ලර්නස් නොයා බයික් ලයිසන් - Bike riding licence without lerners

  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    ලර්නස් නොයා බයික් ලයිසන් - Bike riding licence without lerners

    මම බයික් light vehicles 3 wheelers license ගන්න දැම්මා learners එකකින් නමුත් ඒක කරගන්න බැරිවුනා. exam එක ලිව්වා පාස් උනා practical එකට යන්න බැරිවුනා. අවුරුද්දකුත් පහුවුනා. දැන් ඒක (temporary කොලේ) expire වෙලා.

    ප්රශ්ණ අංක 1

    EK එකේ Learners අයිති අය හෝ ගම්පහ කච්චේරියේ මේ ගැන මට උදව් කලහැකි අය ඉන්නවද? ආයිත් exam ලියල medical පෙන්නල එන්න බෑ බොලව් එපාවෙනව ලයිසන් ගැනිල්ල. මම දුප්පත් එකෙක්.
    පහුවෙච්ච expire උන එක නැවත ගොඩ දාගන්න බැරිද?
    Lernrs එකට මම 20 ක් විතර මේ වෙනකොට පුදල තියෙනවා ඒත් මට ආයි Lerner s කාරයගෙන් අහන්න බෑ.

    ප්රශ්ණ අංක 2

    ඉහත ක්රමය අසාරථක උනොත්,

    අඩුම ගානේ මට bike license එක වත් learners එකක් හරහා නොගිහින් ගම්පහ කච්චේරියට ගිහින් කෙලින්ම කර ගන්න විදිහක් කියනවද? කීයක් යයිද?

    කරුණාකර උදව් කරන්න.
    මගේ rep power එක 2 කි

    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ ට්‍රයල් අතපසු කරගැනීම ලර්නර්ස් එකේ වරදක් නොවයි. උබේ තමයි 200 % වැරැද්ද. තමන්ට උනදුවක් තියෙන්නේ ඕනේ ඉස්සලම.

    මන් හිතන විදිහට අයෙත් උබට මෙඩිකල් ගිහින් ලිකිත පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න වෙනවා. ඊට පස්සේ මාස තුනකට පස්සේ ට්‍රයල් දෙන්න දිනයක් දෙයි.

    කොහොම උනත් උබ වේරහැරට කෝල් එකක් දල බලපන්.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    medical expire wela nam umbata medical eka ganna wenawa trial pennanda dawasata weddi valid medical ekak thiyenna oni nattan license eka hadanne na...
    750 da koheda deela wena dawasak ganna puluwan......
    learners ekakin nemeida yanne?
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ගයාන් ලක්මාල්;17939813 said:
    අනේ තව විස්තර කරපං මචං..............

    ගම්පහින් පුලුවන්ද?

    රෙප් දුන්නා හොදේ

    gammpahenda kalin kareth ema nm puluwn

    train wune nadda lerners ekn

    dina ithuruy nm lernes ekt kiypn un salli arn hinda krl denawa,

    uba kacheriyta gihin kalin diipu kolath arn kiypn case eka trail date ekakak gnna oni kiyala aye etakota 512k gewala aye dinayak gnna puluwan,
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මචන් L Permit එක අවුරුදු එකහමාරක් වලංගුයි.හරියට පර්මිට් එකේ බලපන්.දිනේ තියනවා.අයේ ට්‍රයල් යන්න විබාග කෙස් ඕන නෑ.උබට විබාගේ ඉවර වෙලා ට්‍රයල් දවස දාල දුන්න කොළෙත් අරන් RMV එකට ගිහින් 500ක් ගෙවල අයේ දිනයක් දාගන්න.
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    උබ ට්‍රයල් අතපසු කරගැනීම ලර්නර්ස් එකේ වරදක් නොවයි. උබේ තමයි 200 % වැරැද්ද. තමන්ට උනදුවක් තියෙන්නේ ඕනේ ඉස්සලම.

    මන් හිතන විදිහට අයෙත් උබට මෙඩිකල් ගිහින් ලිකිත පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න වෙනවා. ඊට පස්සේ මාස තුනකට පස්සේ ට්‍රයල් දෙන්න දිනයක් දෙයි.

    කොහොම උනත් උබ වේරහැරට කෝල් එකක් දල බලපන්.

    thanks rep
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    මචන් L Permit එක අවුරුදු එකහමාරක් වලංගුයි.හරියට පර්මිට් එකේ බලපන්.දිනේ තියනවා.අයේ ට්‍රයල් යන්න විබාග කෙස් ඕන නෑ.උබට විබාගේ ඉවර වෙලා ට්‍රයල් දවස දාල දුන්න කොළෙත් අරන් RMV එකට ගිහින් 500ක් ගෙවල අයේ දිනයක් දාගන්න.

    thanks rep
     
    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    mama gatte gallen.ape malli knk lagadi exam liwwa 18 aduwen eth trail penwanna thawa year ekak idala enna kiwwa.e nisa ubata aluth trail date ekak daganna puluwan.....

    ubata lision dagena ganna puluwan uba rajaye gasth kalin gewapu nisa..
    eth machan podi case tikak thinawa
    1.uba vehcle ekak aran yanna ona (ex bike&3weel&lite vehicle
    2.e hama vehicle hama ekatama uba training insuarnce ekak ganna ona (ex rs 450 wage wei)
    3.hama wahanayakama L board gahagena yanna ona

    PRIVE APPLY KARALA MEHEMA PENNUWAMA 100% TRAIL EKA BALANAWA HARIYATAMA KARANAWADA KIYALA.PODDAK MIS UNOTH FAIL ANIWA

    mage yaluwek gatta bike witharak e widiyata pora 4paraka trail pennuwa

    aniwa uba lerners eken gema illapu porak kiyalanam mata hodatama sure machan
     
    ane na ban mama gama illuwe na. adatath mata yanna puluwan, eth uta thawa 3000 withara gewanna thiyenawa.