ලස්සන නංගී කෙනෙක්
දන්නවද බන් ලස්සන නංගී කෙනෙක් ඉන්න ඕනම අයියා කෙනෙක් ඉන්නේ පට්ට ආඩම්බරෙකීන්. නොකිව්වට ඌ උඹට පණ ඇරන් ආදරෙයි.ඒත් උඹට ඒ ආදරේ පේන්නේ නෑ .උඹට බනිනවා පොඩී වැරැද්දටත් කෑ ගහනවා කොයි වෙලෙත් ඇරට් එකට තමා ඉන්නේ හැබැයි උගේ ජිවිතේ අම්මට පස්සේ වැඩියෙන් අාදරේ කරන්නේ උඹට.උඹ කරන දේවල් හැමදේම ඌ උඹටත් හොරෙන් හොයනවා.හරියට තාත්තා කෙනෙක් වගේ.ඔව් උඹේ දෙවෙනී තාත්තා ඌ තමයි.ඒ පපුවේ තියන සෙනෙහසත් නිහඬයි වගේම ගැඹුරැයි.
උඹ ඉපදුන දවසේ ඉඳන් ඌ උඹට ආදරේ කරන්නේ ඒ ආදරේ කොච්චරද කියලා වචන වලින් පැහැදිලි කරන්න අමාරැයි.කොටට ඇඳුමක් අඳින්න දෙන්නේ නැතුව ඇතී , තනියම කොහෙවත් යන්න දෙන්නේ නැතුව ඇතී අම්මේ මෙහෙමයි අරෙමයි ඕක කරන්න දෙන්නෙපා කියලා උඹට නිතී දම්මනවා ඇතී හැබැයි ඒ තරහකට නෙමේ උඹට තීන ආදරේ හන්දායි.
නංගීගේ ලස්සන දැකලා ඌ ආඩම්බර වෙනවා වගේම ඌ බයයි නංගීට කරදරයක් වෙයි කියලා.ඒකයි අම්මා අප්පච්චී තරමටම උඹ ගැන හොයන්නේ.අහලා ඇතී නේද " නංගී උඹ මුකුත් පටලවන් මට ආරංචි වෙන්න තියන්න එපා" නෑ බන් ඒ උඹට තීන ආදරේ ඌ කැමතී උඹේ අප්පච්චී ,ඒ උඹේම අයියා වගේ උඹට පණ ඇරන් ආදරේ කරන රත්තරන් මහත්තයෙක්ට දවසක භාරදෙන්න.
අත්දැකීම් ඇතී සමහරැන්ට. එහෙම නැතී අය වාසනාවන්ත වෙයන් ඒ අත්දැකීම ලබන්න ලස්සන වෙඩීමක් අරන් මනමාලයා උඹව කැන්දන් යන දවසට බලපන් උඹේ අයියගේ ඇස් වලින් කොච්චර හංඟන්න හැදුවත් කදුලු පනිනවා එදාට.ඌට එදාට දුකයි වගේම සතුටුයි. ඒ හන්දා ඌ බොනවා මොකද මෙච්චර කල් පණ වගේ රැකපු නංගී දීග යනවා. ඉතින් නංගී එදා ඉඳන් අයිති වෙන්නේ සැමියට. ඉතින් දුකයි සතුටයි දෙකටම ඌ බීලා ඇවිත් ඌගේ මස්සිනාට නැත්තම් උඹේ මහත්තයට කියනවා හැමදේම. අහපන් මස්සිනා ඔය තමයි මගේ පණ ටික අපේ ගෙදර සතුට ඉතින් උඹ අරන් යන්නේ අපේ පණ අද ඉඳන් මගේ නංගී උඹට භාරයි කියලා ඌ කියනවා අනීවාර්යෙන් එදාට.
" මස්සීනේ දුන්නත් උඹට අද අරගෙන යන්න
අපේ ගෙදර පහනයි මගේ නංගී පණ
පුංචී දඟකම් හුරතලේ තාම අැතී හොඳටම
අනේ රැකපන් මගේ නංගීව මටත් වැඩියෙන් උඹ "
ඉතින් හිතපන් ඇත්තටම අයියා කෙනෙක්ගේ ආදරේ මහමෙරක්.ඌ මොනවා කන්න ගියත් හොරෙන් හරී අහනවා අම්මේ නංගී කාලද කීයලා. උඹ ආස දෙයක්නම් අම්මේ මට කන්න බෑ දැන් නංගීට දෙන්න කියලා කියනවා. ඒ කන්න බැරී නිසා නෙමේ උඹට තීන ආදරේට.උඹ ඉපදුන දවසේ ඉඳලා ඌ උඹට කරන ආදරේ කවදාවත් උඹ ඉස්සරහා පෙන්නලා නැතුව ඇතී ඒත් උඹට නොදැනෙන්න ඌ උඹ ගැන හොයනවා උඹව පරිස්සම් කරනවා. ඒ හංඟන් ඉන්න ආදරේ එලියට පනින දවසක් එනවා ඒ අර මම කිව්වා වගේ උඹ මනමාලියක් වෙන දවස.ඉතින් උඹත් අයියගේ ආදරේ ලබන කෙනෙක් නම් ඉවසපන් දවසක ඒ ආදරේ ඇස්දෙකෙන් පනින දවස වෙනකම් ඒ උඹ මනමාලියක් වෙලා යන දවස.
ඇත්තටම අයියා කෙනෙක්ට නංගී කෙනෙක් මැණිකක්.. මොකද ඌගේ ජිවිතේ අම්මට පස්සේ වැඩියෙන්ම ආදරේ කරන වස්තුව උඹ තමයි.. ❤