Questions ලයිසන් තියන අය එන්න. මාර්ග නීති ප්‍රශ්නයක්.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මෙහෙම අවස්තාවක් උපකල්පනය කරන්න. පාරේ කාර් 4ම නවත්තලා තියෙන්නෙ වම් පැත්තෙන් . හරිද. ඒ කියන්නෙ වාහන 4 ම එකපාර මේ හන්දියට ඇවිල්ලා සිග්නල් දාලා නැවැත්තවා. කලර් ලයිට් මොකවත් නෑ. ඔය පාරෙ තියන ලකුනු ඉග්නෝ කරන්න. දැන් කවුද නීතියට අනුව ඉස්සෙල්ලා දකුනු පැත්තට හරවන්න ඕනෙ. නැත්තම් මේක සදාචාරාත්මක ප්‍රශ්නයක්ද. ස්තුතියි
    1727062584713.jpg
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    මේ ග්‍රාෆ් එකේ හැටියට නම් සිංගල් ලේන් පාරවල් හතරක් නෙ, ඉතින් කොහෙ යන්නද? වන්වේ එකේ ආපු දෙන්නට කණට ගහල රිවර්ස් කෙරෙව්වනම් හරි

    අනික මේකෙ විදියට ඩ්‍රයිවර්ලට හිතන්න දෙයක් නෑ, කලර් ලයිට් තියෙනවනෙ
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    mulin issara wena ekata dakune neethiya ekka space deela yanna wenne mn hithanne :baffled:
    mamath hithanne meka. balamu anith kattiya
    හන්දියට ලඟම ඉන්න කෙනාගේ ඉඳන් දකුණේ නීතිය පටන් ගත්ත නම් හරි මට හිතෙන්නේ..
    lankaawe okkomala puluhan tharam lanngata awillaa thamayi nawaththanne :P
    thanks
    මේ ග්‍රාෆ් එකේ හැටියට නම් සිංගල් ලේන් පාරවල් හතරක් නෙ, ඉතින් කොහෙ යන්නද? වන්වේ එකේ ආපු දෙන්නට කණට ගහල රිවර්ස් කෙරෙව්වනම් හරි

    අනික මේකෙ විදියට ඩ්‍රයිවර්ලට හිතන්න දෙයක් නෑ, කලර් ලයිට් තියෙනවනෙ
    meka mama chatgpt walin haduwe. oyaa kiyana widihe ekak hadhanna baluwa. hari giye naa.. udin daala thiyana text balanna
    4 denama eka para harawanawa
    :baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    Ikmanin dagaththa kena harawanawa anith aya balan innawa epara anith aya harawanna ona ..ohoma junction akak mehe tinawa no traffic lights..kuduwenna hari dana eka tamai dinanne ..nethi eun ida denne nee samahara welawata loku welawak inna ona anith peththakata ida anakan:)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    In RHD countries, when in an uncontrolled 4 way intersection - in general you need to give way to vehicles on your right and also to any pedestrains on the section of the road that you are entering.

    If you go straight at an uncontrolled 4 -way, then you must give way to vehicles on your right that are going straight ahead and vehicles on your right turning right. (don't forget the pedestrians as well)

    If turning left give way to vehicles on your right going straight ahead and any pedestrians crossing the road that you are entering.

    If turning right give way to vehicles on your right, oncoming vehicles that are going straight ahead, oncoming vehicles turning left and any pedestrians crossing the road that you are entering.

    If both you and an oncoming vehicle are turning right, you can turn without giving way by passing in front of each other.

    In the US (LHD) , you can usually turn right. At a 4 -way, the first to arrive is the first to go. When two vehicles arrive at a 4-way stop at the same time side-by-side, the vehicle furthest to the right has the right of way. So always yield to the right. Straight traffic takes the priority over turning. Right turn takes the right of way over left. Usually in the US the drivers keep eye contact and check and cautious over who starts to move.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මෙහෙම අවස්තාවක් උපකල්පනය කරන්න. පාරේ කාර් 4ම නවත්තලා තියෙන්නෙ වම් පැත්තෙන් . හරිද. ඒ කියන්නෙ වාහන 4 ම එකපාර මේ හන්දියට ඇවිල්ලා සිග්නල් දාලා නැවැත්තවා. කලර් ලයිට් මොකවත් නෑ. ඔය පාරෙ තියන ලකුනු ඉග්නෝ කරන්න. දැන් කවුද නීතියට අනුව ඉස්සෙල්ලා දකුනු පැත්තට හරවන්න ඕනෙ. නැත්තම් මේක සදාචාරාත්මක ප්‍රශ්නයක්ද. ස්තුතියි
    1727062584713.jpg
    Chatgpt වලින් මෙහෙම හදන්නෙ කොහොමද
     
    AnuradhaRa

    Well-known member
  • හරක් වගේ කඩා ගෙන යන්නෙ නැතුව
    තමන්ගෙ සිග්නල් ලයිට් එක දාල, මනා සන්නිවේදනයක් ඇතුව වැඩේ කලාම හරි

    දකුණත් නීතිය අනුව හිතුවැකි :yes:
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    Kkadmin

    Active member
  • Sep 13, 2019
    127
    219
    43
    මෙහෙම අවස්තාවක් උපකල්පනය කරන්න. පාරේ කාර් 4ම නවත්තලා තියෙන්නෙ වම් පැත්තෙන් . හරිද. ඒ කියන්නෙ වාහන 4 ම එකපාර මේ හන්දියට ඇවිල්ලා සිග්නල් දාලා නැවැත්තවා. කලර් ලයිට් මොකවත් නෑ. ඔය පාරෙ තියන ලකුනු ඉග්නෝ කරන්න. දැන් කවුද නීතියට අනුව ඉස්සෙල්ලා දකුනු පැත්තට හරවන්න ඕනෙ. නැත්තම් මේක සදාචාරාත්මක ප්‍රශ්නයක්ද. ස්තුතියි
    1727062584713.jpg
    මෙහම පාරවල් ලෝකේ නෑ. අනිවාරෙන් එක පැත්තකට යන පාරක් ප්‍රධාන පාර වෙනවා. ඉතින් ප්‍රධාන පාරෙන් යන හරවන දෙන්නටම එකපාර හරවන්න පුලුවන්.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • In RHD countries, when in an uncontrolled 4 way intersection - in general you need to give way to vehicles on your right and also to any pedestrains on the section of the road that you are entering.

    If you go straight at an uncontrolled 4 -way, then you must give way to vehicles on your right that are going straight ahead and vehicles on your right turning right. (don't forget the pedestrians as well)

    If turning left give way to vehicles on your right going straight ahead and any pedestrians crossing the road that you are entering.

    If turning right give way to vehicles on your right, oncoming vehicles that are going straight ahead, oncoming vehicles turning left and any pedestrians crossing the road that you are entering.

    If both you and an oncoming vehicle are turning right, you can turn without giving way by passing in front of each other.

    In the US (LHD) , you can usually turn right. At a 4 -way, the first to arrive is the first to go. When two vehicles arrive at a 4-way stop at the same time side-by-side, the vehicle furthest to the right has the right of way. So always yield to the right. Straight traffic takes the priority over turning. Right turn takes the right of way over left. Usually in the US the drivers keep eye contact and check and cautious over who starts to move.
    එතකොට US වල give way එක තියෙන්නෙ වමෙන් වෙන්න ඇති නේද...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    හරක් වගේ කඩා ගෙන යන්නෙ නැතුව
    තමන්ගෙ සිග්නල් ලයිට් එක දාල, මනා සන්නිවේදනයක් ඇතුව වැඩේ කලාම හරි

    දකුණත් නීතිය අනුව හිතුවැකි :yes:
    දකුණත් නීතිය. මේවා හිත හිත ඉන්න පුලුවන්ද බන් පාරේ නවත්තන් ඉද්දි. 🤷‍♂️
    1727315365964.png
     
    • Haha
    Reactions: inranasingha