ලස්සන සිංහල අදහස්, සිතුවිලි, සින්දු කෑලී WANTED!!
මචන්ලා ගෑනු ළමයිට යවන ලස්සන සිංහල අදහස්, සිතුවිලි, සින්දු කෑලී ටිකක් දෙන්නකො. එළකිරි ගර්ල්ස්ලා ඉන්නවා නන් බෝයිෆ්‍රෙන්ඩ්ලා එවන එවා ටිකක් අපිටත් දෙන්නකො. මිතුරියකට මිතුරෙක් යවන සිතුවිලි නන් වඩා හොදයි.
මගේ අදහස් දැන් හිදිලා තියෙන්නේ
කඩ්ඩත් කොටලා කොටලම දැන් කිසි ගතියක් නෑ.....
මිතුරිය සේ උන්නත් මගේ හදවත ලග
සොදුරිය කරගන්නයි සිතුවේ හැම දින...
සද තරමට අවිහිංසක සොදුරු හදවතක්
බලා හිදි ඔබේ හිතේ දෙන්න මට ඉඩක්...
මචන්ලා ගෑනු ළමයිට යවන ලස්සන සිංහල අදහස්, සිතුවිලි, සින්දු කෑලී ටිකක් දෙන්නකො. එළකිරි ගර්ල්ස්ලා ඉන්නවා නන් බෝයිෆ්‍රෙන්ඩ්ලා එවන එවා ටිකක් අපිටත් දෙන්නකො. මිතුරියකට මිතුරෙක් යවන සිතුවිලි නන් වඩා හොදයි.
මගේ අදහස් දැන් හිදිලා තියෙන්නේ
කඩ්ඩත් කොටලා කොටලම දැන් කිසි ගතියක් නෑ.....මිතුරිය සේ උන්නත් මගේ හදවත ලග
සොදුරිය කරගන්නයි සිතුවේ හැම දින...
සද තරමට අවිහිංසක සොදුරු හදවතක්
බලා හිදි ඔබේ හිතේ දෙන්න මට ඉඩක්...