ලස්සනම පිරිමි/කාන්තා සිනහව
මම මෙතෙක් දැකපු ලස්සනම සිනහවේ ඡායාරූපයක් තමා මම ඔය පහතින් දාල තියෙන්නෙ,මේ ඡායාරූපය දැන් අවුරුදු කිහිපයක් මගේ කාමරයේ තියනවා,මෙක ගත්තු දවසේ ප්‍රින්ටරේ කලර් අඩු වෙලා තිබ්බෙ එක නිසා අමුතුම ආර්ට් එකකට මෙක වැදුනා
දන්න අය දන්නවා මෙකේ ඉන්නෙ කවුද කියලා,එත් නොදන්න අයත් ඇති මේ ඉන්නෙ මැරලින් මොන්රෝ (1926-1962),ඔයාලට ලස්සනම හිනාව තියන කෙනාගේ ඡායාරූපය මෙතන දමන්න...
මේ සිනහව කොහොමද කියලත් කියන්න
මම මෙතෙක් දැකපු ලස්සනම සිනහවේ ඡායාරූපයක් තමා මම ඔය පහතින් දාල තියෙන්නෙ,මේ ඡායාරූපය දැන් අවුරුදු කිහිපයක් මගේ කාමරයේ තියනවා,මෙක ගත්තු දවසේ ප්‍රින්ටරේ කලර් අඩු වෙලා තිබ්බෙ එක නිසා අමුතුම ආර්ට් එකකට මෙක වැදුනා
දන්න අය දන්නවා මෙකේ ඉන්නෙ කවුද කියලා,එත් නොදන්න අයත් ඇති මේ ඉන්නෙ මැරලින් මොන්රෝ (1926-1962),ඔයාලට ලස්සනම හිනාව තියන කෙනාගේ ඡායාරූපය මෙතන දමන්න...මේ සිනහව කොහොමද කියලත් කියන්න

...