ලසන්ත වික්‍රමතුංග කියපු කතා....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ශ්‍රී ලංකා රජය යුධ අපරාද කරනවා කිව්වා... බලන්න වචන භාවිතය..
    1. ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ලු.
    2. ත්‍රස්තවාදින්ට වඩා තමන්ගේම මිනිසුන්ට බෝම්බ ගහනවලු.




    we have also agitated against state terrorism in the so-called war against terror,
    and made no secret of our horror that Sri Lanka is the only country in the world routinely to bomb its own citizens.


    But to do so by violating the rights of Tamil citizens, bombing and shooting them mercilessly, is not only wrong but shames the Sinhalese, whose claim to be custodians of the dhamma is forever called into question by this savagery, much of which is unknown to the public because of censorship. What is more, a military occupation of the country’s north and east will require the Tamil people of those regions to live eternally as second-class citizens, deprived of all self respect.


    පච කියලා උසාවියෙන් වැරදි කරුවෙක් වෙලා ගියේ

    He was sentenced to two years in jail, but this sentence was suspended for five years

    https://courier.unesco.org/en/articles/and-then-they-came-me-last-words-lasantha-wickrematunge
     
    • Like
    Reactions: 2osama and cstasy

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    සිරසටත් බෝම්බ ගැහුවේ යුද්දේ ගැන පච කියලා ජනතාව කුපිත කළ නිසා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    තමන්ගෙ ජීවිතේ ගැනවත් නොහිත රට වෙනුවෙන් ලියපු මනුස්සයෙක්ට කරපු වැඩේ...බේරෙන් නාවල පුකට පයින් ගහල එලෙව්වෙ අන්තිමට
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඕකා ලංකාවෙ ක්‍රයාත්මක වෙච්ච ඔත්තු සේවා ගණනාවක් එක්ක ගණුදෙනු කරපු එකෙක්. මූව මරපු හැටියෙ ඌ එක්ක ලිවින් ටුගෙද හිටපු සොනාලි රත්නායකට US embassy එක හරහා political asylum status දීල ගෙන්න ගත්තා.

    Leader Publication එකට ගොඩක් NGO වලින් සල්ලි දීල තිබුන ඒ කාලේ. ලසන්නත් මරල ටිකකලකින් ඒ fundging නැතිව ගියා. UNP එකට සම්බන්ධ කීපදෙනක් උදවු කලා ටිකකාලයක්. එතනින් පස්සෙ තමයි Leader Publication වැටුනෙ.
     
    Last edited:
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තමන්ගෙ ජීවිතේ ගැනවත් නොහිත රට වෙනුවෙන් ලියපු මනුස්සයෙක්ට කරපු වැඩේ...බේරෙන් නාවල පුකට පයින් ගහල එලෙව්වෙ අන්තිමට
    රට වෙනුවෙන්ද කොටියා වෙනුවෙන්ද ? චන්දිරිකාට බොරු ලියලා අත්හිටවු දඬුවමකින් බේරුනා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    රට වෙනුවෙන්ද කොටියා වෙනුවෙන්ද ? චන්දිරිකාට බොරු ලියලා අත්හිටවු දඬුවමකින් බේරුනා
    මිග් යානා ගද්දි සල්ලි හොරා කෑව එක ලිව්වම මැරුව ඕව පල දෙනව මේ ආත්මෙම....අනේ අපි නොදන්න බයියො
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිග් යානා ගද්දි සල්ලි හොරා කෑව එක ලිව්වම මැරුව ඕව පල දෙනව මේ ආත්මෙම....අනේ අපි නොදන්න බයියො
    මිග් යානා නෙවෙයි නේ කතාව
    අන්න දෙමල මිනිස්සු මරනවා.... බෝම්බ ගහනවා.... අයියෝ උඩින් ගිහිල්ලා බෝම්බ දානවා.... මතක හැටියට ඕකා ඕය ටික ලිව්වේ


    තමිල් චෙල්වම්ට උඩි වැඩේ දුන්නු ගමන් ඈ... එහෙව් පාදඩයා ඕකා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ලසන්ත නීති විරෝධී දෙයක් කරලා නෑ. බයි විරෝධී දෙයක් කරලා
    Lasnatha thama LTTE ekata Colombo wala Information Dunne bomaba gahanna

    LTTE salli walin thama Media News Papers Run kare
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    මරපු එක හොදයි කියන්න බෑ. ඒත් මූ සක්කිලි රාජල එක්ක සෙට් වෙලා රටට කෙලවන්න බලපු එකෙක්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මරපු එක හොදයි කියන්න බෑ. ඒත් මූ සක්කිලි රාජල එක්ක සෙට් වෙලා රටට කෙලවන්න බලපු එකෙක්
    ඔව් අපි කියන්නේ මරන එක වැරදියි... ඒ කාලේ යුද්දේ ට විරුද්දව ලියපු කෙනෙක් තමා මෙයා.... මහ ලොකු පිරිසිදු චරිත නෙවෙයි...
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    ඔව් අපි කියන්නේ මරන එක වැරදියි... ඒ කාලේ යුද්දේ ට විරුද්දව ලියපු කෙනෙක් තමා මෙයා.... මහ ලොකු පිරිසිදු චරිත නෙවෙයි...
    හැබයි මැරුවේ යුද්දෙට විරුද්ධව ලියපු නිසා නෙමෙයි, රාජපස්සලාට විරුද්ධව ලියපු නිසා