Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ලයිසන් කැන්සල් වෙන හැටි (2023)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුබ අලුත් අවුරුද්දක්!.

වාහන දඩ වලින් වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ speed camera, red light camera වලිනුයි. ඒවායේ දඩය වාහනය හිමිකරුගේ / හිමි සමාගමේ නමට නිකුත් කරනවා මිසක් රියදුරාගේ නමට නිකුත් කිරීමේ හැකියාවක් නැහැ.

එහෙම හැකියාවක් තියෙන්නේ booze bus / highway patrol වැනි පොලිස් නිලධාරීන් විසින්ම රියැදුරාව අල්ලා ගත්ත අවස්ථාවකදී පමණයි. ඉහතකී කැමරා වලට සාපේක්ෂව මේ දේ සිදුවන්නේ බොහොම අඩුවෙන්.

මේ නීතියෙන් රිංගා යන්නේ නැතුව, වෘත්තීයක් හැටියට වාහන එලවන ටැක්සි, ඌබර්, courier, delivery රියදුරන්ගෙන් අති බහුතරයකට හා නොසැලකිලිමත් ලෙස රිය පදවා නිතර දඩ කන රියදුරන්ට ලයිසන් එක තියා ගන්න පුළුවන් කමක් නැහැ.

ඔවුන් මෙයින් ගැලවෙන්නේ, වාහනය පැදවූයේ වෙනත් කෙනෙකු බවට සාක්කි ඉදිරිපත් කිරීමෙනුයි. ඒක පෞද්ගලිකවත්, සමාගම් මගිනුත් කෙරෙන බව ප්‍රසිද්ධ රහසක්. වාහනය පැදවූ රියදුරා වෙනුවට වෙන රියදුරෙකු (රියදුරා ඉදිරිපත් වීමට අවශ්‍ය නැහැ. තමන් රිය පැදවූ බවට ලිපියකුත්, රියදුරු බලපත්‍ර අංකයත් ලබා දුන්නාම ඇති. පොලිසියෙන් පළමු දඩය අවලංගු කර දෙවැන්නාට දඩය නැවත නිකුත් කරනවා.) ඉදිරිපත් කිරීම තමයි සිදු වෙන්නේ.

ඒ වගේම, රැකියාවෙන් ඉවත් වුන/විශ්‍රාම ගිය, එනමුත් තවම ට්‍රක් ලයිසන් තියන රියදුරන් තමන්ගේ පැරණි workmate ලාට හෝ සමාගමට මේ උදව්ව කරන බවත් හැමෝම දන්නවා.

log book සහිත ට්‍රක් රියදුරන්ට මේ දේ කරන්න පහසු නැති බව කිව්වාට, ඔවුනුත් මේ නීතියෙන් රිංගා යනවා.

ඊට අමතරව, සුළු වරදකදී (Less than 10km over the limit වැනි) අභියාචනයක් ඉදිරිපත් කර දඩය අවලංගු කර ගැනීමේ හැකියාවත් තියනවා. මම එහෙම කරලත් තියනවා. එහි, දඩය අවලංගු කර, අවවාද කර (warning එකක්) මට ලිපිය එවූ වික්ටෝරියා පොලිසියේ (traffic infringement office) නිලධාරියාගේ නම එස් ජිනදාස බවත් හොඳට මතකයි.

[QUOTE="1sam, post: 28468851, member: 557062"] සුබ අලුත් අවුරුද්දක්!. වාහන දඩ වලින් වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ speed camera, red light camera වලිනුයි. ඒවායේ දඩය වාහනය හිමිකරුගේ / හිමි සමාගමේ නමට නිකුත් කරනවා මිසක් රියදුරාගේ නමට නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. එහෙම හැකියාවක් තියෙන්නේ booze bus / highway patrol වැනි පොලිස් නිලධාරීන් විසින්ම රියැදුරාව අල්ලා ගත්ත අවස්ථාවකදී පමණයි. ඉහතකී කැමරා වලට සාපේක්ෂව මේ දේ සිදුවන්නේ බොහොම අඩුවෙන්. මේ නීතියෙන් රිංගා යන්නේ නැතුව, වෘත්තීයක් හැටියට වාහන එලවන ටැක්සි, ඌබර්, courier, delivery රියදුරන්ගෙන් අති බහුතරයකට හා නොසැලකිලිමත් ලෙස රිය පදවා නිතර දඩ කන රියදුරන්ට ලයිසන් එක තියා ගන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් මෙයින් ගැලවෙන්නේ, වාහනය පැදවූයේ වෙනත් කෙනෙකු බවට සාක්කි ඉදිරිපත් කිරීමෙනුයි. ඒක පෞද්ගලිකවත්, සමාගම් මගිනුත් කෙරෙන බව ප්‍රසිද්ධ රහසක්. වාහනය පැදවූ රියදුරා වෙනුවට වෙන රියදුරෙකු (රියදුරා ඉදිරිපත් වීමට අවශ්‍ය නැහැ. තමන් රිය පැදවූ බවට ලිපියකුත්, රියදුරු බලපත්‍ර අංකයත් ලබා දුන්නාම ඇති. පොලිසියෙන් පළමු දඩය අවලංගු කර දෙවැන්නාට දඩය නැවත නිකුත් කරනවා.) ඉදිරිපත් කිරීම තමයි සිදු වෙන්නේ. ඒ වගේම, රැකියාවෙන් ඉවත් වුන/විශ්‍රාම ගිය, එනමුත් තවම ට්‍රක් ලයිසන් තියන රියදුරන් තමන්ගේ පැරණි workmate ලාට හෝ සමාගමට මේ උදව්ව කරන බවත් හැමෝම දන්නවා. log book සහිත ට්‍රක් රියදුරන්ට මේ දේ කරන්න පහසු නැති බව කිව්වාට, ඔවුනුත් මේ නීතියෙන් රිංගා යනවා. ඊට අමතරව, සුළු වරදකදී (Less than 10km over the limit වැනි) අභියාචනයක් ඉදිරිපත් කර දඩය අවලංගු කර ගැනීමේ හැකියාවත් තියනවා. මම එහෙම කරලත් තියනවා. එහි, දඩය අවලංගු කර, අවවාද කර (warning එකක්) මට ලිපිය එවූ වික්ටෝරියා පොලිසියේ (traffic infringement office) නිලධාරියාගේ නම [SIZE=5]එස් ජිනදාස [/SIZE][SIZE=4]බවත් හොඳට මතකයි[/SIZE][SIZE=5].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom