na bola udata push kalamath ohoma wenawa ,,අත්දැකිමෙනි..
එහෙනම් උබට අත්දැකීම් නෑ හරියට.
මම දන්නවා Push up bra ගැන
නමුත් ඕක push up bra දැම්ම නිසා වෙච්ච දෙයක් නෙවෙයි. මෙතන බලන්න ඊතළය තියෙන තැන. එතන පොඩි gap එකක් තියෙනවා තනයයි bra එකක් අතර push up bra හිරවෙලා තියෙන්නේ මොකද ඒක උස්සලා නිසා නමුත් මෙතන එහෙම නෑ. අනෙක් එක බලන්න තන් දෙක අතර පරතරය දිහා? ඇත්ත තන් වල මේ විදියට පරතරයක් එන්නේ නෑ ඒවා එකට තෙරපෙන එකයි වෙන්නේ නමුත් බොරු ඒවායේ මේ විදියට ගැප් එකක් සහිතව හිටිනවා මොකද සිලිකන් එක දාන්නේ තනයක් පොඩියට කපලා යටින් නමුත් ඇත්ත තන් වල තියෙන්නේ මේදය ඒවා ජොල් වැඩියි සිලිකන් වලට වඩා. සමහර ඇත්ත තන්වලත් මේ විදියේ ගැප් එකක් එන්න පුලුවන් නමුත් ඒ තන් ගොඩාක් පොඩියි (B,A cup size වගේ) නමුත් ඒ පොඩි තන් කවදාවත් මේ විදියේ ලොකු නෙරුමක් පෙන්වන්නේ නෑ.
අනෙක් එක push up bra වලත් ඔහොම ඉස්සුවම එන්නේ මේ විදියටයි
නෙරුම් (bump) එක එන්නේ තැබිළි පාට හරියේ විතරයි. push up bra එකක් දැම්මම නිල් පාට හරියේ නෙරුමක් එන්නේ නෑ තන් දෙක ගොඩාක්ම ඉස්සුවේ නැත්නම් ( තන් දෙක බලෙන් ගොඩාක් උඩට කරාමයි එහෙම එන්නේ)
මොකද තන් දෙක පපුවට සම්බන්ධ වෙලා තියෙන්නේ අනාත විදියටයි නිල් හරියේදි නමුත් තැබිලි හරියේදි ඒ සම්බන්ධ වෙච්ච කොටසේ පොඩි නෙරුමක් තියෙනවා ඒ නෙරුම වැඩි වෙනවා push up එකක් දැම්මම මොකද ඒක ඉස්සෙන නිසා (බලය පහළින් උඩට යොදන කොට තන් දෙක උඩට යන්න බලනවා නමුත් උඩට යන්න බැරි නිසා මේ තැඹිලි හරියේදි කොටසක් නෙරුමක් වශයෙන් ඉස්සරහට එනවා, ඒක හරියට මේ වගේ මොකක් හරි කම්බියක් අරගෙන නවන්න ඊට පස්සේ ඒකට පහළින් බලයක් දෙන්න ඒක අනිවාර්යෙන්ම ඉස්සරහට පොඩි නෙරුමක් පෙන්වනවාමයි)
අනෙක් එක push up එකක් දැම්මම කලින් එකේ වගේ gap එකක් තියෙන්නේ නෑ bra එකයි තනයයි අතර. gap එකක් තියෙන්න බෑ කොහොමවත් මොකද තන් දෙක පහළින් උඩට වැඩි බලයකින් උස්සන නිසා.
ඊලග එක තමයි බලන්න රතු කොටසේ සමමිතික ස්භාවය දිහා. push up එකක් දැම්මම කවදාවත් තන් දෙක රවුමට තියෙන්නේ නෑ ඒක සෘජුකෝණාස්රාකාර වෙනවා මිසක් එහෙම වෙන හේතුව මම ඊළගට කියන්නෙ.
කොළපාටින් පේනව නේ කොටස? push up bra වල ටිකක් වැඩි පීඩනයක් දෙනවා තන් වලට යටින් වගේම දෙපැත්තෙන් එතකොට තන් දෙකේ මේ කොළ පාටින් තියෙන කොටස් එකට තෙරපෙනවා නමුත් fake තන් වල නම් මෙහෙම තෙරපෙන්නේ නැතිතරම්. මේ තෙරපීන නිසා තන් දෙකට එනවා සෘජුකෝණාස්රාකාර ස්භාවයක්.
push up bra, regular bra, sports bra මේවා ගැන මට කියලා දෙන්න එපා මම හොදට දන්න නිසයි කියන්නේ.





