Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සනයිද?,මහන්සිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලස්සනයිද?,මහන්සිද?

කඳු නගින ලස්සනම තැන් දහයක්

කඳු තරණය කිරීම දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කිරීමට ලොව ජනපි‍්‍රය ත්‍රාසජනක කාර්යයකි. බොහෝ රවටල එය කී‍්‍රඩාවක් සේ ප්‍රගුණ කරන්නෝ ද සිටිති. මේ සඳහා භාවිතා කරන ලොව දුර්ග මාර්ග රැසක් තිබේ. ඒ අතරින් වඩාත් ජනපි‍්‍රය දුර්ග මාර්ග දහය පසුගිය දා තෝරා නම් කැර ඇත.

1. ප්‍රංශයේ ජීආර් 20 නමැති මාර්ගය

මෙම මාර්ගයේ විශේෂත්වය වන්නේ භූ දර්ශන විවිධත්වය වැඩිම මාර්ගය ලෙස පිළිගැනීමයි. වනාන්තර, ග්‍රැනයිට් නිධි, විල්, වගුරු බිම් ඔස්සේ වැටී ඇති මෙම මාර්ගය පයින් ගමන් කරන්නකුට එහි ගමන අවසන් කිරීමට දින 15 ක් පමණ ගතවේ.

2. පේරු රාජ්‍යයේ ඉන්කා මාර්ගය

මෙම මාර්ගයේ දිග කිලෝ මීටර 33කි. පෞරාණික ඉන්කා ශිෂ්ඨාචාරය පිහිටි ස්ථානය හරහා මේ මාර්ගය වැටී ඇත.

3. මාලි රාජ්‍යයේ පේස් ඩොගොන් මාර්ගය

මේ මාර්ගයේ යාමට දින දහයක් පමණ ගතවේ. ඩොගොන් ගෝත්‍රිකයන්ගේ පුරාණ වාසස්ථාන ඔස්සේ වැටී ඇති මේ මාර්ගය කඳුකර දුෂ්කර මාර්ගයක් ලෙස ප්රකටය

4. නේපාලයේ එවරස්ට් මූළික කඳවුර

අඩි 18,193ක් ඉහලින් පිහිටා ඇති ස්ථානයකි. මෙම ස්ථානයට ලඟාවීමට ගතවන කාලය සති තුනකි. ලොව උසම කන්ද වන එවරස්ට් තරණය කරන පිරිස් මේ ස්ථානයෙන් කඳු මුදුනට ගමන් ආරම්භ කරයි.

5. ඉන්දියාවේ හිමාලය

ලොව විශාලතම කඳුවැටියේ ඉන්දියා බෑවුමේ පිහිටා ඇති මාර්ගයකි. මාර්ගය තරණය කිරීමට ගතවන කාලය දින 24කි. දුර්ග මාර්ග තරණය කරන්නන්ට වැඩිම අභියෝගයක් ඇති මාර්ගයක් ලෙස සැළකෙයි.

6. ඕස්ටේ්රලියාවේ උස්බිම් මාර්ගය

ඕස්ටේ්රලියාවේ කැඩ්ලි කඳුවැටිය මතින් වැටි ඇති මාර්ගයකි. ඕස්ටේ්රලියාවේ විශාලත ම මිරිදිය ජලාශය වන ශාන්ත ක්ලෙයාර් අසළින් ද මේ මාර්ගය ගමන් කරයි. දින පහකින් පමණ ගමන අවසන් කිරීමේ හැකියාව තිබේ.

7. නවසීලන්තයේ රවුටබර්න් මාර්ගය

නවසීලන්තයේ දකුණු දූපතේ පිහිටි මාර්ගයකි. ජාතික වනෝද්‍යාන හා වෙරළ ආසන්නයෙන් ද ගමන් කරයි. මෙම මාර්ගය කිලෝ මීටර 32 කි තරණය කිරීමට ගතවන කාලය දින තුනකි.

8. ඇමෙරිකාවේ පටු මාවත

වෙනත් කිසිම මාර්ගයකට නොදෙවෙනිය. ඇමරිකාවේ සියෝන ජාතික උද්‍යානය හරහා වැටී ඇත. වර්ජින් ගංගා නිම්නයේ පිහිටා ඇති මේ මාර්ගය තරණයට ගතවන කාලය දින තුනක් හතරකි.

9. ස්විට්සර්ලන්තයේ හියුටේ මාර්ගය

ඉතා සුන්දර ප්‍රදේශයක් හරහා වැටී ඇති මේ මාර්ගය තරණය කිරීමට ගතවන කාලය සම්පූර්ණ සතියකි. එහි ගමන් කිරීමට ඉහළ සෞඛ්‍ය තත්ත්වයකින් සිටීමත් සවි ශක්තියෙන් අනූන වීමත් ඉතා වැදගත් බව පැවසේ.

10. පාකිස්ථානයේ බැල්ටොරෝ ග්ලැසියර

අඩි 28,251 ක් උසැති ග්ලැසියර ආසන්නයෙන් මේ මාර්ගය වැටී ඇත. තරණය කිරීමට අති දුෂ්කර මාර්ගයකි.

ලංකාදීප වෙබ් අඩවියෙන් උස්සන ලද්දකි

[QUOTE="crazyasa, post: 16386480, member: 96296"] [b]ලස්සනයිද?,මහන්සිද?[/b] [CENTER][SIZE="6"][CENTER][COLOR="Navy"]කඳු නගින ලස්සනම තැන් දහයක්[/COLOR][/CENTER][/SIZE] [COLOR="Purple"][SIZE="5"]කඳු තරණය කිරීම දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කිරීමට ලොව ජනපි‍්‍රය ත්‍රාසජනක කාර්යයකි. බොහෝ රවටල එය කී‍්‍රඩාවක් සේ ප්‍රගුණ කරන්නෝ ද සිටිති. මේ සඳහා භාවිතා කරන ලොව දුර්ග මාර්ග රැසක් තිබේ. ඒ අතරින් වඩාත් ජනපි‍්‍රය දුර්ග මාර්ග දහය පසුගිය දා තෝරා නම් කැර ඇත.[/SIZE][/COLOR] [COLOR="Navy"][U][SIZE="5"]1. ප්‍රංශයේ ජීආර් 20 නමැති මාර්ගය[/SIZE][/U][/COLOR] [COLOR="Purple"][SIZE="5"]මෙම මාර්ගයේ විශේෂත්වය වන්නේ භූ දර්ශන විවිධත්වය වැඩිම මාර්ගය ලෙස පිළිගැනීමයි. වනාන්තර, ග්‍රැනයිට් නිධි, විල්, වගුරු බිම් ඔස්සේ වැටී ඇති මෙම මාර්ගය පයින් ගමන් කරන්නකුට එහි ගමන අවසන් කිරීමට දින 15 ක් පමණ ගතවේ.[/SIZE][/COLOR] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/12/01.jpg[/IMG] [U][SIZE="5"][COLOR="Navy"]2. පේරු රාජ්‍යයේ ඉන්කා මාර්ගය[/COLOR][/SIZE][/U] [SIZE="5"][COLOR="Purple"]මෙම මාර්ගයේ දිග කිලෝ මීටර 33කි. පෞරාණික ඉන්කා ශිෂ්ඨාචාරය පිහිටි ස්ථානය හරහා මේ මාර්ගය වැටී ඇත.[/COLOR][/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2013/12/02.jpg[/IMG] [U][COLOR="Navy"][SIZE="5"]3. මාලි රාජ්‍යයේ පේස් ඩොගොන් මාර්ගය[/SIZE][/COLOR][/U] [COLOR="Purple"][SIZE="5"]මේ මාර්ගයේ යාමට දින දහයක් පමණ ගතවේ. ඩොගොන් ගෝත්‍රිකයන්ගේ පුරාණ වාසස්ථාන ඔස්සේ වැටී ඇති මේ මාර්ගය කඳුකර දුෂ්කර මාර්ගයක් ලෙස ප්රකටය[/SIZE][/COLOR] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/12/03.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"][U]4. නේපාලයේ එවරස්ට් මූළික කඳවුර[/U][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"]අඩි 18,193ක් ඉහලින් පිහිටා ඇති ස්ථානයකි. මෙම ස්ථානයට ලඟාවීමට ගතවන කාලය සති තුනකි. ලොව උසම කන්ද වන එවරස්ට් තරණය කරන පිරිස් මේ ස්ථානයෙන් කඳු මුදුනට ගමන් ආරම්භ කරයි.[/SIZE][/COLOR] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/12/04.jpg[/IMG] [COLOR="DarkSlateBlue"][COLOR="Navy"][SIZE="5"]5. ඉන්දියාවේ හිමාලය[/SIZE][/COLOR][/COLOR] [COLOR="purple"][SIZE="5"]ලොව විශාලතම කඳුවැටියේ ඉන්දියා බෑවුමේ පිහිටා ඇති මාර්ගයකි. මාර්ගය තරණය කිරීමට ගතවන කාලය දින 24කි. දුර්ග මාර්ග තරණය කරන්නන්ට වැඩිම අභියෝගයක් ඇති මාර්ගයක් ලෙස සැළකෙයි.[/SIZE][/COLOR] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/12/05.jpg[/IMG] [SIZE="5"][U][COLOR="navy"]6. ඕස්ටේ්රලියාවේ උස්බිම් මාර්ගය[/COLOR][/U][/SIZE] [COLOR="Purple"][SIZE="5"]ඕස්ටේ්රලියාවේ කැඩ්ලි කඳුවැටිය මතින් වැටි ඇති මාර්ගයකි. ඕස්ටේ්රලියාවේ විශාලත ම මිරිදිය ජලාශය වන ශාන්ත ක්ලෙයාර් අසළින් ද මේ මාර්ගය ගමන් කරයි. දින පහකින් පමණ ගමන අවසන් කිරීමේ හැකියාව තිබේ.[/SIZE][/COLOR] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/12/06.jpg[/IMG] [COLOR="Navy"][U][SIZE="5"]7. නවසීලන්තයේ රවුටබර්න් මාර්ගය[/SIZE][/U][/COLOR] [SIZE="5"][COLOR="Purple"]නවසීලන්තයේ දකුණු දූපතේ පිහිටි මාර්ගයකි. ජාතික වනෝද්‍යාන හා වෙරළ ආසන්නයෙන් ද ගමන් කරයි. මෙම මාර්ගය කිලෝ මීටර 32 කි තරණය කිරීමට ගතවන කාලය දින තුනකි.[/COLOR][/SIZE] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/12/07.jpg[/IMG] [SIZE="5"][COLOR="Navy"][U]8. ඇමෙරිකාවේ පටු මාවත[/U][/COLOR][/SIZE] [COLOR="purple"][SIZE="5"]වෙනත් කිසිම මාර්ගයකට නොදෙවෙනිය. ඇමරිකාවේ සියෝන ජාතික උද්‍යානය හරහා වැටී ඇත. වර්ජින් ගංගා නිම්නයේ පිහිටා ඇති මේ මාර්ගය තරණයට ගතවන කාලය දින තුනක් හතරකි.[/SIZE][/COLOR] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/12/08.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"][U]9. ස්විට්සර්ලන්තයේ හියුටේ මාර්ගය[/U][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Purple"]ඉතා සුන්දර ප්‍රදේශයක් හරහා වැටී ඇති මේ මාර්ගය තරණය කිරීමට ගතවන කාලය සම්පූර්ණ සතියකි. එහි ගමන් කිරීමට ඉහළ සෞඛ්‍ය තත්ත්වයකින් සිටීමත් සවි ශක්තියෙන් අනූන වීමත් ඉතා වැදගත් බව පැවසේ.[/COLOR][/SIZE] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/12/09.jpg[/IMG] [SIZE="5"][COLOR="Navy"][U]10. පාකිස්ථානයේ බැල්ටොරෝ ග්ලැසියර[/U][/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="5"]අඩි 28,251 ක් උසැති ග්ලැසියර ආසන්නයෙන් මේ මාර්ගය වැටී ඇත. තරණය කිරීමට අති දුෂ්කර මාර්ගයකි.[/SIZE][/COLOR] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2013/12/103.jpg[/IMG][/CENTER] [SIZE="2"][RIGHT][SIZE="1"]ලංකාදීප වෙබ් අඩවියෙන් උස්සන ලද්දකි[/SIZE] [/RIGHT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom