ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් ඕනලු (හමුදුරුවොන්ට)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පෝය දවසේ බණ කියලා මේ පින්වත් මහත්ම මහත්මීන් තේරුම් ගන්න ඕන මේ සියලු දේ අනිත්‍යයි, අපේ මේ ශරීරය, මේ ශරීරය උනත් අනිත්‍යයි කියල.මික් මික් බන ඉවරයි...

    විශේෂ ප්‍රකාෂයක් දායක සබාවෙන් දැනුම් දීමක්....!

    හාමුදුරුවන් වහන්සේට ජිවිත රක්ෂණයක් ලබා දීම සදහා මසකට 6,000ක් අවශ්‍යයි ඒ සදහා දායකයෙක් මාසෙන් මාසෙට, එම මුදල ගෙවන ලෙස යෝජනා වී තියෙනවලු.

    යකෝ අපිටවත් ලයිෆ් ඉන්ෂුවරන්ස් නෑ නේ... :lol:

    අපිට විතරයි, සියලු අනිත්‍ය බලන් යද්දී හමුදුරුවොන්ටත් වඩා, අපි සිල් රකිනවා නේ :rofl:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අවුලක් නැ. Ledak හැදිලා hospital ගියත් උබලට නේ ගෙවන්න වෙන්නේ..

    රජයේ එකේ ඉදල තියෙන්නේ එක පාරක් එපා වෙලා මම හිතන්නේ. ප්‍රයිවට් ඉන්න ඊට පස්සේ වෙන්න ඇති.

    අනික් එක රජයෙන් දෙනවා නේ බික්ෂු රක්ෂණයක් බන් ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    wishala-shabdayak-kelaniya.gif
     
    • Haha
    Reactions: lasankandy

    Lucky96

    Active member
  • Oct 29, 2021
    96
    102
    33
    හෙල්ත් ඉන්ශුවරන්ස් එකක් දාන එක හොඳයි නේද? අපෙ පන්සලේ හාමුදුරුවන්ටත් තියෙනව එක පාරක් උගුර කේස් එකකට සර්ජරි එකක් කරන්න ගිහින් මම එක්කන් ගියෙ නවලෝකෙට. සොෆ්ට්ලොජික් එකෙන් කාඩ් එකක් දීල තියෙනවා ඒකෙන්ද කොහෙද ගෙව්වෙ හාමුදුරුවොම හැබයි කෝල් කරලා ඇක්ටිව් කරන්න ඔනෙ සීන් එකකුත් තියෙනවද කොහෙද, ඉතින් අතින් ලොකු සල්ලියක් යන්නෙ නෑ දායකයින්ට. මේ වැඩේ ලේසී අනිත් එක හාමුදුරුවො සිල්වත් ද නැද්ද සැපවත් ජීවිතයක් ගත කරනව ද නැද්ද කියන එක අපිට අදාල නෑ ගිලනුන්ට උපස්ථාන කිරීම ලොකු පිනක්, අපේ සිතුවිල්ලයි වැදගත්. දායකයොන්ටත් ලේසී. ලොකු සේවින්ග් එකක් හෝ සස්ටේනබල් ඉන්කම් එකක් නැත්නම් ඔනෙම කෙනෙක් ඉන්ශුවරන්ස් එකක් ගන්න එක හොඳයි මම හිතන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රුපියල් හයදහක ඉන්සුවරන්ස් එකක්ද ගමේ පන්සලේ හාමුදුරුවොන්ට දාලා දීලා තියෙන්නේ? පව් බං

    දායකයෝන්ගෙන් මාසෙකට වෙනමත් ගන්නවා නේ බන්. ඒ අඩුව තමා මිනිස්සුන්ගෙන් ගන්නේ. සම්පුර්ණ මුදල මිට වඩා වෙනස්.

    හෙල්ත් ඉන්ශුවරන්ස් එකක් දාන එක හොඳයි නේද? අපෙ පන්සලේ හාමුදුරුවන්ටත් තියෙනව එක පාරක් උගුර කේස් එකකට සර්ජරි එකක් කරන්න ගිහින් මම එක්කන් ගියෙ නවලෝකෙට. සොෆ්ට්ලොජික් එකෙන් කාඩ් එකක් දීල තියෙනවා ඒකෙන්ද කොහෙද ගෙව්වෙ හාමුදුරුවොම හැබයි කෝල් කරලා ඇක්ටිව් කරන්න ඔනෙ සීන් එකකුත් තියෙනවද කොහෙද, ඉතින් අතින් ලොකු සල්ලියක් යන්නෙ නෑ දායකයින්ට. මේ වැඩේ ලේසී අනිත් එක හාමුදුරුවො සිල්වත් ද නැද්ද සැපවත් ජීවිතයක් ගත කරනව ද නැද්ද කියන එක අපිට අදාල නෑ ගිලනුන්ට උපස්ථාන කිරීම ලොකු පිනක්, අපේ සිතුවිල්ලයි වැදගත්. දායකයොන්ටත් ලේසී. ලොකු සේවින්ග් එකක් හෝ සස්ටේනබල් ඉන්කම් එකක් නැත්නම් ඔනෙම කෙනෙක් ඉන්ශුවරන්ස් එකක් ගන්න එක හොඳයි මම හිතන්නෙ

    අපිට වෙන වැඩ නැත්තම් හොදයි බන් ඕවට. හැම මාසෙම මොකක් හරි ලොකු කුට්ටියක් කඩන මොකක් හරි සෙට් කරනවා පන්සලෙන්.

    මිනිස්සු රජයේ රෝහල් වලට යනවා නම්, ඇයි හාමුදුරුවන්ටත් බැරි එහෙම ගිහින් ඕවා කරගන්න.

    අනික එක එක ලෙවල් වල මිනිස්සු ඉන්නවා පන්සලේ. 6,000ක් දෙන්න කැමති නෑ නේ නිකම්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    dena un innawane bn ekai waradda.
    mulinma minissunta mole padila inna one

    දෙන්න බෑ කිව්වා මිනිස්සු ඔක්කොම බන්.

    අනික ගමේ ඉන්නේ ජොබ් ලස් උන්ට තමා, සල්ලි වියදම් කරන එක දීල තියෙන්නේ. කිසිම විනිවිදකමක් නෑ

    ගිය සැරේ පන්සලට ජුකී මැසිමක් ගන්න ඕන කියලත් සල්ලි එකතු කරා :lol: ඕන දේවල් වලට නෙවේ බන් එකතු කරන්නේ.