Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]29116[/ATTACH]

අද මට හිතුනා පොඩි ලෙසන් එකක් ලියලා දාන්න ඕනෑ කියලා.

කිසිම ගුරු මුෂ්ඨියක් නැතුවයි මේ කියන්නේ ඇත්ත ඇති හැටියේ.

දැන් ඔන්න හිතන්න තමන්ගේ හිතේ අදහසක් තියෙන කෙල්ලෙක් ඉන්නවා. හොඳට දන්නවා, අඳුණනවා, කතා කරනවා. නමුත් එතනින් එහාට මොකුත් නෑ කියලා.

දැන් මේ කෙල්ලගේ හිතේ තමන් ගැන "ආදර බර මියුරු කල්පනා, සාගර රළ ලෙස උපද්දන්න" ඕනෑ නම් කරන්න ඕනෑ මෙන්න මේකයි.

කෙල්ල හොඳට දන්න, නමුත් වැඩි දෙනා නොදන්න, පොඩි දෙයක් ගැන තර්කයක් පටන් ගන්න, හැබැයි තමන් තර්ක කරන්න ඕනෑ වැරදි පැත්තටයි.

උදාහරණයක් විදියට කියනවා නම්, අයිෂ්වර්යා රායි බැඳලා ඉන්නේ ෂාරුක් ඛාන්ව හරි වගේ දෙයක් ගැන. ඊලඟට කොහොම හරි තමන් පැරදෙන්න ඔට්ටුවක් අල්ලන්න චොකලට් ස්ලැබ් එකක් වගේ දේකට.

ඉතිං, නෙට් එකෙන් හරි, පත්තරේකින් හරි හොයලා බලලා, ඔට්ටුව තමන් දිනුව බව කෙල්ල එක්ක එකඟ වුණාට පස්සේ වහාම චොකලට් එක ගෙනත් දෙන්න. කලින්ම අරගෙන තියාගන්නත් පුළුවනි. දන්නවානේ අනිවා පැරදෙන බව.

සමහරවිට චොකලට් කෑල්ලක් ආපහු හම්බ වෙන්නත් ඉඩ තියෙනවා.

මේක සැක නොහිතෙන්න දෙතුන් පාරක් කරන්න පුළුවනි.

දැන් කෙල්ලගේ හිතේ ඇතිවෙන්නේ සතුටක්. ඇයි දිනුවනේ ඔට්ටුව.

කොල්ලා ගැන පොඩි අනුකම්පාවක්, ආදරයක් වගේ එකකුත් ඇතිවෙනවා සිකුරුයි.

ඊලඟට තමයි අමතක නොකර කළ යුතුම පාට් එක එන්නේ.

නිවාඩු පාඩුව පස්සේ දවසක කියන්න, "මං එදා අර ඔට්ටුව ඇල්ලුවේ අනිවාර්්‍යයෙන්ම ඔයාට දිනුම දීලා ඒ මාර්ගයෙන් ඔයාට චොක්ලට් එකක් දෙන්න"ය කියලා.

වැඩේ හොඳටම පොසිටිව් වේවි.

මේක ට්‍රයි කරන කාලේ නොකරපු අයට, පස්සෙන් පහු වුනත් කරන්න පුළුවන්. ඒ මගින් ඔය පොඩි පොඩි අමනාපකං, අවුල් නැති කරගන්නත් පුළුවන් වෙයි.

[QUOTE="EHDEHD, post: 10125684, member: 57610"] [CENTER] [ATTACH]29116._xfImport[/ATTACH][/CENTER] [SIZE="6"][COLOR="Purple"]අද මට හිතුනා පොඩි ලෙසන් එකක් ලියලා දාන්න ඕනෑ කියලා. කිසිම ගුරු මුෂ්ඨියක් නැතුවයි මේ කියන්නේ ඇත්ත ඇති හැටියේ. දැන් ඔන්න හිතන්න තමන්ගේ හිතේ අදහසක් තියෙන කෙල්ලෙක් ඉන්නවා. හොඳට දන්නවා, අඳුණනවා, කතා කරනවා. නමුත් එතනින් එහාට මොකුත් නෑ කියලා. දැන් මේ කෙල්ලගේ හිතේ තමන් ගැන "ආදර බර මියුරු කල්පනා, සාගර රළ ලෙස උපද්දන්න" ඕනෑ නම් කරන්න ඕනෑ මෙන්න මේකයි. කෙල්ල හොඳට දන්න, නමුත් වැඩි දෙනා නොදන්න, පොඩි දෙයක් ගැන තර්කයක් පටන් ගන්න, හැබැයි තමන් තර්ක කරන්න ඕනෑ වැරදි පැත්තටයි. උදාහරණයක් විදියට කියනවා නම්, අයිෂ්වර්යා රායි බැඳලා ඉන්නේ ෂාරුක් ඛාන්ව හරි වගේ දෙයක් ගැන. ඊලඟට කොහොම හරි තමන් පැරදෙන්න ඔට්ටුවක් අල්ලන්න චොකලට් ස්ලැබ් එකක් වගේ දේකට. ඉතිං, නෙට් එකෙන් හරි, පත්තරේකින් හරි හොයලා බලලා, ඔට්ටුව තමන් දිනුව බව කෙල්ල එක්ක එකඟ වුණාට පස්සේ වහාම චොකලට් එක ගෙනත් දෙන්න. කලින්ම අරගෙන තියාගන්නත් පුළුවනි. දන්නවානේ අනිවා පැරදෙන බව. සමහරවිට චොකලට් කෑල්ලක් ආපහු හම්බ වෙන්නත් ඉඩ තියෙනවා. මේක සැක නොහිතෙන්න දෙතුන් පාරක් කරන්න පුළුවනි. දැන් කෙල්ලගේ හිතේ ඇතිවෙන්නේ සතුටක්. ඇයි දිනුවනේ ඔට්ටුව. කොල්ලා ගැන පොඩි අනුකම්පාවක්, ආදරයක් වගේ එකකුත් ඇතිවෙනවා සිකුරුයි. ඊලඟට තමයි අමතක නොකර කළ යුතුම පාට් එක එන්නේ. නිවාඩු පාඩුව පස්සේ දවසක කියන්න, "මං එදා අර ඔට්ටුව ඇල්ලුවේ අනිවාර්්‍යයෙන්ම ඔයාට දිනුම දීලා ඒ මාර්ගයෙන් ඔයාට චොක්ලට් එකක් දෙන්න"ය කියලා. වැඩේ හොඳටම පොසිටිව් වේවි. මේක ට්‍රයි කරන කාලේ නොකරපු අයට, පස්සෙන් පහු වුනත් කරන්න පුළුවන්. ඒ මගින් ඔය පොඩි පොඩි අමනාපකං, අවුල් නැති කරගන්නත් පුළුවන් වෙයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom