ලස්සන අක්කට වෙච්ච දේ

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ලස්සන අක්කට වෙච්ච දේ

    giant1.jpg


    ටාන්යා ඇන්ගස් කියන්නේ මෙන්න මෙයාට, ලස්සනයි නේ.මේ අවුරුදු 20දී වගේ ගනිපු photo 1ක්

    එතකොට මෙයාගේ බර රාත්තල් 115 උස 5'5 ක් විතර.

    ඒ උනාට ඇගේ සිරුර ඇතුළත අසාමාන්‍ය විදියට රහසින් යමක් සිදුවෙමින් තිබූන.
    නින්දට ගොස් පිබිදෙන විට ඇයට දැනුණේ තම පාවහන් හා ඇඳුම් සිරුරට තද වැඩි බවකි. ඒ වෙනස දිගින් දිගටම සිදු වන්නට ගත්ත. කොහොම හරි අවුරුදු 34 වෙද්දී මෙයාගේ බර රාත්තල් 476ක් විතර උස අඩි 7ක් විතර.
    :shocked::shocked::shocked:

    tanya-angus-pic-jeffrey-r-werner-image-3-719754761-408175.jpg


    ගිය අවුරුද්දේ ටාන්යා මිය යනකල්ම ඇගේ ශරීරය අසාමාන්‍ය විදියට වැඩුන :(:(

    වෛද්‍යවරු මේ රෝගී තත්ත්වය නිර්ණය කෙළේ; එය acromegaly හෙවත් gigantism යනුවෙන්. මේ අසාමාන්‍ය වැඩීම පාලනය කළ හැකි ඖෂධ වර්ග ගණනාවක් ටාන්යා හට ලබා දී තිබුණත් ඒ එකම ඖෂධයකින් වත් ඇගේ උස යෑම හා බර වැඩි වීම පාලනය කිරීමට බැරි උනා:(:(:(
    .අවසානයේදී වෛද්‍යවරු එක හෙළා නිගමනය කෙළේ ටාන්යා ගේ අසාමාන්‍ය වර්ධනය පාලනය කළ හැකි කිසිම ඖෂධයක් ලොව නෑ කියලා
    :(:(

    article-1282832-09D4B451000005DC-8_308x600.jpg



    ගිය අවුරුද්දේ ටාන්යා මිය යනකොට ලෝකයේ දැවැන්තම කාන්තාව ලෙස වාර්තා පොත් වලට ගිහින් තිබුන. ඒ උනාට හැමදාමත් මෙයා ඉඳල තියෙන්නේ ගොඩක් දුකෙන්, පෙම්වතත් දාල ගිහින් තිබුන මේ වෙනස් වීම නිසා. අන්තිමට අම්මත් එක්ක මේ ලෙඩේට බේත් හොයන්න හැම උත්සාහයක්ම ගත්තට අවරුදු 34දී ටාන්යා මේ ලෝකේ හැර දාල ගිහින් තිබුන.:(:(:(

    මේ මෙයා ගනිපු බෙහෙත් :shocked::shocked:

    tanya-angus03.jpg


    බලපල්ලා ලස්සනයි කියල හිටියට, ඒක වෙනස් වෙනවා ඉක්මනටම, කෙල්ලෝ ලස්සන ගැන ආඩම්බරෙන් හිටියට මේ වගේ ලෙඩත් හැදෙන්නත් පුළුවන්.:yes::yes:


    කට්ටියටම බලන්න bump 1ක් දාගෙන යන්න
    හොඳනම් සලකන්න
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ජිවිතයේ අපිට හම්බවෙන හැමදෙයක්ම අනිත්‍යයි! ලස්සනත් එහෙම තමයි!
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    කවදා හරි උබෙ කෙල්ලන්ටත් ඕක උනොත් උබ මොකද කරන්නෙ? :baffled: