ලස්සන ලෙස්බි හින්දි ෆිල්ම් එකක්ක් I can't think straight / do jism ek pyar

මන් සයන්ස් ගැන ම ත්‍රෙඩ් දැම්ම නිසා අද වෙන දෙයක් දානවා.........
මේක ශමීම් ශරිෆ් කියන ලේඩිගේ නිර්මාණයක්
මේන්න් රෝල් දෙකේ ඉන්නෑඉ ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය සහ කනේඩියානු නිලියන් දෙන්නෙක්.ලීසා රේ සහ ශේත්.මේ දෙන්න අහම්බෙන් හම්බ වෙන්නේ.අලී කියන කොල්ලා ලේලගේ යාලුවෙක්.ලේලගේ අම්මට ඕනේ එයාව අලීගේ කරේ එල්ලන්න.කිසි කෙනෙක් දන්නේ නෑ එයා ලෙස්බි කියලා.ඔහොම ඉදිදී තාලා හම්බ වෙන්නෙ.මුලින් ඒ දෙන්න ආගම් නිසා පොඩි කන්ෆ්ලික්ට් එකක් යනවා.මොකද ලේලා මුස්ලි කෙල්ලෙක්.තාල ජෙවිෂ්.අන්තිමේ ලේලා තේරුම් ගන්නවා ආගමේ නාමෙන් හිත රවටා ගන්න එක බොරු වැඩක් කියලා අන්තිමේ දෙවියන් කිව්ව ඔක්කොම හරි නති බවත් අදරේ කිරීම පව නෙමේ කියලාත් තේරුම් ගන්නව.ඒ අතරේ එක් කෙනෙකුට තේරෙනව ලේලා ලෙස් කියලා.එයා අලී එක්ක එකතු වෙලා දෙන්නට හෙල්ප් කරනවා.
බොලිවුඩ් ෆිල්ම් එකක් උනත් ඔක්කොම කතා කරන්නේ ඉන්ග්ලිශ්වලින්.English dialogues witharak use wena මන් දැක්කා එක ම හින්දි film eka මේකයි.

Last edited:
Thank you for sharing this