ලව් එෆෙයා ටියුටොරියල්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දත තියෙන කෙල්ලෙක් එක්ක එෆෙයා තිබිලා තියනවාද? මොනාද බෙනිෆිට්, ගිෆ්ට් එහෙම හම්බෙලා තියනවාද ලොකු ඒවා,
    සෙට් උන් විදියයි, බ්රෙක් උන් විදියයි ඒමත් කියපල්ලකො මෙකෙ පොඩි උන්ට ඉගෙන ගන්නත් එක්කලා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Benefits - 1. ube salli ithiri godak welawata, 2. eyagema car ekan rawum gahanna chance set wenawa, ubama elawanna ona naa, 3. pamporiya adui, 4. honda crowd ekake set wenawa asaraya karanna. 5. Nitharama honda location walata yanna puluwan outings . thawa ithin sahenna thiyanawa :yes:

    Gifts - phones, camera, lap thama max set unee

    Set una widiya - Fb

    Break-up - family match wenna na lu eyalage ammala ekka, gewal walin kamathi naa. so wadee iwara unaa
     
    උබෙ උස කීයද.වයස කීයෙදිද සෙට් උනෙ. කෙල්ලගෙ පැත්තෙ ඉන්කම් මොනාද. කාගෙන හිටියනම් සැපෙ ඉන්න තිබුනනෙ.

    mama danna dethun denekma goda giya
    සො ටෙල් අස්
     
    • Like
    Reactions: niyomax and sannsa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගේ යාලුවෙක් ට සෙට් උනා, ඌට පින නැහැ නිකන් හම්බුන එක කටට දාගන්න...ඌට ඔසී යන්න ඔක්කොම සෙට් කරලා තිබ්බේ...මෙහෙත් ඌට කෙල්ලගෙන් සැහෙන දේවල් ලැබුනා..ගෙවල් වලින් කතා කරලා කැමති වෙලා කසාදෙ කරලා එහෙ ඔක්කොම ඉන්න හිටින්න තැනුත් ලෑස්ති කරලා දෙන්න උන් කතා කරලා තිබිල තියෙන්නේ..කෙල්ල මූට වියදමුත් කරනවා ගමන් බිමන් වලට, ටැක්සි ඒවාට..කෙල්ලට හෙන සල්ලි...මූ එක බ්රෙකප් උනා...දැන් මෙලෝ රහක් නැති උත්තියෙක් එක්ක ඉන්නවා...:lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    උබෙ උස කීයද.වයස කීයෙදිද සෙට් උනෙ. කෙල්ලගෙ පැත්තෙ ඉන්කම් මොනාද. කාගෙන හිටියනම් සැපෙ ඉන්න තිබුනනෙ.

    Height eka 6'1.

    set une 23 di (eyata 21iyi) . eyalagema company k thiyanawa, 3 star hotel ekake thiyanawa. thawa oya pol wathu arawa mewa thiyanawa. kella lassaiyi ithin

    na bung unge family background ekka unge ammala kamathi naa. kagena hitiyata wadak naa bung, case enawa passe aniwaa. hithee sathuta ona bung
     
    • Like
    Reactions: Prime HD and sannsa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මම ටෝක්ස් කළා කුරුඳුවත්තේ කෙල්ලෙක්ව. හයි පොෂ්. UK ද මන්දා කම්පනියකුත් තියේ උන්ටම. හැබැයි කෙල්ලට කැන්සර් එකක්. ගොළුයි. කතා කරන්න බෑ කැන්සර් එක නිසා. වැඩක් නෑ සැට් වුනේ නෑ පරන ලව් එක ගැන තාම හිතනවා කියල. කෙල්ල නම් මහා ලොකු ලස්සනක් නෑ.

    මගේ යාලුවෙක් ට සෙට් උනා, ඌට පින නැහැ නිකන් හම්බුන එක කටට දාගන්න...ඌට ඔසී යන්න ඔක්කොම සෙට් කරලා තිබ්බේ...මෙහෙත් ඌට කෙල්ලගෙන් සැහෙන දේවල් ලැබුනා..ගෙවල් වලින් කතා කරලා කැමති වෙලා කසාදෙ කරලා එහෙ ඔක්කොම ඉන්න හිටින්න තැනුත් ලෑස්ති කරලා දෙන්න උන් කතා කරලා තිබිල තියෙන්නේ..කෙල්ල මූට වියදමුත් කරනවා ගමන් බිමන් වලට, ටැක්සි ඒවාට..කෙල්ලට හෙන සල්ලි...මූ එක බ්රෙකප් උනා...දැන් මෙලෝ රහක් නැති උත්තියෙක් එක්ක ඉන්නවා...:lol:
    මොකක්ද බ්රේක් අප් වෙන්න හේතුව?
     
    • Like
    Reactions: kolavari and sannsa

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Benefits - 1. ube salli ithiri godak welawata, 2. eyagema car ekan rawum gahanna chance set wenawa, ubama elawanna ona naa, 3. pamporiya adui, 4. honda crowd ekake set wenawa asaraya karanna. 5. Nitharama honda location walata yanna puluwan outings . thawa ithin sahenna thiyanawa :yes:

    Gifts - phones, camera, lap thama max set unee

    Set una widiya - Fb

    Break-up - family match wenna na lu eyalage ammala ekka, gewal walin kamathi naa. so wadee iwara unaa
    atahal ekak labune nadda boy toy kenek widiyata time paas eka ta set karagena hitiya are mehe yanakota uabath wiyadam karada eki karanakm balan hitiyada
     
    • Like
    Reactions: sannsa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Height eka 6'1.

    set une 23 di (eyata 21iyi) . eyalagema company k thiyanawa, 3 star hotel ekake thiyanawa. thawa oya pol wathu arawa mewa thiyanawa. kella lassaiyi ithin

    na bung unge family background ekka unge ammala kamathi naa. kagena hitiyata wadak naa bung, case enawa passe aniwaa. hithee sathuta ona bung
    Matath set Una bn,kella ahuwath ekka magen, Eth afir ekk ptn gtte na. Patan gaththanm matath oyatika Wei kiyala matath hithuna 😣

    මම ටෝක්ස් කළා කුරුඳුවත්තේ කෙල්ලෙක්ව. හයි පොෂ්. UK ද මන්දා කම්පනියකුත් තියේ උන්ටම. හැබැයි කෙල්ලට කැන්සර් එකක්. ගොළුයි. කතා කරන්න බෑ කැන්සර් එක නිසා. වැඩක් නෑ සැට් වුනේ නෑ පරන ලව් එක ගැන තාම හිතනවා කියල. කෙල්ල නම් මහා ලොකු ලස්සනක් නෑ.

    මොකක්ද බ්රේක් අප් වෙන්න හේතුව?
    Fb eknda talk kare?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    man danna ekekta godak kal dan ohoma ekak una.hebei utath kela una u hitiuwe asset hambei kiyala.kella datha but muta kellage gedarin kemathi une ne.anthimata kella gedarath ekka randu karala karala meki engage una.but kellata gedarin mukuth dunne ne assets.anthimata kella gedarin penala awa.dan muth ekka mudukkuwak wage place ekaka innawa.kannath salli nethi scene ekak tiyenne.
     
    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    මටත් සෙට් වුනා. (ඒකිට නම් දත් 32 කම තිබ්බා). මං ගියපු ක්ලාස් එකකදි තමයි ගොඩ දාගත්තේ. දත තියෙනවා කියල දැනං හිටියේ නැ. ඒකිත් මගේ මොනවට කැමති වුනාද මංදා. ඒකිගේ පවුලට ඉතින් ඉඩකඩං, යාන වාහන, දේපොල නැති දෙයක් නෑ. අපෙ පවුලෙ අයයි එකිගෙ පවුලෙ අයයි දෙගොල්ලම කැමති වෙල හිටියේ. බෙනිෆිට් නම් කියලා වැඩක් නෑ. හැම දේම දුන්නා මට ඒකි. සෙස් ඒමත් කරා. පවුලේ අයත් නොසෑහෙන්න ආදරෙයි මට. මටත් ඉතින් මාර හැපී. වෙඩිං එකත් ගන්න ඉතින් තීන්දු තීරණ වුනා. හැමදේම වේගයෙන් සිද්ධ වුනා. කරුමෙක මහත කියන්නේ මචංලා ඔක්කොම සෙට්ල් වෙන්ඩ ඔන්න මෙන්න තියනකොට, එලාම් එක වැදිලා ඇහැරුණා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගේ යාලුවෙක් ට සෙට් උනා, ඌට පින නැහැ නිකන් හම්බුන එක කටට දාගන්න...ඌට ඔසී යන්න ඔක්කොම සෙට් කරලා තිබ්බේ...මෙහෙත් ඌට කෙල්ලගෙන් සැහෙන දේවල් ලැබුනා..ගෙවල් වලින් කතා කරලා කැමති වෙලා කසාදෙ කරලා එහෙ ඔක්කොම ඉන්න හිටින්න තැනුත් ලෑස්ති කරලා දෙන්න උන් කතා කරලා තිබිල තියෙන්නේ..කෙල්ල මූට වියදමුත් කරනවා ගමන් බිමන් වලට, ටැක්සි ඒවාට..කෙල්ලට හෙන සල්ලි...මූ එක බ්රෙකප් උනා...දැන් මෙලෝ රහක් නැති උත්තියෙක් එක්ක ඉන්නවා...:lol:
    Kella ehnm boot eka thiyanna aththe
    man danna ekekta godak kal dan ohoma ekak una.hebei utath kela una u hitiuwe asset hambei kiyala.kella datha but muta kellage gedarin kemathi une ne.anthimata kella gedarath ekka randu karala karala meki engage una.but kellata gedarin mukuth dunne ne assets.anthimata kella gedarin penala awa.dan muth ekka mudukkuwak wage place ekaka innawa.kannath salli nethi scene ekak tiyenne.
    Borune kiynne oya. Salli thiyena demawpiyo daruwanta ehma duk wdinna denne na . Wisheshayenma kellonta. Man adurana dennek sape innwa panala ghn Aaye awith
     
    • Like
    Reactions: sannsa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Kella ehnm boot eka thiyanna aththe

    Borune kiynne oya. Salli thiyena demawpiyo daruwanta ehma duk wdinna denne na . Wisheshayenma kellonta. Man adurana dennek sape innwa panala ghn Aaye awith

    ehema ne hemoma.mekita giyanan ehema inna kivva.
     
    • Like
    Reactions: sannsa

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    සත්‍ය සිද්ධියක් කියන්නම්. මාතරින් 1960-70 ගණන් වල නහයට අහන්නේ නැති කොල්ලෙක් අවා මහනුවරට. උට රස්සවක් තිබ්බේ නැහැ. පාරේ වේලි වේලි ඉද්දි මු දැක්කා සිල්ලර බඩු කඩේක බඩු කිරන්න අය ඕනේ කියලා බෝඩ් එකක් ගහලා තියනවා. මු ඔය වැඩේට ගියා. ඉන්න හිටින්න කඩේම හම්බුනා. මුදලාලි මුට හොදට සැලකුවා. මුදලාලිගේ දුව පට්ට කැල්ල. මු ඕක ටෝක් කර ගත්තා. මුදලාලිට හිටිය එකම දුව. වැඩේ දුරදිග ගිය නිසා බඩදරු මුදලාලිගේ දුව ඉක්මනින් අරුට බන්දලා දුන්නා.
    අවුරුදු දෙකක් විතර යද්දී මුදලාලි වලකජ්ජ ගැහුවා. එදා ඉදන් ඒ පුටුවේ අර මාතරින් ආව කොලුවා ඉද ගත්තා. එකට බඩු කිරපු උන්ට සර් කියන්න වුණා. හැබයි මේ සර් අර සර් වගේ නෙමේ. බිස්නස් වලට හොද මොලයක් තිබ්බා. කඩේ ඔහොම දුවද්දී වෙන වෙන බිස්නස් වලට අත ගහන්න පටන් ගත්තා. 2000 වෙනකොට ඔහු යටතේ ප්‍රධාන පෙලේ අජෙන්සි 6 ක් තිබුනා. 2000 පස්සේ අර ඉපදුන කොලු ගැටයත් බිස්නස් එකට දැම්මා. 2010 වෙද්දී ලංකාවේ ප්‍රදාන පෙලේ ඒජන්සි 14ක් මෙයාලට තිබුනා. ලොරි 30 අසන්න ප්‍රමාණයක් ඇති මෙයාලාට බාර් 2ක් සුපර් මාර්කට් 2ක් ඇතිවා වගේම අර තිබුන සිල්ලර බඩු කඩයත් දැනට මහනුවර කොලබ විදියේ දැකගන්න පුළුවන්.