ඔව් යකා වගේ වැඩ ඇති.. ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සර වගේ එන්ජිම තෙල් කරයිද කියන එකයි![]()
අපෝ තෙල් කරනවා කිසි ප්‍රස්නයක් නැතිව පැය දෙක තුනක් එක දිගට දුවන්න පුළුවන්
ඔව් යකා වගේ වැඩ ඇති.. ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සර වගේ එන්ජිම තෙල් කරයිද කියන එකයි![]()
වික්ටර් මලාට පස්සේ ඉස්සෙල්ලම ඔකට අරින්නේ ලෙලුමා. ඒකයි මම කිව්වේ රත්නායකයෙක් ශුවර් කියලා.කියල වැඩක් නෑ ලෙලුම් නං හොඳටම ප්‍රේම කරයි කියල අර වීඩියෝ එක දැක්කට පස්සේ තේරුනා.![]()
ඔය ඔක්කොම සල්ලි වලට බන්. වික්ටර් පව් ඉතින්. මිනිහට ගැනි සලකනවා ඇති.. විකටරුත් දැන් සල්ලි කෙයාර් කරන්නේ නැතුව ඇති. ඔය වයසට ගියාම සිරාවටම ආදරේ කරත් සල්ලි වලට ආදරේ කරත් තමන්ට් සලකනවනම් සල්ලි කෙයාර් වෙන්නේ නැ බන්. ඔතන මට පේන හැටියට නම් වික්ටර් හැර අනික් තුන් දෙනාම. හශිනි, ලෙලුම්, ජයන්ත ඔක්කොම සල්ලි වලටයි මරගන්නේ. විශේශයෙන් ලෙලුමගේ ගැනි එහෙම අවුස්සනවා ඇති.
අන්න ඒ කාරනේ හින්දා තමයි මම කිව්වේ, වික්ටර්ට මේකි සලකනව ඇති කියලා. වික්ටර්ට මොල් අමාරුවට නෙමෙයි මට හිතන හැටියට මෙකිව බැන්දේ. මොල් අමාරුව තිබ්බනම් වික්ටර්ට ඔනා තරම් ගැනු ගහන්න පුලුවන් නැග්ගේ නැතත්, සල්ලියි ප්‍රසිද්දියයි එක්ක. මෙතන මේ ගැනි ක්‍රමේට වික්ටර්ට සලකලා අල්ලගෙන ඉන්නේ.ඒ ඔක්කොම අතරපන්කෝ බලහන්කො කඳ .මේ වයසට වික්ටර්ට මේ වගේ 1ක් සෙට් වෙනව කියන්නේ පුරුවේ පින තමා .එක අතකින් හිතෙනවා අපරාදේ බැන්දේ පාඩුවේ තව දෙක තුනකට ඇනගෙන ඉන්න තිබුනේ දැන් ඉතින් මේක විතරනේ
අපෝ තෙල් කරනවා කිසි ප්‍රස්නයක් නැතිව පැය දෙක තුනක් එක දිගට දුවන්න පුළුවන්
අන්න ඒ කාරනේ හින්දා තමයි මම කිව්වේ, වික්ටර්ට මේකි සලකනව ඇති කියලා. වික්ටර්ට මොල් අමාරුවට නෙමෙයි මට හිතන හැටියට මෙකිව බැන්දේ. මොල් අමාරුව තිබ්බනම් වික්ටර්ට ඔනා තරම් ගැනු ගහන්න පුලුවන් නැග්ගේ නැතත්, සල්ලියි ප්‍රසිද්දියයි එක්ක. මෙතන මේ ගැනි ක්‍රමේට වික්ටර්ට සලකලා අල්ලගෙන ඉන්නේ.
අම්මප මෙන්න කපල් ,සීයා දෙනවත ඇති හුට්ටෙන් දුම් විසි වෙන්න

dum parikshawak karanna wenawa

අපි උනත් ඔච්චරයි බන්. කොච්චර උනත් වයසට ගියාම කාත් කවුරුත් නැ කියලා දැනුනම, තේ එකක් හදලා දෙන වතුරු උගුරක් දෙන ඔනා ගැනියෙකුට හිත යනවා. වික්ටර්ගේ මේ වැඩේ නම් මම වැරදියි කියන්නේ නැ. මිනිහගේ සල්ලි. මිනිහගේ චොයිස් එක. දරුවොන්ට ඇති අමාරුවක් නැ. අනික ලෙලුම්ලා ජයන්තලා චරිත උනේ වික්ටර් හින්දා මිසක නැත්තම් උන් මොක්කුද?හ්ම්ම් අපරාදේ චාන්ස් එක නැති කර ගත්ත මේකිට අහු වෙලා . පාලුවකුත් තියෙන්න ඇති බන් පොරට ලඟින් කව්රු හරි ඉන්න ඕන වයසනේ
අපි උනත් ඔච්චරයි බන්. කොච්චර උනත් වයසට ගියාම කාත් කවුරුත් නැ කියලා දැනුනම, තේ එකක් හදලා දෙන වතුරු උගුරක් දෙන ඔනා ගැනියෙකුට හිත යනවා. වික්ටර්ගේ මේ වැඩේ නම් මම වැරදියි කියන්නේ නැ. මිනිහගේ සල්ලි. මිනිහගේ චොයිස් එක. දරුවොන්ට ඇති අමාරුවක් නැ. අනික ලෙලුම්ලා ජයන්තලා චරිත උනේ වික්ටර් හින්දා මිසක නැත්තම් උන් මොක්කුද?
api gana hitanakota bayakuth denenawa.moko apita salli wath tiyenawa kiyalada