ලයිසන් ගන්න තැනදි දැක්ක කෙල්ල...

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    good luck. api traffic eke nawaththan iddi, issaraha sudu ire panina kelloth slow wela as diha balagenama gihin thiyenawa bn.

    bahala gihin numbere denna hithena seen ewanm, une nathuwata. koeda pawul unain passe sellam danna bane. :yes:



    agree
    ------ Post added on Mar 15, 2024 at 4:13 PM
    pissuda ban mata lamy 4k innawa 19 kello 2k run krnw
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Kello diha bala bala inna epa , issellama hina weyan , ekith hina unoth wede lesi , hina wela llaga paara Lagin giyoyh relax eke podi katawak dapan , bala bala inna 7 wasara neme yako me
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කලුතර ලයිශන් ගන්න තැන ඉන්න කෙනෙක් හරි යාලුවෙක් නෑදෑයෙක් හරි ඉන්න කෙනෙක් ඉන්නවනම් අඩෝ මට කියපන්කෝ.කෙල්ලගේ නම දන්නවා නමේ කෑලි දෙකම.මට ඉදව්වක් දීපල්ල්ල😭😭😭.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    කලුතර ලයිශන් ගන්න තැන ඉන්න කෙනෙක් හරි යාලුවෙක් නෑදෑයෙක් හරි ඉන්න කෙනෙක් ඉන්නවනම් අඩෝ මට කියපන්කෝ.කෙල්ලගේ නම දන්නවා නමේ කෑලි දෙකම.මට ඉදව්වක් දීපල්ල්ල😭😭😭.
    FB gasala hoyapiya. Message ekak dapiya hambunoth api tracktor padimuda kiyala