් වෙන්නෙ ක්‍රියාවෙන්. උගත්කම හැදියාව තියෙනවනම් හමේ පාට නිසා කොහෙදිවත් මිනිහෙක් කොන් වෙනව කියල මම අහල දැකල නෑ මේ රටේ. මං එතනදි ඒ එක පාවිච්චි කලේ අඩු කුලේ වීල් කාරයව හඳුන්වන්න මිසක් සමාජෙ ඉන්න කලු උන්ට අපහාස කරන්න නෙමේ. මාත් සුදු ලස්සන එකෙක් නෙමෙයි.
     
    • Sad
    Reactions: NRTG and PHBhagya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    I'm not sure why you said you were surprised to see that the tuk tuk driver was not a "කළු කැත කාලගෝල වගේ වේසිගෙ පුතෙක්" but a "වැදගත් පාට සුදු කොල්ලෙක්. පුදුමයි" I've felt this statement because I'm a guy that can be described as "කළු කැත කාලගෝල වගේ" but I have a decent income, a good educational background, and a loving family, but most people I've met value the color. why? The majority of Sri Lankans are black guys and have short posture, we can't change what we inherited.

    Sometimes people have these weird preconceptions, that are wrongly assumed by some false claims. I once met a friend who is Buddhists and had a minor disability. He said that once a famous professor claimed that children with disabilities are born into cursed families, sinned families, and if the parents have sinned, the karma will punish them by giving them a child with a disability. I know that guy, his family, and what their parents used to do for living. They are such an honorable family that I am positively sure that they have never been associated with wrongdoings. But alas, we can't change what people thinks. :(
    එළකිරියේ කළු කැත කොට අඩුකුලේ කියන්නෙ බං ක්‍රියාවෙන් ගන්න දෙයක් නැති එවුන්ට මිසක් ඇගේ පාට තියෙන හැමෝටම නෙවෙයි.. ඕක අර වලතරයාගෙන් EK දික්ෂනරියට ආපු වචනයක් නේ.. ඒ නිසා ඕක වැඩිය හිතට ගන්න එපා 🤗🙏
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කළු මිට්ටො එකිනෙකාගේ පිට කහගෙන හිත හදාගන්නවා පෙනීයනවා ☝️😆
     
    • Haha
    Reactions: earthling