ලවුටස්ගේ ගංවතුට නැතිඋණු ප්‍රතිමාව හමුවෙලා මෙන්න.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,458
    6,270
    113
    බලපන් මේ හොර කේන්දරය කිව්ව වගේම ගංවතුට ගහගෙන ගියපු පිළිමේ ආපහු හම්බවෙලානේ. මුට ඇත්තටම අනාගතේ දකින්න පුළුවන් හැකියාවක් තියනවද කොහෙද. ඒ උනාට දැනට හමුවෙලා තියෙන්නේ පිළිමේ අත විතරයි. අනිත් ටිකත් පස්සේ මඩෙන් එලියට ඒවි ලබන සැරේ ගංවතුරෙදි.

    @Lovtus දැන්වත් අර එපා කියපු ලක්ෂ විස්සෙන් ලක්ෂ පහක්වත් අපේ වැඩේට දෙන්න. පිලිමෙත් හමු උනා නේ.
    මට වෙලා තියෙන මුල්‍යමය හානිය ගැන කියල වැඩක් නෑ. කොහොමටත් ඒවා හොයාගන්න පුළුවන්. ඒත් නැති වෙච්චි සමහර දේවල් වල වටිනාකම තක්සේරු කරන්න වත් බැහැ. මගේ ශාස්ත්‍රීය පොත් පත්, අති දුර්ලභ පුස්කොල පොත්, කෞතුක භාණ්ඩ.. ඒ අතර එක දෙයක් විශේෂයි. මට හාමුදුරු කෙනෙක්ගෙන් තෑගී ලැබුණු පුංචි පිත්තල බුද්ධ ප්‍රතිමාවක්. ප්‍රතිමාවක් කිවුවට ඒක මිල කරන්න බැරි තරම් වටිනා නිධානයකින් ලැබුණ තෙල් කරඬුවක්. හැබැයි වාසනාවට ඒ කරඬුව තව ටික කාලයකින් මට ආයෙම ලැබෙන්න නියමිතයි. මේ වෙලාවේ කොහේ හරි මඩ අස්සක වගේ යටවෙලා ඇති. වෙලාව ආවම ඒක ආයෙම මතුවෙනවා. ඒ තමයි අනඟි බුදු බලයේ මහිමය 🙏. ඒ කරඬුව මට ලැබුණු විදිය ගැන තමයි මේ හෑල්ල.