ලව් ලෙටර් උදව්වක් ඔනේ

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ලව් ලෙටර් උදව්වක් ඔනේ

    මචන්ලා මගෙ කෑල්ලට ලව් ලෙටර් එකක් ලියල දෙන්නලු බන්. මෙ මගුල් එස් එම් එස් වලට පුරුදු වෙල අත්තටම ලියුමක් ලියන්නවත් හරියට මතක නෑ බන්. කවුරුහරි හොඳ අදහස් ටිකක් දීපල්ලකෝ. විහිලුවට නෙවෙ සිරාවටමයි අහන්නේ.
    :(:(:(:no::no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම හිතන්නේ අපි වෙන්න ඇති ලව් ලෙටර් ලියපු අන්තිම පරම්පරාව
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන්ලා මගෙ කෑල්ලට ලව් ලෙටර් එකක් ලියල දෙන්නලු බන්. මෙ මගුල් එස් එම් එස් වලට පුරුදු වෙල අත්තටම ලියුමක් ලියන්නවත් හරියට මතක නෑ බන්. කවුරුහරි හොඳ අදහස් ටිකක් දීපල්ලකෝ. විහිලුවට නෙවෙ සිරාවටමයි අහන්නේ.
    :(:(:(:no::no:

    SMS විදියට ලියුම ලියපන් ex:

    aadaraneeya samanmalee,

    meka thamayi mage prathama aadara liyuma obata liyana. kalin liyum liyala nathi nisa sms letter ekak oyata ewami. eelanga version ekedi mama sinhala font install karala. sinhalen letter ekak ewannam. danata mage chuti babage aasawa nisa mese liyuma liyami.. bla bla :lol::lol::lol:

    meeta obage,
    wije :nerd:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    :lol: :P :rofl:

    jPRkT7j.jpg

    P8il9zS.jpg

    1BMP7ZB.jpg

    http://4.bp.blogspot.com/-9iepG8uXGKg/UKp-0_6sjII/AAAAAAAABc0/hRp_3eAqya4/s1600/Love+Letter__.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රචනා වගේ පිටු ගනන් ලියන්න එපා.
    ලව් ලෙටර් කියලා කෙල්ලෝ අදහස් කරන්නේ උන්ව අගයලා කොලේක ලියලා දෙන්න කියලයි.
    මෙහෙම ලියලා දියන්.

    ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
    තවමත් මගේ මතකයේ රැදේ
    නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ

    මම දන්නේ නෑ ඔයා වගේ ලස්සන කෙනෙක් මගේ ජිවිතේට එන්න මම කොයි තරම් පින් කරලා තියෙන්න ඕනද කියලා.
    කොල්ලෝ ගොඩක් මැද්දේ ඔයා මට ඔයාගේ ආදරේ දුන්නා ඇන්ඩ් මම ඒකට ගොඩක් සතුටු වෙනවා ජිවිතේටම.
    මගේ හැමදේම ඔයා වෙලා ඉවරයි.
    මම කියන්නේ නෑ ඔයාට මම ලෝකේ තියන හොදම දේවල් දෙනවා කියලා ඒත් මට පුලුවන් විදියට කරන්න පුලුවන් හොදම දේවල් මම ඔයාට කරන්නම්.
    මේ ලොකේ ඉන්න හොදම කොල්ලා මම නෙවෙයි ඒ උනාට ඔයාට හම්බෙන හොදම කොල්ලා මට වෙන්න පුලුවන්.
    ඔයාගේ දුක,ප්‍රශ්න මගේ කරන් මම ඔයාට උත්තර හොයලා දෙන්නම් මගේ පන තියනකම්.
    හැමදාම ඔයාට මම ආදරෙයි.

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    අප්පද බොල මේක දැක්කම කෑල්ලගෙ අම්ම තාත්ත කෑල්ලව ගෙදරටම ගෙනල්ල දෙයි :). එල එල. +11
     
    • Like
    Reactions: akilar25

    එල එල. රෙප් දුන්න ඕන්
     
    • Like
    Reactions: akilar25

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අප්පද බොල මේක දැක්කම කෑල්ලගෙ අම්ම තාත්ත කෑල්ලව ගෙදරටම ගෙනල්ල දෙයි :). එල එල. +11
    එහෙම කලොත් හොඳයි බන්. එහෙම නැත්තන් මේක දැක්කොත් එකිව ඔෆිස් යවන එකකුත් නෑ. මටමයි කෙලවෙන්නේ එකෙනුත්. ගෙවල් වලිනුත් ඉක්මනටම කැමැත්ත ගන්න ඔනේ බන්.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔය ඉල්ලන්නේ මෙහෙම දෙයක්: උඹේ වත්කම් ප්‍රකාශයක් සාමවිනිසුරු කෙනෙක්ගෙන් සහතික කරගෙන payslip 3ක් එක්ක යවපන්.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සිතට ගතට දැනෙන ලෙසට ඔබෙන් ලැබෙන පෙම් සිනාව සැමදා එකලෙස ලැබෙනවද... මා දුටුවිට ඔබේ මුවේ නිතර ඇඳෙන පෙම් සිනාව කිසිදා අමතක නොවෙනවද...:lol::lol:
     
    Last edited: