ලස්සන කවිටික

usoftz

Active member
  • Sep 11, 2009
    191
    33
    28
    108232824_1129130344139137_8351628090357692756_n.jpg


    බුකියේ තිබ්බේ. ලස්ස්න නිසා බෙදාගන්න හිතුනා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    ඇයි බන් කනකොට නැගිටින්න එපා කියන්නෙ ? මළ පෙරේතයො වගේද කන්න කියන්නෙ ? මම අහල තියෙන්නෙ මිනිස්සු කන්නෙ ජීවත් වෙන්න මිසක් ,මිනිස්සු ජීවත් වෙන්නෙ කන්න නෙමෙයි. මම නම් කන්න තියෙන දේ හරි බඩගිණි(නැති බැරි කෙනෙක්) කවුරු හරි හිටියොත් දෙනවා.
     
    • Love
    Reactions: usoftz and D_Mad