ලස්සන නංගියෙක්....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11
    0
    හොර පූස් තදියා.... :yes::yes::yes:

    මේ මාවත් ගනින්කෝ අර සාහොදර සමාගමට.... :cool::cool::cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගියා ඇයි ඔයා ආවෙ නැත්තෙ ? මම බලන් ඉදල ඉදල ආවා...ඔයා හරිම නරකයි..සමනලයා..;);):P:P:P
    මට පිස්සුද නංගි ඔයාග් ක්ලාස් එකට යන්න??:confused::confused:
    අර පොර දීපු ලියුමට මොකද උනේ?:P
     

    harsha.perera

    Well-known member
  • මට පිස්සුද නංගි ඔයාග් ක්ලාස් එකට යන්න??:confused::confused:
    අර පොර දීපු ලියුමට මොකද උනේ?:P
    ඒක මම ලග තියනවා ඔයාගෙ අතටමනෙ දෙන්න කිව්වෙ..ඒක නෙමයි ඇයි ඒ දෙපැත්තටම නැති අයියා ඔයාට ලියුම් දෙන්නේ ??:confused::confused::P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒක මම ලග තියනවා ඔයාගෙ අතටමනෙ දෙන්න කිව්වෙ..ඒක නෙමයි ඇයි ඒ දෙපැත්තටම නැති අයියා ඔයාට ලියුම් දෙන්නේ ??:confused::confused::P
    ඔයා ඒකට රිප්ලයි එකක් අරින්න:cool:
    ඒ අයියා ඔයාට ගැලපෙනවා;)