ලයිසන් එකට උප්පැන්නේ මුල් කොපිය

726678463

Member
Aug 7, 2015
18
1
3
ලයිසන් එකට උප්පැන්නේ මුල් කොපිය

මචංලා මගේ උප්පැන්නේ නැති වෙලා. තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් දීපු සහතික කරපු කොපියක්. ලයිසන් එකට ඉල්ලනේ මුල් කොපිය නේ. මගේ තියෙන සහතික කරපු කොපිය හරි යන්නෙ නැතිවෙයි ද?
 

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    mama hithane original eka kiyane ප්‍රාදේශීය ලේකම් denna ekata, mokkda ape lamayi school dannda giyama iluwa cert karapu ekka denna kiyala, ara hospitel ekan awama register denna eka original neme lu

    hariyatama dane na ewannata
     

    726678463

    Member
    Aug 7, 2015
    18
    1
    3
    මගේ නැතිවෙලා තියෙන්නේ හැබයි ඉස්කෝලෙට දීපු එක තමා (කහ පාට එක) දැන් තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් එකෙන් සීල් ගහල අස්සන් කරපු කොපියක්. එකයි අව්ල



    ඔන්න ඔයින් පිටපතක් තමා තියෙන්නේ
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් උඹ ළඟ තිබුන "නොමිලේ නිකුත් කරන ලදී" කියල ගහල තිබුණ ඔරිජිනල් එක කොහෙවත් ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරලා දෙන එක තමා.:yes: