ලස්සන ගීතයක්

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රිදුනු තැන් ජීවිතේ බෝමා
    කඳුළු බිඳුවක දෙපැත්තක් ඔබ මා
    සීතලෙන් ගැහෙනා ඒ කඳුළු බිඳුවට
    නමක් තියමුද ආදරේ කියලා..........

    පිසලන්න ඕනෙත් නෑ
    සනසන්න ඕනෙත් නෑ
    හුස්ම හිරවෙන වෙලාවට විතරක්
    පිරිමදිනු ලය මා........

    ලං වෙන්න ඕනෙත් නෑ
    වෙන් වෙන්න ඕනෙත් නෑ
    හද ගැහෙන රාවෙට
    ඇහුම්කන් දුන්නොත්
    අපිට අපි දුර නෑ........

    රිදුනු තැන් ජීවිතේ බෝමා....