ලයිසන් ගද්දි

2018

Member
Dec 25, 2017
12
1
0
මගේ අතේ ඇඟිලි තුනක පුරක ගානෙ අඩුයි. වම් අත. පොඩි ඇඟිල්ලයි වෙඳැගිල්ලයි, මැදගිල්ලයි තමා අවුල්. මහපොට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි හොඳට තියෙනව
ඇඟිලි හොඳට නමන්ඩ දිග අරින්ඩ පුලුවන්. ඇඟිලි තුනේ පොඩි කොට ගතියක් විතරයි තියෙන්නෙ..
ත්‍රීවිල් ලයිසන් ගද්දි මේක අවුලක් වෙයිද?
බයික් ලයිසන් අරං දැං අවුරුදු 4-5ක් වෙනව. එතකොට අතේ ඇඟිලි බැලුවෙ නෑ. නිකං දොස්තරකෙනෙක්ට කියල මෙඩිකල් එක ලියෝ ගත්ත.
අලුතෙන් ලයිසන් දෙනකොට හෙනට බලනවලු නේද..
 
  • Like
Reactions: hmv

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ow ow balanwa bn oya parana licene ekak arna thiyena nisa awulak nah munge thiyena neethi hithaganna bh math ekka giya ekage athe agillaka innek thibba u ekatath gama adda :dull:
 
sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ade Dan medical eka hodata balanawada bn. Mage penima awl. Issara doctor learners ekatama Ena nisa awlak Unna. Aye aluth karaddi ehnm lede watei wage...
     
    2018

    Member
    Dec 25, 2017
    12
    1
    0
    ow ow balanwa bn oya parana licene ekak arna thiyena nisa awulak nah munge thiyena neethi hithaganna bh math ekka giya ekage athe agillaka innek thibba u ekatath gama adda :dull:

    පරණ කියන්නෙ බයික් විතරයි බං..
    අලුතෙන් ත්‍රීවිල් ගන්නකොට මොකක් වෙයිද මංද..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ අතේ ඇඟිලි තුනක පුරක ගානෙ අඩුයි. වම් අත. පොඩි ඇඟිල්ලයි වෙඳැගිල්ලයි, මැදගිල්ලයි තමා අවුල්. මහපොට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි හොඳට තියෙනව
    ඇඟිලි හොඳට නමන්ඩ දිග අරින්ඩ පුලුවන්. ඇඟිලි තුනේ පොඩි කොට ගතියක් විතරයි තියෙන්නෙ..
    ත්‍රීවිල් ලයිසන් ගද්දි මේක අවුලක් වෙයිද?
    බයික් ලයිසන් අරං දැං අවුරුදු 4-5ක් වෙනව. එතකොට අතේ ඇඟිලි බැලුවෙ නෑ. නිකං දොස්තරකෙනෙක්ට කියල මෙඩිකල් එක ලියෝ ගත්ත.
    අලුතෙන් ලයිසන් දෙනකොට හෙනට බලනවලු නේද..
    "ආභාදිතයෙක් රිය පදවයි"
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මගේ අතේ ඇඟිලි තුනක පුරක ගානෙ අඩුයි. වම් අත. පොඩි ඇඟිල්ලයි වෙඳැගිල්ලයි, මැදගිල්ලයි තමා අවුල්. මහපොට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි හොඳට තියෙනව
    ඇඟිලි හොඳට නමන්ඩ දිග අරින්ඩ පුලුවන්. ඇඟිලි තුනේ පොඩි කොට ගතියක් විතරයි තියෙන්නෙ..
    ත්‍රීවිල් ලයිසන් ගද්දි මේක අවුලක් වෙයිද?
    බයික් ලයිසන් අරං දැං අවුරුදු 4-5ක් වෙනව. එතකොට අතේ ඇඟිලි බැලුවෙ නෑ. නිකං දොස්තරකෙනෙක්ට කියල මෙඩිකල් එක ලියෝ ගත්ත.
    අලුතෙන් ලයිසන් දෙනකොට හෙනට බලනවලු නේද..

    ethakota ohoma podi abadayak thiyenan denne nadda oi licence:rolleyes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    එතන ඉන්න උන්ගේ අතේ තමා ගේම තියෙන්නේ. ශේපට කතා කරහන් අවුලක් ඇද්දොත්.

    උන්ගේ අම්මගේ නීති තියෙන්නේ සමහර වෙලාවට
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    ඉස්සෙල්ලම උඹ දැන් තියෙන ලයිසන් එක නැති උනා කියල අන්ට්‍රියක් දාපන්. දාලා ඕක නොදී ගන්න බලපන්. නැත්නම් උඹට ඕකත් නැතිවෙයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ai magic da?:confused:

    avatar267406_330.gif
     
    2018

    Member
    Dec 25, 2017
    12
    1
    0
    අනිත් ඇඟිලිවලට වඩා සෙන්ටීමීටරයක් කොට ඇති. දබර ඇඟිල්ලයි මහපොට ඇඟිල්ලයි අවුලක් නැතුව තියෙනව
    පොඩි අනතුරක් වෙලයි මගේ ඇඟිලි තුන ටිකක් කොට වුණේ... :sorry: