ලයිසන් එකට උප්පැන්නේ මුල් කොපිය මචංලා මගේ උප්පැන්නේ නැති වෙලා. තියෙන්නේ ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් දීපු සහතික කරපු කොපියක්. ලයිසන් එකට ඉල්ලනේ මුල් කොපිය නේ. මගේ තියෙන සහතික කරපු කොපිය හරි යන්නෙ නැතිවෙයි ද?