ලසන්ත අලගියවන්නගෙ අතේ පැලවෙන පච

topkollek

Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පීඩනය වැඩියි කියල උන් ජූනිමාසෙ පිලිගෙන තියෙනව. දැන් බොරුවට ලසන්තය ලැබ් ගානෙ ඇවිදිනව ටෙස් කරන්න කියල.
    මුන් මොරටුව කැම්පස් එකේ උන්ගෙ නමත් කන්න හදනව:mad:

    https://www.dailymirror.lk/recomended-news/Is-Litro-Gas-above-the-regulator-/277-214320

    image_81ec692368.jpg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලංකාවේ ස්වාධීන මහජන සංවිධාන නැතිකමේ ලොකු අඩුවක් දැනෙනවා. මා කියන්නේ දේශපාලන සංවිධාන නොවේ. දැන් මේ වගේ ප්‍රශ්ණ ආවම ආණ්ඩුවට බලකරන්න, අධිකරණයට ගිහින් අයිතිවාසිකම් නඩුවක් පවරලා නීති මගින් හරි පියවරක් ගන්න ඒ වගේ සංවිධාන ඕන. අපේ රටේ තියෙන සංවිධාන වඩාත් ලැදිී දේශපාලන ප්‍රශ්ණ සම්බන්ධයෙන් නීති කටයුතු කරන්න, ඒ ඔවුන්ගේ දේශපාලන ලැදියාව නිසා වෙන දෙයක්. ගෑස් ප්‍රශ්නය, පොල්තෙල් ප්‍රශ්නය කෘෂි රසායන ප්‍රශ්ණ මේ හැම දෙයක්ම රැලි හැදෙනවා, එත් ටික දවසකින් ඒ ඔක්කොම අමතක වෙලා යනවා. කොයිතරම් විවේචන කළත් කවුරුවත් කිසිම පියවරක් ගන්නේත් නැති නිසා, පරණ පුරුදු ක්‍රමය අන්ශුවක්වත් වෙනස් වෙලා නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ.
     
    මට හිතෙන්නෙ මේ වගෙ දෙයක් සම්බන්ධයෙන් සිවිල් සංවිධානයකට හෝ තනි පුද්ගලයෙකුට අධිකරණයේ නඩු පවරල ඔප්පු කරන්න හැකියාවක් නෑ කියල.

    නඩු දැම්මත් සමාගම වෙනුවෙන් ඉන්න නීතීඥයන්ට පුලුවන් සිලින්ඩර් පුපුරන්නෙ නෑ කියල ඔප්පු කරන්න. ගොයම් කොලේ වගෙ සීන් එකක් ඒක
     
    • Like
    Reactions: lahirufx+

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    2nd episode of Chemical Fertilizer Drama. Reasons1. we have got dr. Siddika at SLSI who did not know that there was no standard for LPG composition.2. Our counstumer authority is sleeping. 3. our electronic media channels talk rubbish 4. 6.9 million thinks that this is an international conspiracy as Wimal would say so.. We had people who went to court seeking Air quality standard for emission be implemented (now we have it) but no person is going to court to save innocent people getting injured due to depiction of duties by government authorities headed by Viyath Maga Experts . At least BASL should take action to save lives ?
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    ඒ කියන්නෙ මුන් 18L පුරවල තියන්න ගෙනාපු සන්යුතිය තියන ගෑස් 12.5Kg වෙන්න පුරවපු නිසා පුපුරනවා කියලද
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ලංකාවේ ස්වාධීන මහජන සංවිධාන නැතිකමේ ලොකු අඩුවක් දැනෙනවා. මා කියන්නේ දේශපාලන සංවිධාන නොවේ. දැන් මේ වගේ ප්‍රශ්ණ ආවම ආණ්ඩුවට බලකරන්න, අධිකරණයට ගිහින් අයිතිවාසිකම් නඩුවක් පවරලා නීති මගින් හරි පියවරක් ගන්න ඒ වගේ සංවිධාන ඕන. අපේ රටේ තියෙන සංවිධාන වඩාත් ලැදිී දේශපාලන ප්‍රශ්ණ සම්බන්ධයෙන් නීති කටයුතු කරන්න, ඒ ඔවුන්ගේ දේශපාලන ලැදියාව නිසා වෙන දෙයක්. ගෑස් ප්‍රශ්නය, පොල්තෙල් ප්‍රශ්නය කෘෂි රසායන ප්‍රශ්ණ මේ හැම දෙයක්ම රැලි හැදෙනවා, එත් ටික දවසකින් ඒ ඔක්කොම අමතක වෙලා යනවා. කොයිතරම් විවේචන කළත් කවුරුවත් කිසිම පියවරක් ගන්නේත් නැති නිසා, පරණ පුරුදු ක්‍රමය අන්ශුවක්වත් වෙනස් වෙලා නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ.
    ඉතින් අපි පටන් ගමුකො.හැම පැහැදිලි යහපත් දෙකටම අපි සහයෝගය දෙනවනේ.ඔයා මුල් වෙලා කට්ටිය එකතු කරගෙන වැඩ පිළිවෙලක් හදන්න.