You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
adoo sira machan...Rep++++
Thawa thiyenawanam dapan machan.........oya wage ewa "_"

මචන්ලා , මේ video එක සමහර අය බලලත් ඇති .නොබලපු අය ගොඩක් ඇති.මේක download කරලා හරි බලන්න.එක දිගටනම් බලද්දී කම්මැලි කමක් එයි.පොඩ්ඩ පොඩ්ඩ හරි බලන්න එත් අනිවාර්යෙන් ඔක්කොම බලන්න.මේ ලෝකේ කොච්චර ලස්සනයිද කියල තේරෙයි.මේ pics වගේම ලෝකේ වටේම video එකක් තියෙන්නේ . හොඳනම් කැමති එකක් දීල යන්නකෝ .
වැඩ කලේ නැත්තම් මෙන්න ලින්ක් එක
http://www.youtube.com/watch?v=jqxENMKaeCU&feature=watch-now-button&wide=1