ලයිසන් කැන්සල් වෙන හැටි (2023)

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,442
    113
    Colombo, Sri Lanka
    මේ ලයිසන් වල ලකුණු දෙන එක හරියට උනොත් නම් සුපිරි. අපේ ට්‍රැෆික් රාලහාමිලගේ බඩ වියත සරු කරගන්න තවත් එක ක්‍රමයක් නොවී
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මේ ලයිසන් වල ලකුණු දෙන එක හරියට උනොත් නම් සුපිරි. අපේ ට්‍රැෆික් රාලහාමිලගේ බඩ වියත සරු කරගන්න තවත් එක ක්‍රමයක් නොවී
    They'll use to be blackmail and get bribe
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    පනින වදුරොන්ට ඉනිමං සෙට් කරල දෙන වැඩමයි බන් රජයෙ පුහුල්දෝසි පොන්නයො පටන් ගන්නෙම...දැන් පොලිස් කාක්කොන්ට හැමදාම නත්තල් වගේ තමයි.. ලකුනු අච්චරයි මෙච්චරයි කියල අපිව බ්ලැක්මේල් කරව කරව අපෙන් දත පන්නන්න පටන් ගනියි පකිස් පොන්නයො ටික..

    සෙඩ් එකේ එකාට පෙන්නල QR එක මාක් කරවගෙන, පොලීසිය උන්ට කියල ලයිසන් එක මාක් කරවගෙන, ලයිසන් එකත් අවුරුද්දකට කැන්සල් කරවගෙන ආයෙ මුල ඉදන් ට්‍රයල් පෙන්නන්න සෙට් වුනාම... :lol:

    1672421006512.png
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේ ලයිසන් වල ලකුණු දෙන එක හරියට උනොත් නම් සුපිරි. අපේ ට්‍රැෆික් රාලහාමිලගේ බඩ වියත සරු කරගන්න තවත් එක ක්‍රමයක් නොවී
    ලයිසන් වලට ලකුණු ප්‍රමාණයක් ලබා දීලා, වැරදි කරන කොට ලකුණු අඩු කරලා, ලකුණු ඉවර උනාම ලයිසන් කැන්සල් වෙන ක්‍රමය (demerit points) බොහොම සංකීර්ණයි. ඒක සාධාරණව, නීත්‍යානුකුලව සිදු කිරීමේ හැකියාව ලංකාවට නැති බව නම් පැහැදිලියි.

    දැන් අවුරුදු පනහකටත් වැඩි කාලයක් තිස්සේ (1969 සිට) ඕස්ට්‍රේලියාවේ මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඒ උනාට රටේ තියන නීති වලින්, වැඩියෙන්ම අවභාවිතා වෙන නීතිය (ඒ කියන්නේ නීතියෙන් රිංගා යාමේ හැකියාව තියෙන්නේ ) මේක වෙන්න පුළුවන්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,442
    113
    Colombo, Sri Lanka
    ලයිසන් වලට ලකුණු ප්‍රමාණයක් ලබා දීලා, වැරදි කරන කොට ලකුණු අඩු කරලා, ලකුණු ඉවර උනාම ලයිසන් කැන්සල් වෙන ක්‍රමය (demerit points) බොහොම සංකීර්ණයි. ඒක සාධාරණව, නීත්‍යානුකුලව සිදු කිරීමේ හැකියාව ලංකාවට නැති බව නම් පැහැදිලියි.

    දැන් අවුරුදු පනහකටත් වැඩි කාලයක් තිස්සේ (1969 සිට) ඕස්ට්‍රේලියාවේ මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඒ උනාට රටේ තියන නීති වලින්, වැඩියෙන්ම අවභාවිතා වෙන නීතිය (ඒ කියන්නේ නීතියෙන් රිංගා යාමේ හැකියාව තියෙන්නේ ) මේක වෙන්න පුළුවන්.
    මේක ඇත්ත පොලිස් මාමිලාගේ මඩිය තරවිමට තියන අවස්තාව තමයි වැඩි
     
    • Like
    Reactions: YESno and topkollek

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේක ඇත්ත පොලිස් මාමිලාගේ මඩිය තරවිමට තියන අවස්තාව තමයි වැඩි
    ඔව්, ලකුණු ඔක්කොම ඉවරවෙලා, ලයිසන් කැන්සල් වෙන තත්ත්වෙක ඉන්න කෙනෙකුගෙන් ලොකු ගානක් කඩා ගන්න පුළුවනි.
     
    • Sad
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේකනම් විය යුතුම දෙයක්..හරිනම් ලකුණු 24ක් වැඩියි..15ක් වෙන්න ඕන...ලොකු වරදකදී ඵක පාරකට 10ක්ම කැපිල යන්න.නැත්නම් ලංකාවේ ගොබ්බ හරක් හදන්න බෑ.මේකට මුලින්ම විරුද්ධ වෙයි ත්‍රීවීල් පොන්සිලා.
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ඉතින් බන් වැරදි නොකර පාරේ ගියාම ඉවරයිනේ බොරුවට ඇල්ලුවොත් dashcam එකත් එක්ක ගිහින් නඩු කියපන් :D
     
    • Haha
    Reactions: HAneo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    පනින වදුරොන්ට ඉනිමං සෙට් කරල දෙන වැඩමයි බන් රජයෙ පුහුල්දෝසි පොන්නයො පටන් ගන්නෙම...දැන් පොලිස් කාක්කොන්ට හැමදාම නත්තල් වගේ තමයි.. ලකුනු අච්චරයි මෙච්චරයි කියල අපිව බ්ලැක්මේල් කරව කරව අපෙන් දත පන්නන්න පටන් ගනියි පකිස් පොන්නයො ටික..

    සෙඩ් එකේ එකාට පෙන්නල QR එක මාක් කරවගෙන, පොලීසිය උන්ට කියල ලයිසන් එක මාක් කරවගෙන, ලයිසන් එකත් අවුරුද්දකට කැන්සල් කරවගත්තහම :lol:

    View attachment 193332
    Auruddakata cancel karawagena, ayeth driving school yannath onada? Lol

    ඉතින් බන් වැරදි නොකර පාරේ ගියාම ඉවරයිනේ බොරුවට ඇල්ලුවොත් dashcam එකත් එක්ක ගිහින් නඩු කියපන් :D
    Waradi karama witharak allana police yakne apata thiyenne... Neda? lol
    ------ Post added on Dec 31, 2022 at 4:09 PM
     
    • Haha
    Reactions: Rahula Kasun