ලය විරේක

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කාට ලය විරේක කර ගන්න ඕනෙනම් කියන්න. මගේ කලින් පාර ලය විරේක කරපු එක සම්පුර්ණයෙන්ම ගිහිල්ල නැහැ.
    එත් ලය විරේක කරන තව විදිහක් තියෙනවා. කාට හරි ඕනෙනම් කියන්න.

    මේකයි කතාව.

    ලය විරේක කරන්නෙ ඉනා කැවිලා තියෙන අයට.
    ඉනාවක් කියන්නෙ කෑමකට මතුරල කන්න දෙන කේස් එකක්. දැන් කට්ටිය රෙදි උස්සගෙන එන්න එපා මතුරන සීන් එකක් දැක්ක ගමන්.
    මම මේක දාන්නේ ඉනා කැවිලා විඳවන අය වෙනුවෙන්. මොකද මේක වෙච්ච එඋං විතරයි මේකෙ අමාරුව දන්නෙ.

    උවමනා අය ඉන්නවනම් විස්තරේ කියල message එකක් දාන්න. මම විස්තරේ කියන්නං. එතකොට තේරෙයි මම ඒක මෙතන නොදැම්මේ ඇයි කියන එක.

    //================PS======================//

    message කරපු ඔක්කොටම reply කරා.

    ඇඹුල් ජාති 5 දන්නෙ නැති අයට මෙන්න ලිස්ට් එක.

    දෙහි, ඇඹුල් දොඩම්, නාරං, ගැට අන්නාසි, ලුණු දාපු නැති සියඹලා blend කරල ගන්න.
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,354
    113
    දාපන් බලන්න මම නම් පැණි කජ්ජක් කනව දැනට ඕන උනාම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ බල්ල නං තණකොල කනව ළය විරේක කරගන්න ඕනෙ වුනහම. කාල කාල වමනෙ දානව. ඔයාලත් කරල බලන්න :yes:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,134
    113
    කාට ලය විරේක කර ගන්න ඕනෙනම් කියන්න. මගේ කලින් පාර ලය විරේක කරපු එක සම්පුර්ණයෙන්ම ගිහිල්ල නැහැ.
    එත් ලය විරේක කරන තව විදිහක් තියෙනවා. කාට හරි ඕනෙනම් කියන්න.

    Kohmada BN. Kiyapanko...
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    කාට ලය විරේක කර ගන්න ඕනෙනම් කියන්න. මගේ කලින් පාර ලය විරේක කරපු එක සම්පුර්ණයෙන්ම ගිහිල්ල නැහැ.
    එත් ලය විරේක කරන තව විදිහක් තියෙනවා. කාට හරි ඕනෙනම් කියන්න.

    මේකයි කතාව.

    ලය විරේක කරන්නෙ ඉනා කැවිලා තියෙන අයට.
    ඉනාවක් කියන්නෙ කෑමකට මතුරල කන්න දෙන කේස් එකක්. දැන් කට්ටිය රෙදි උස්සගෙන එන්න එපා මතුරන සීන් එකක් දැක්ක ගමන්.
    මම මේක දාන්නේ ඉනා කැවිලා විඳවන අය වෙනුවෙන්. මොකද මේක වෙච්ච එඋං විතරයි මේකෙ අමාරුව දන්නෙ.

    උවමනා අය ඉන්නවනම් විස්තරේ කියල message එකක් දාන්න. මම විස්තරේ කියන්නං. එතකොට තේරෙයි මම ඒක මෙතන නොදැම්මේ ඇයි කියන එක.

    anith widiyen kaloth ekath pita weida?

    koi widiyada oya 2n lesi?

    side effects ehema tiyeida?
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඔයිට වඩා වැදගත් බඩ විරේක කරන හැටි දැම්මනම්... :sorry::sorry::sorry: