Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සනට ඉමු part 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑණු පිරිමි භේදයකින් තොරව අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න. හැබැයි මේ කාලේ තියෙන වියදම් එක්ක සමහරුන්ට ලොකු ලොකු Products ගන්න හැකියාවක් නෑ ඒ නිසා බජට් එකේ හැටියට ලස්සනට ඉන්න පුලුවන් විදියක් ගැන කියන්නයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. (අනේ මෙවා කරන්නේ ගෑණුනේ කියන toxic masculine අයියලා මේක නොබැලුවට කාරි නෑ)

ඇයි අපි ලස්සනට ඉන්න ඕනි? - මුලින්ම තමන් තමන්ට ආදරේ කරන්න ඉගෙන ගන්නඔ ඕනි. එහෙම නැතුව වෙන කෙනෙක් ඔයාට ආදරේ කරන්නේ කොහොමද?

හරි මුලින්ම Skincare routine එකකින් පටන් ගමු.

Skincare routine එකක් කියන්නෙ අනිවාර්යෙන්ම තියෙන්න ඕනිදෙයක්. මේක සමට විතරක් නෙමෙයි මනසටත් බලපානවා. හේතුව තමයි ඔයා කාර්යබහුල කෙනෙක් නම් දවසේ තමන් ගැන හිතන්න ලැබෙන එකම වෙලාව skincare routine එක ෆලෝ කරන වෙලාව විතරක් වෙන්න පුළුවන් ඒක නිසා මේක හරි ආසාවෙන් භාවනාවක් වගේ කරන්න.

Skincare routine එක පටන් ගන්නේ කොණ්ඩෙන්. - ඔව්. ඔයා කොන්ඩේ තෙල් ගාන කෙනෙක් නම්, කොන්ඩේ හිස්හොරි තියෙන කෙනෙක් නම් මොන දේ සමට කළත් වැඩක් නෑ. ඒක නිසා කොන්ඩේ තෙල් ගාන එක නවත්තන්න මොකද ඔයා කොන්ඩේ ගාන තෙල් මූණට බේරිලා ඇවිත් මූණේ තියෙන pores clog වෙනවා ඊට පස්සේ කුරුලෑ දාන්න අරගෙන මූණ විනාස වෙනවා. ඊට පස්සේ හිස් හොරි තියෙනව නම් ඒකට බේතක් ගන්න (මුලින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා තියෙන්නේ හිස් හොරිද නැත්තන් dry scalp ද කියල තහවුරු කරගන්න). ඒවගේම තමයි ඔයාගේ කොට්ට උරේ අඩුම තරමේ දවසක් ඇර දවසක් බැරි නම් දවස් දෙකකට් සැරයක්වත් මාරු කරන්න / හෝදන්න. මොකද ඒකේ තියෙන ජරාව මූණේ ගෑවුනහම ගන්න දෙයක් නෑ.

Step 01 - Cleanser

මුලින්ම ඔයාගේ සමට ගැලපෙන ක්ලෙන්සර් එකක් තෝරගන්න මම use කරන්නේ prevense එකේ ජෙල් ක්ලෙන්සර් එක https://www.britishcosmetics.lk/shop/wash-off-cleansing-gel-for-all-skin-types/. මේක සමට මාර gentle and Soap free (කොයිම වෙලාවකවත් මූණට සබන් නම් යූස් කරන්න එපා ඔයා දැනටමත් කුරුලෑ වලින් පීඩාවිදින කෙනෙක් නම් සබන් ගාන එක නවත්තලා නිකන් වතුරෙන් විතරක් මූණ සෝදල බලන්න සතියක්)

Step 02 - Moisturizer

Moisturizer එකක් කියන්නේ සමට අත්‍යවශ්‍ය දෙයක්. මේකෙන් තමයි දවස පුරාම ඔයාගේ සමේ තෙතමනය ආරක්ෂා කරන්නේ.

Cetaphil, Cerave බ්‍රෑන්ඩ්ස් වල moisturizers ගොඩක් හොදයි හැබැයි ටිකක් ගනන් ඒක නිසා කොල්ලන්ට පුළුවන්. https://www.daraz.lk/products/vaseline-men-healing-moisture-body-lotion-600ml-i101704792.html

Step 03 - Sunscreen

මේක නම් අනිවාර්යම දෙයක්. මොන දේ කළත් වැඩක් නෑ ඉර එළියට ගිය ගමන් සම ඉවරයි. ඒක නිසා SPF 50+ තියෙන sunscreen එකක් ඕනිමයි. ඊට වඩා SPF අඩු ඒවා අරන් තේරුමක් නෑ අපේ වගේ රටකට. Moisturizer ගාලා අඩුම විනාඩි 30ක් වත් ඉදලා තමයි sunscreen ගාන්න ඕනි. එළියට යන්න විනාඩි 20කටවත් කලින් මේක ගාන්න ඕනි. මම ගාන්නේ ඩොක්ටර් කෙනෙක් prescribe කරපු ගනන් අඩු එකක් https://jeewakapharmacy.lk/product/mucro-sun-cream-spf-50/

සල්ලි තියෙන අයට ඕනි නම් මේ බ්‍රෑන්ඩ්ස් ගන්න පුලුවන් - La Roche-Posay , Garnier's Ambre Solaire , Isispharma

මේ කොරියන් බ්‍රෑන්ඩ් එක සුපිරි - https://orionxoxo.lk/products/aloe-soothing-sun-cream-spf50-pa

Step 04 - Final step

මේ ඔක්කොම කරලා ආයේ රෑට cleanse කරන්න අමතක කරන්න එපා.

තව පෝස්ට් එකකින් ආයේ හම්බ වෙමු.

[QUOTE="tupac97, post: 29539511, member: 557235"] [SIZE=5]ගෑණු පිරිමි භේදයකින් තොරව අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න. හැබැයි මේ කාලේ තියෙන වියදම් එක්ක සමහරුන්ට ලොකු ලොකු Products ගන්න හැකියාවක් නෑ ඒ නිසා බජට් එකේ හැටියට ලස්සනට ඉන්න පුලුවන් විදියක් ගැන කියන්නයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. (අනේ මෙවා කරන්නේ ගෑණුනේ කියන toxic masculine අයියලා මේක නොබැලුවට කාරි නෑ) ඇයි අපි ලස්සනට ඉන්න ඕනි? - මුලින්ම තමන් තමන්ට ආදරේ කරන්න ඉගෙන ගන්නඔ ඕනි. එහෙම නැතුව වෙන කෙනෙක් ඔයාට ආදරේ කරන්නේ කොහොමද? හරි මුලින්ම Skincare routine එකකින් පටන් ගමු. Skincare routine එකක් කියන්නෙ අනිවාර්යෙන්ම තියෙන්න ඕනිදෙයක්. මේක සමට විතරක් නෙමෙයි මනසටත් බලපානවා. හේතුව තමයි ඔයා කාර්යබහුල කෙනෙක් නම් දවසේ තමන් ගැන හිතන්න ලැබෙන එකම වෙලාව skincare routine එක ෆලෝ කරන වෙලාව විතරක් වෙන්න පුළුවන් ඒක නිසා මේක හරි ආසාවෙන් භාවනාවක් වගේ කරන්න. Skincare routine එක පටන් ගන්නේ කොණ්ඩෙන්. - ඔව්. ඔයා කොන්ඩේ තෙල් ගාන කෙනෙක් නම්, කොන්ඩේ හිස්හොරි තියෙන කෙනෙක් නම් මොන දේ සමට කළත් වැඩක් නෑ. ඒක නිසා කොන්ඩේ තෙල් ගාන එක නවත්තන්න මොකද ඔයා කොන්ඩේ ගාන තෙල් මූණට බේරිලා ඇවිත් මූණේ තියෙන pores clog වෙනවා ඊට පස්සේ කුරුලෑ දාන්න අරගෙන මූණ විනාස වෙනවා. ඊට පස්සේ හිස් හොරි තියෙනව නම් ඒකට බේතක් ගන්න (මුලින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා තියෙන්නේ හිස් හොරිද නැත්තන් dry scalp ද කියල තහවුරු කරගන්න). ඒවගේම තමයි ඔයාගේ කොට්ට උරේ අඩුම තරමේ දවසක් ඇර දවසක් බැරි නම් දවස් දෙකකට් සැරයක්වත් මාරු කරන්න / හෝදන්න. මොකද ඒකේ තියෙන ජරාව මූණේ ගෑවුනහම ගන්න දෙයක් නෑ. [B]Step 01 - Cleanser [/B] මුලින්ම ඔයාගේ සමට ගැලපෙන ක්ලෙන්සර් එකක් තෝරගන්න මම use කරන්නේ prevense එකේ ජෙල් ක්ලෙන්සර් එක [URL]https://www.britishcosmetics.lk/shop/wash-off-cleansing-gel-for-all-skin-types/[/URL]. මේක සමට මාර gentle and Soap free (කොයිම වෙලාවකවත් මූණට සබන් නම් යූස් කරන්න එපා ඔයා දැනටමත් කුරුලෑ වලින් පීඩාවිදින කෙනෙක් නම් සබන් ගාන එක නවත්තලා නිකන් වතුරෙන් විතරක් මූණ සෝදල බලන්න සතියක්) [B]Step 02 - Moisturizer [/B] Moisturizer එකක් කියන්නේ සමට අත්‍යවශ්‍ය දෙයක්. මේකෙන් තමයි දවස පුරාම ඔයාගේ සමේ තෙතමනය ආරක්ෂා කරන්නේ. Cetaphil, Cerave බ්‍රෑන්ඩ්ස් වල moisturizers ගොඩක් හොදයි හැබැයි ටිකක් ගනන් ඒක නිසා කොල්ලන්ට පුළුවන්. [URL]https://www.daraz.lk/products/vaseline-men-healing-moisture-body-lotion-600ml-i101704792.html[/URL] [B]Step 03 - Sunscreen[/B] මේක නම් අනිවාර්යම දෙයක්. මොන දේ කළත් වැඩක් නෑ ඉර එළියට ගිය ගමන් සම ඉවරයි. ඒක නිසා SPF 50+ තියෙන sunscreen එකක් ඕනිමයි. ඊට වඩා SPF අඩු ඒවා අරන් තේරුමක් නෑ අපේ වගේ රටකට. Moisturizer ගාලා අඩුම විනාඩි 30ක් වත් ඉදලා තමයි sunscreen ගාන්න ඕනි. එළියට යන්න විනාඩි 20කටවත් කලින් මේක ගාන්න ඕනි. මම ගාන්නේ ඩොක්ටර් කෙනෙක් prescribe කරපු ගනන් අඩු එකක් [URL]https://jeewakapharmacy.lk/product/mucro-sun-cream-spf-50/[/URL] සල්ලි තියෙන අයට ඕනි නම් මේ බ්‍රෑන්ඩ්ස් ගන්න පුලුවන් - [I]La Roche[/I]-[I]Posay[/I] , [I]Garnier's Ambre Solaire[/I] , [I]Isispharma[/I] මේ කොරියන් බ්‍රෑන්ඩ් එක සුපිරි - [URL]https://orionxoxo.lk/products/aloe-soothing-sun-cream-spf50-pa[/URL] [/SIZE] [B][SIZE=5]Step 04 - Final step [/SIZE][/B] [SIZE=5]මේ ඔක්කොම කරලා ආයේ රෑට cleanse කරන්න අමතක කරන්න එපා. තව පෝස්ට් එකකින් ආයේ හම්බ වෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom