ලස්සන සිංදුවක්

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ලස්සන සිංදුවක්

    මට මේ සිංදුවේ concept එකට ආස හිතුනා.සිංදුවේ වචන වලත් වරදක් නෑ ඒ හැටි.
    video එකනම් පට්ට.

    හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..
    වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    සුසුම් අංශු පාසා.. සුපෙම්වන්ත ආශා..
    රෑක මදනල ගවසා.. හැඟුම් රංචු වීලා..
    රැයේ පින්න පීරා.. මීන ඇසිපිය සලලා..
    සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
    සදා මාගෙ වීලා.. නෙතු යාවී බැඳීලා සදා..
    හීන ගානේ රැයේහී පවා.. සඳසේයා වතේහී මවා..
    පිනි සීතේ දැනේවී කතා.. රැඳී ඉන්න මාහා..
    සුපෙම් බැල්ම පාලා.. සේද රතඳර මුමුනා..
    රැයේ නින්දෙ පායා.. මවා දුන්නු සේයා..
    දෑත සසරෙම අමුනා.. සිතේ හැඟුම කොඳුරා..
    සදා මටම ලැබෙනා නාරී.. සදා මාගෙ වීලා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..
    වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

    :love::love::love::love: